ජන්තු අයියා;18944281 said:මේ වෙන වැඩ වලින් කතිරේ ගහපු අය නෙමෙයි බං..ටොයියෝ බයියෝ ජෙප්පෝ සහ අපක්ෂපාති ඔක්කොටම කෙලවෙනවා..
Jeppanta podi sanasillak tiyanawa aduma gane ung me me hawul anduwata ekathu une nathi eka ganaMayadunnata Kawurut chandaya dunne naha, eyata enna chance eka dunne JVP ekata. eyata hitenawanam eeta wada hodai JVP eke inna kenekta denna kiyala JVP mak karannadaAnika ubala JVP ekata chandayak wath danne natiwa eke list gana katha karanawa... Anunge list walata kalin balapan UNP UPFA eke inna ewunge hati
Anika list eken damma Hadunnetti Bimal kiyanne UNP UPFA eken apu gothayoda? ubala dan UNP UPFA ekata ahu we;a chanda dala un pissu nataddi JVP eke list hoyanawa
කතා කරලා වැඩක් නෑ බන්. ලංකාවේ මැටි හරක්ට හරියන්නේ පබා ගීතා මුතුහෙට්ට්යා වගේ එවුන්ම තමයි බන්. JVP එක මෙච්චර ප්‍රතිපත්ති ඇතුව වැඩ කරලත් පොඩි පොඩි මවාගත්තු උපකල්පන මත උන්ට බනිනවා. අනිත් පක්ෂ දෙකේ එවුන් බෙදාගෙන වවාගෙන කනවා ඒවා පේන්නේ නෑ. ඒ වෙනුවෙන් හඬක් නගන JVP එකේ එවුන්ට බනිනවා.

මෙහෙමනේ උන්ට ඕන මොක්හරි කියන්න දෙයක්නේ ඉතින් මය දුන්නේ මහතය ලගට ඇවිල්ල තේරුම් කලත් මම අස්වුනේ මෙනිසා කියල මුන්ට වැඩක් නැ.![]()

මම එක දෙයක් කියන්නම් මචං. මේ රට මේ කපේදි හැදෙන රටක් නෙමේ .අන්තිමට වෙලා තියෙන්නේ මහින්දව එලවපු එක විතරයි .රනිල් වෙස්ට්මිනිස්ටර් සාම්ප්‍රදාය රැක රැක ඉඳිවි .එතනින් එහාට කිසි දෙයක් වෙන ඒකක් නැහැ .අනික රනිල් කොහොමත් රාජකීය විද්‍යාලෙ ආදිශිෂ්‍ය වෙන එවුන්ට තැන දෙනවා වැඩි .ඒකනේ මංගල ලා රවී ලා ඉන්නේ කොච්චර බළු කම් උනත් උන්ගෙන් .රනිල්ගේ එකම හොඳේ තමා මහින්දගේ කාලේ තිබ්බ ඒකාධිපති වාරන නැහ .රනිල් ගැන ඕනම කෙනෙක්ට විවේචනය කරන්න පුළුවන් මාධ්‍ය හරහා .
අනික පවුල් පාලනය නැහැ .
අනේ මන්දා බන් ප්රභාකරන්ගේ බෝම්බෙකට අහු උනානම් හොඳයි කියලත් හිතෙනවා වෙලාවකට .

oka thamai api mulinma kiuwe okun okkoma ekai kiyala...umbala danne na ranil gana....ranil gana dannawa nam ohoma kiyanne na...

ලංකාව හැදෙන්නේ නෑ බන් කවදාවත්. බලපන් බුද්ධික අය්යට වෙච්ච දේ. මම UNP නොවුනත් මම ගොඩක් ගරු කරන පුද්ගලයෙක්.![]()

oka thamai api mulinma kiuwe okun okkoma ekai kiyala...umbala danne na ranil gana....ranil gana dannawa nam ohoma kiyanne na...
![]()

umba garu kalata wadak na..ranilta hitawath minisunta tamai tana dennne..ekane akilaya wage ekek lankawe adiyapana amati wenne...![]()

awula une buddhikala ranilwa elawanna karalai gahuwa nisa ranil u ekka tarahai..e wagema u sirase porak nisath,monawa unath buddhika yamak desrevedකතා කරලා වැඩක් නෑ බන්. ලංකාවේ මැටි හරක්ට හරියන්නේ පබා ගීතා මුතුහෙට්ට්යා වගේ එවුන්ම තමයි බන්. JVP එක මෙච්චර ප්‍රතිපත්ති ඇතුව වැඩ කරලත් පොඩි පොඩි මවාගත්තු උපකල්පන මත උන්ට බනිනවා. අනිත් පක්ෂ දෙකේ එවුන් බෙදාගෙන වවාගෙන කනවා ඒවා පේන්නේ නෑ. ඒ වෙනුවෙන් හඬක් නගන JVP එකේ එවුන්ට බනිනවා.

Ane palayan ban yanna !! mahindata wada nam me widiha hodai.. apita one hema magulakma sadaraneekaranaya karanna nemei.. dan dan mun waradi weda 2k 3k kala..karana ewa nawattagannai one,nathuwa apahu mahinda ekka nagitinna nemei![]()

mokak hari kiyapu gaman kiyanne oya wadi ban..ane umbala wage harakmokak hari kiyapu gaman kiyanne oya wadi ban..ane umbala wage harak

Ane palayan ban yanna !! mahindata wada nam me widiha hodai.. apita one hema magulakma sadaraneekaranaya karanna nemei.. dan dan mun waradi weda 2k 3k kala..karana ewa nawattagannai one,nathuwa apahu mahinda ekka nagitinna nemei![]()
Ah uba neda ara pata confident pita ottu dala paraduna eka
Mokada hitanne mahinda mahaththaya pawa dunnu aya gana?![]()

ow..ow mama thamai..but mage parana thread aran balapan mama mahindawa oni tharama wiwechanaya karala tiyenawa..mama hama tanama kiuwe moka awth ekai kiyala..balayata enakam suragana loka mawala passe ahinsaka minisuntama gama denawa..oka thamai hamadama une...heta wenneth oka...oka kiyapu gaman kiyanawa mahindata kade yanawa kiyala

දැනට එහෙම කියලවත් හිත හදාගනින්. පස්සෙ කැඳ හැලිය එලෙව්වා කියන්නත් වේවිඅවුලක් නෑ බන් මහින්දව එළවගත්තනෙ ™

නපුංසක කතා කියන්න එපා. ඒ මනුස්සය ඉන්න කියද්දි ගියේ.කට්ටිය මෙතන ජෙප්පො සුද්ද කරනවා.
මචන්
ජොප්පො කියන්නේත් රට කාලයක් කාලකන්නි කරලා දාපු කාලකන්නි සෙට් එකක්,
හෙබැයි වුන් මතවාදමය වශයෙන් හරි වගෙ පෙනවා...
එත් ජාතික ලයිස්තු සෙන් එකෙඩි තෙරුනා උන්ගෙ කයිය විතරයි කියල.....
මායදුන්නෙ කියනෙ ඈත්තටම මරම චරිතයක්, ගොඩක් හොද.....
එයවත් අයින් කලනෙ මුන් සෙට් එක......