ලපයා ඉන්දියාවට වර කිව්වේ

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ඉන්දියාවේ පීඩිත පන්තියට ජයවේවා. සමාජවාදී ඉන්දියාවට ජයවේවා. ධනවාදය භංග වේවා සමාජවාදය බැබලේවා !!!!
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,566
    75,424
    113

    ලපයව ඉන්දියාවට එන්න කිව්වේ ටෙලිකොම් ගනුදෙනුවට විරුද්ධ වෙන්න එපා කියන්න පුලුවන්. ජියෝ එකට ටෙලිකොම් යයි ගොඩක් වෙලාවට.​

    Hmm wenna puluwan. Mama umbalage unta podi athal ekak dennam umbata piliganimak tiyenawa kiyala. Umba katai pukai wahan hitapan telecom eka gana.
     
    • Like
    Reactions: hirashgeff

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,566
    75,424
    113
    JR පප්පත් ඉන්දියාවට ගූ බැයිලු ඒ කාලෙ. 13 ගෙනාවෙත් ඉන්දියාවේ කීමට.
    Hama ekama mokakhari ratakata bayai ban. Renna pukey goo nathi meywage ratawal komath kage hari iththe, Eka ekata choon giyata oka tama aththa.
     
    • Haha
    Reactions: topkollek

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    මේක කවියක්ද ? සින්දුවක්ද ? නිසඳැසක් ද ?
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,652
    28,684
    113
    මෝඩ ජෙප්පන්ට කටුවක් විසිකරලා, එන්න තියන ETCA agreement, Wind power, Telecom, LNG, Sri Lankan, Airports, under-sea power cable, oil tanks etc indian investments ලිස්ට් එකම OK දැන් :lol:

    XmcfAvx.jpeg
     
    Last edited:
    • Love
    Reactions: EVC

    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63

    👉අපිට කොච්චර හතුරුකම් කරත් ඉන්දියාව තරහ කරගෙන අපිට ඉස්සරහට යන්න බෑ.. යූක්‍රේනය රුසියාව තරහකරගෙන කරගෙන තියන හරිය දන්නවනේ .. තායිවානය චීනය තරහකරගෙන කරගෙන තියන දේවල් දන්නවනේ..:no::no::no:

    👉අපි පුලුවන් තරම් ඉන්දීය මිත්‍රශීලී පිලිවෙතක් අනුගමනයකරන්න ඔනේ..අනික මේ විදේශ ඇමතියා බටහිර විරෝදි පට්ට ජෙනුයින් චරිතයක්..:yes::yes::yes:

    👉නමුත් එහෙමයි කියලා
    හාමු වගේ
    රටේ දේපල ඉඩම් වරායවල්,බලශක්තිය ඉන්දියාවටනම් දෙන්නේ නෑ ලපයා...තෙල් බලය ඉන්දියාවට දෙන්නෙත් නෑ ලපයා... ඒ වගේම දෙමළ ජාතිවාදී 13ට ඉඩ දෙන්නෙත් නෑ..

    👉13 ට එහා ගිය ජාතිවාදය ඇති නොවෙන විසඳුමක් තමයි මාලිමාවට තියෙන්නේ..ඒ විසඳුම හරහා ලංකාවේ දෙමළුන්ට තමිල්නාඩුව අමතක වෙන්නම වැඩේ කරයි.. උන්ටත් ලංකාව ඉන්දියාවට වඩා ලොකු වේවි..ජාතික සමගිය වැඩිවේවි..හැමෝම සන්තෝසෙන් ජීවත් වේවි රටේ හැමතැනකම... රටේ හැම තැනකම බිස්නස් පටන් ගනීවි.. රට සිංගප්පූරුවක් වේවි.. :yes::yes::yes:
     
    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    මුන්ගේ දිව දෙකේ කථා වලට රැවටෙන මොඩයොත් ලංකාවේ ඉන්නවා
    Gota පොරක් කියල හිතාගෙන රැවටුන එවුන්ගෙ කතා.🤣
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    මෝඩ ජෙප්පන්ට කටුවක් විසිකරලා, එන්න තියන ETCA agreement, Wind power, Telecom, LNG, Sri Lankan, Airports, under-sea power cable, oil tanks etc indian investments ලිස්ට් එකම OK දැන් :lol:

    XmcfAvx.jpeg
    @SLK_sri ඇත්තද මේ

    👉අපිට කොච්චර හතුරුකම් කරත් ඉන්දියාව තරහ කරගෙන අපිට ඉස්සරහට යන්න බෑ.. යූක්‍රේනය රුසියාව තරහකරගෙන කරගෙන තියන හරිය දන්නවනේ .. තායිවානය චීනය තරහකරගෙන කරගෙන තියන දේවල් දන්නවනේ..:no::no::no:

    👉අපි පුලුවන් තරම් ඉන්දීය මිත්‍රශීලී පිලිවෙතක් අනුගමනයකරන්න ඔනේ..අනික මේ විදේශ ඇමතියා බටහිර විරෝදි පට්ට ජෙනුයින් චරිතයක්..:yes::yes::yes:

    👉නමුත් එහෙමයි කියලා

    හාමු වගේ
    රටේ දේපල ඉඩම් වරායවල්,බලශක්තිය ඉන්දියාවටනම් දෙන්නේ නෑ ලපයා...තෙල් බලය ඉන්දියාවට දෙන්නෙත් නෑ ලපයා... ඒ වගේම දෙමළ ජාතිවාදී 13ට ඉඩ දෙන්නෙත් නෑ..

    👉13 ට එහා ගිය ජාතිවාදය ඇති නොවෙන විසඳුමක් තමයි මාලිමාවට තියෙන්නේ..ඒ විසඳුම හරහා ලංකාවේ දෙමළුන්ට තමිල්නාඩුව අමතක වෙන්නම වැඩේ කරයි.. උන්ටත් ලංකාව ඉන්දියාවට වඩා ලොකු වේවි..ජාතික සමගිය වැඩිවේවි..හැමෝම සන්තෝසෙන් ජීවත් වේවි රටේ හැමතැනකම... රටේ හැම තැනකම බිස්නස් පටන් ගනීවි.. රට සිංගප්පූරුවක් වේවි.. :yes::yes::yes:
    Hi @Kumbhakarna22 Aka @sj91
    ------ Post added on Feb 6, 2024 at 10:50 AM