Hmm wenna puluwan. Mama umbalage unta podi athal ekak dennam umbata piliganimak tiyenawa kiyala. Umba katai pukai wahan hitapan telecom eka gana.ලපයව ඉන්දියාවට එන්න කිව්වේ ටෙලිකොම් ගනුදෙනුවට විරුද්ධ වෙන්න එපා කියන්න පුලුවන්. ජියෝ එකට ටෙලිකොම් යයි ගොඩක් වෙලාවට.
Hama ekama mokakhari ratakata bayai ban. Renna pukey goo nathi meywage ratawal komath kage hari iththe, Eka ekata choon giyata oka tama aththa.JR පප්පත් ඉන්දියාවට ගූ බැයිලු ඒ කාලෙ. 13 ගෙනාවෙත් ඉන්දියාවේ කීමට.









Gota පොරක් කියල හිතාගෙන රැවටුන එවුන්ගෙ කතා.මුන්ගේ දිව දෙකේ කථා වලට රැවටෙන මොඩයොත් ලංකාවේ ඉන්නවා
@SLK_sri ඇත්තද මේමෝඩ ජෙප්පන්ට කටුවක් විසිකරලා, එන්න තියන ETCA agreement, Wind power, Telecom, LNG, Sri Lankan, Airports, under-sea power cable, oil tanks etc indian investments ලිස්ට් එකම OK දැන්
![]()
Hi @Kumbhakarna22 Aka @sj91අපිට කොච්චර හතුරුකම් කරත් ඉන්දියාව තරහ කරගෙන අපිට ඉස්සරහට යන්න බෑ.. යූක්‍රේනය රුසියාව තරහකරගෙන කරගෙන තියන හරිය දන්නවනේ .. තායිවානය චීනය තරහකරගෙන කරගෙන තියන දේවල් දන්නවනේ..
අපි පුලුවන් තරම් ඉන්දීය මිත්‍රශීලී පිලිවෙතක් අනුගමනයකරන්න ඔනේ..අනික මේ විදේශ ඇමතියා බටහිර විරෝදි පට්ට ජෙනුයින් චරිතයක්..
නමුත් එහෙමයි කියලා
හාමු වගේ
රටේ දේපල ඉඩම් වරායවල්,බලශක්තිය ඉන්දියාවටනම් දෙන්නේ නෑ ලපයා...තෙල් බලය ඉන්දියාවට දෙන්නෙත් නෑ ලපයා... ඒ වගේම දෙමළ ජාතිවාදී 13ට ඉඩ දෙන්නෙත් නෑ..
13 ට එහා ගිය ජාතිවාදය ඇති නොවෙන විසඳුමක් තමයි මාලිමාවට තියෙන්නේ..ඒ විසඳුම හරහා ලංකාවේ දෙමළුන්ට තමිල්නාඩුව අමතක වෙන්නම වැඩේ කරයි.. උන්ටත් ලංකාව ඉන්දියාවට වඩා ලොකු වේවි..ජාතික සමගිය වැඩිවේවි..හැමෝම සන්තෝසෙන් ජීවත් වේවි රටේ හැමතැනකම... රටේ හැම තැනකම බිස්නස් පටන් ගනීවි.. රට සිංගප්පූරුවක් වේවි..
![]()
ගෝඨා පොරක් තමා අනුර ඉස්සරහාGota පොරක් කියල හිතාගෙන රැවටුන එවුන්ගෙ කතා.![]()
ගෝඨා පොරක් තමා අනුර ඉස්සරහා![]()