ලපයගෙ ගෑනිගෙ සීන් එක මොකක්ද බං? Divorce ද Separate ද? උට ළමයි ඉන්නවද නැද්ද? එ‍්වා ගැන කතාවක් නැත්තෙ අ‍ැයි? 🤔🤔

di_shan

Well-known member
  • Apr 22, 2021
    745
    1,518
    93
    Uge aiyawa ( punchi ammage putha) ussan gihin marala,
    Etakota Aiyage wife pregnant,
    Mu aiyage wife wa bara aran , ara lamayawat hadagena .

    Punchi Amma huttak na ban
    පුන්චි අම්මගේ පුතාගේ වයිෆ් තමයි පුන්චි අම්මා වෙලා තියෙන්නේ. අර කපුටු පිහාටුව උඩ කබරයා දාපු සීන් එක අන්තිමට කපුටො හත් දෙනෙක් වමනේ කරා උනා වගේ
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,010
    12,381
    113
    Behind u :p
    පුන්චි අම්මගේ පුතාගේ වයිෆ් තමයි පුන්චි අම්මා වෙලා තියෙන්නේ. අර කපුටු පිහාටුව උඩ කබරයා දාපු සීන් එක අන්තිමට කපුටො හත් දෙනෙක් වමනේ කරා උනා වගේ
    Oka Vimal weerawansaya Kari kamata
    Gahapu card eka
     
    • Like
    Reactions: Yin And Yang

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    745
    1,518
    93
    Oka Vimal weerawansaya Kari kamata
    Gahapu card eka
    ඔව් ඕක කාලෙකට කලින් විමල් තමයි කිව්වේ. මහින්ද එක්ක සෙට් වෙලා හෙන සීන් එකේ හිටපු දවස්වල
     
    • Like
    Reactions: Yin And Yang

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,587
    113
    පුංචි අම්ම සිද්දිය දාර බොරුවක් කියල තමයි කියන්නෙ
     
    • Like
    Reactions: Yin And Yang

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,484
    32,220
    113
    සිරාවටම කියහන්කො.
    1744747095783.jpeg
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,599
    10,428
    113
    44
    Living in an Atom
    අපිට ඕවා අදාලම නැහැ. අපිට අදාළ වන්නේ අනුර කුමාරගේ දේශපාලනය විතරයි. ඔහුගේ දේශපාලනය පමණක් විවේචනය කිරීම ප්‍රමාණවත් වේ.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    රනිල්ගේ කතාවත් ඔයවගේම බොරුවක් කියනවා නේද ?
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,039
    2
    15,779
    113
    Uge aiyawa ( punchi ammage putha) ussan gihin marala,
    Etakota Aiyage wife pregnant,
    Mu aiyage wife wa bara aran , ara lamayawat hadagena .

    Punchi Amma huttak na ban
    ඉතින් බාරගෙන හදාගෙන කියන්නෙ කසාද බැඳල නැද්ද බං ඉතින්? කලින් එ‍්වා අදාළත්වයක් නෑ, හැබැයි අඩු ගාණෙ එකට ඉන්නවත් එපැයි එහෙනම්. ඉන්න බැරි නම් divorce හෝ අඩු ගාණෙ separate වත් වෙන්න ඕන අ‍ැයි එ‍්කි ලපයා එක්ක ගෙදර එහෙම නැත්තෙ? Official අවස්ථාවකවත් පේන්න නැත්තෙ? 🤔🤔

    රනිල්ගේ කතාවත් ඔයවගේම බොරුවක් කියනවා නේද ?
    උට කොහොම හරි පේන්ඩවත් වයිෆ් කෙනෙක් ඉන්නවනෙ බං.
    ------ Post added on Apr 16, 2025 at 5:53 AM
     
    • Like
    Reactions: Yin And Yang

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ලපයට ඔච්චර අවුල් සීන් තියෙද්දී ඌ දින්නා කියන්නෙ අනිත් පක්ෂවල ඉන්නෙ තනිකරම පොන්නයො.

    පෝට්සිටි ගල් බොරුව
    හයිවේ ඇඹුල් තියල්.
    සාම්පූර් ඉන්දියන් කුමන්ත්‍රණ.
    තව ඕක කොච්චර බොරු කිව්වද, පුංචි අම්මා සීන් එක ඒ අස්සෙන්, ඒත් ඌ 3% න 60% ක් කරා