ලපයා නුවර විශාලා මහනුවර කරයි…

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,449
    100,450
    113
    "සංඝරාජ උනත් ගම තුම්පනේ" නෙව කියලා කතාවක් තියෙනවනේ...

    ඒක හැදුනය කියන්නේ ඔය සරණංකර හාමුදුරුවෝ දුන්නය කියන බලු කපුටු දානයක් හින්දා...

    සංඝරාජ හාමුදුරුවන්ට වංගියක් බලු දානයක් දෙන්ට හිතිලා මල්වත්ත පන්ස⁣ලේ වැඩේ සූදානං කරලා තියෙනවා...

    එක පැත්තක මහ හැලි වළංවල බලුදානේ උයන ගමන් අනිත් පැත්තෙන් නුවර වීදිවල කරක් ගහන බල්ලෝ තොග පිටින් අල්ලං ඇවිත් බැදලා තියලා දානේ උයලා ඉවර උනාම ඒක බිම එලාපු කෙහෙල්පත්වලට බෙදලා බල්ලෝ ටික ලෙහලා දාලා...

    දානේ පැත්තක තියලා එක එක ඒරියාවලින් ගෙනාව බල්ලෝ මල්වතු විහාරය දෙක වෙන්න ගෝරනාඩු කරන ගමන් මහා බලුපොරයක් පටන් අරං...

    වැවෙන් එහා පැත්තේ මාළිගාවේ ඉන්න රජාට මේ මහා බලු ගෝරනාඩුව ඇහිලා ඒ ගැන විපරං කලාම දැනගන්ට ලැබිලා තියෙනවා සරණංකර හාමුදුරුවොන්ගේ වික්‍රමය...

    ආන්න ඒ වෙලාවේ තමා රජා ඔය තුම්පනේ කතාව කිව්වය කියන්නේ...
    🤣

    නැහැ ඉතිං මං මේ නිකමට මතක් උනාට කිව්වේ...

    නැතිව තඹුත්තේගම හෝතඹුවගේ සැලැස්මක් නැතිව කොරලා මුළු නුවරම වැසිකිලියක් කලාය කියන ප්‍රදර්ශනේ ගැන ඇහිලා නෙවෙයි...
    මේ පාර මහරජ උනත් ගම වියළි කලාපෙනේ 😂
     
    • Haha
    Reactions: KDH

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,141
    113
    Western Province, SL
    www.myjournalview.com
    ගෙවල් ඇරලා පිරිමහන්න බැරි නිසා ගෙවල් වලට දෙන්නේ නෑ බන් .
    රෙස්ටුරන්ට් උනත් එච්චරයි .
    එකපාර සෑහෙන කට්ටියක් රෙන්න විතරක් උබේ රෙස්ටුරන්ට් එකකට එනවනම් උබ දෙනවද ?
    අනික ඔය පෝලිමේ තැන නැතික්රගන්නේ කොහොමද ?

    උබ කියන විදියට රෙන්න , නාන්න ගිහින් එද්දී පෝලිම ට සෙට් වෙන්න බෑ ආයිත්

    වැඩක් කරද්දී හරියට plan කරල කරන්න ඕනේ .
    කියියයි වැඩයි කියන්නේ දෙකක් . කයිය නම් ගහයි stage වල කට උල් කරගෙන

    ehenan ubama kiyapanko , polime thana nathi karaganneth nathuwa , adiyen adiya toilets , dansal , healthcare tents hadanneth nathuwa ( prayogika nathi deyakne oya toilets wage ewa adiyen adiya setup karana eka ) kanna bonna renna system ekak.

    Compalint karanawa nam solution ekakuth thiyagena complaint eka karahan. mulinma udin ahapu ekata answer karahan.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,449
    100,450
    113
    ehenan ubama kiyapanko , polime thana nathi karaganneth nathuwa , adiyen adiya toilets , dansal , healthcare tents hadanneth nathuwa ( prayogika nathi deyakne oya toilets wage ewa adiyen adiya setup karana eka ) kanna bonna renna system ekak.

    Compalint karanawa nam solution ekakuth thiyagena complaint eka karahan. mulinma udin ahapu ekata answer karahan.
    මට හිතෙන solution එක

    මාලිගාවේ දොර ගාව කවුන්ටර් එකක් දැම්ම එක්කෙන්ක්ට ටිකට් පහක් වගේ උපරිමයක් දාලා දුන්න. ලයිව් පෙන්නුව දැන් යන නම්බර් එක. වටේම තැන් ටිකක් ලෑස්ති කරා නවතින්න. ටිකට් කවුන්ටර් එක ක්ලොස් කරනවා වෙලාව බලල. එතකොට ආයේ අලුතෙන් අය නෑ.

    එන්න පුළුවන් ප්‍රශ්න.( සහ උත්තර)

    එකම එකා ආයේ ආයේ අරගෙන ටිකට් විකුණන්න ඉඩ තියෙනවා. (දැන් ගත්තා AI ඕකට ගන්නවා)

    ඈත ඉදලා එන අයට වැඩේ මිස් වෙන්න පුළුවං. ( ළඟම ප්‍රාදේශීය කාර්යාල වලට කොටා එකක් කලින් දෙනවා)

    ඡන්ද ගොඩ මිස් වෙනවා. රැස් වීම් වල කියන්න බැරි වෙනවා ( අපේක්ෂක අනුරගේ වීඩියෝ ටිකක් ආයේ පැලවත්තේ ටීවී වල පෙන්නනවා)

    Practical කරද්දී එන ප්‍රශ්න විසඳන්න අත්දැකීම් තියෙන උන් ටිකක් ground එකේ තියනවා.
     
    • Like
    Reactions: Dharatha

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,141
    113
    Western Province, SL
    www.myjournalview.com
    මට හිතෙන solution එක

    මාලිගාවේ දොර ගාව කවුන්ටර් එකක් දැම්ම එක්කෙන්ක්ට ටිකට් පහක් වගේ උපරිමයක් දාලා දුන්න. ලයිව් පෙන්නුව දැන් යන නම්බර් එක. වටේම තැන් ටිකක් ලෑස්ති කරා නවතින්න. ටිකට් කවුන්ටර් එක ක්ලොස් කරනවා වෙලාව බලල. එතකොට ආයේ අලුතෙන් අය නෑ.

    එන්න පුළුවන් ප්‍රශ්න.( සහ උත්තර)

    එකම එකා ආයේ ආයේ අරගෙන ටිකට් විකුණන්න ඉඩ තියෙනවා. (දැන් ගත්තා AI ඕකට ගන්නවා)

    ඈත ඉදලා එන අයට වැඩේ මිස් වෙන්න පුළුවං. ( ළඟම ප්‍රාදේශීය කාර්යාල වලට කොටා එකක් කලින් දෙනවා)

    ඡන්ද ගොඩ මිස් වෙනවා. රැස් වීම් වල කියන්න බැරි වෙනවා ( අපේක්ෂක අනුරගේ වීඩියෝ ටිකක් ආයේ පැලවත්තේ ටීවී වල පෙන්නනවා)

    Practical කරද්දී එන ප්‍රශ්න විසඳන්න අත්දැකීම් තියෙන උන් ටිකක් ground එකේ තියනවා.

    uba hithanawada oya ticket counter eka laga Sri Lankan pakayala tika pora kanne nathuwa idi kiyala.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,449
    100,450
    113
    uba hithanawada oya ticket counter eka laga Sri Lankan pakayala tika pora kanne nathuwa idi kiyala.
    100% හරිම උත්තරයක් නෙවෙයි. ඒත් technology එකත් එක්ක organise කරලා මීට වඩා හොඳ අවසානයක් ගන්න පුළුවන් වෙයි කියලා හිතෙන උත්තරයක් කියලා මට හිතෙනවා. Practical issues කොහොමත් එයි. සමහර විට මීට වඩා වෙනස් වෙයි. චොර වෙයි. දන්නේ නෑ කලින් කරලා නෑනේ හැබැයි පිළිවලට try එකක් හරි දීලා තියෙනවා නෙ.
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,141
    113
    Western Province, SL
    www.myjournalview.com
    100% හරිම උත්තරයක් නෙවෙයි. ඒත් technology එකත් එක්ක organise කරලා මීට වඩා හොඳ අවසානයක් ගන්න පුළුවන් වෙයි කියලා හිතෙන උත්තරයක් කියලා මට හිතෙනවා. Practical issues කොහොමත් එයි. සමහර විට මීට වඩා වෙනස් වෙයි. චොර වෙයි. දන්නේ නෑ කලින් කරලා නෑනේ හැබැයි පිළිවලට try එකක් හරි දීලා තියෙනවා නෙ.

    mama nam kiyanne ban lankawe pakayalata Dhathu wandana one naha , eka thahanm karala daala me pakayalata hangalama thiyanna one :D
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,242
    113
    එකමත් එක රටක
    ehenan ubama kiyapanko , polime thana nathi karaganneth nathuwa , adiyen adiya toilets , dansal , healthcare tents hadanneth nathuwa ( prayogika nathi deyakne oya toilets wage ewa adiyen adiya setup karana eka ) kanna bonna renna system ekak.

    Compalint karanawa nam solution ekakuth thiyagena complaint eka karahan. mulinma udin ahapu ekata answer karahan.
    හරි ලේසි යකෝ

    ගන්නවා ඔය අහල පහල ලග තියන ඉඩ තියන ground වගේ ලොකු ඉඩම් ටිකක් .. මාලිගාව ලගින් හොයාගන්න බැරි වෙන්නේ නෑ .
    එතන දානව පුටු .
    ඔය එන ගොඩක් මිනිස්සු ලෙඩ තියන වයසක මිනිස්සු .. පෝලිම් වල හිටගෙන වාත වෙන්න පුලුවන් වයස් වල නෙවෙයි .

    පචයගේ ගැහැණු අපි එක මිටට රැස්වීම තිබ්බේ විසි තිස්දාහ දාන්න පුලුවන් හට් . අන්න ඒ වගේ ඔය පෝලිම් තුනටම අදාලව වෙන් කරපු ඉඩක් තියාගන්නවා පුටු 30 000 ගානේ දාල .
    එතනම ඔය ටොයිලට් අහසුක්ම් ටික දෙන්න පුලුවන්
    එන පිලිවලට ID එකට අදාලව ටෝකන් දීල අර කිව්වා තැනට යවනවා .
    එතින්න් ටෝකන් පිලිවලට කට්ටි කට්ටි එක්කන් යනවා දළදාව වදින්න .

    තැන් තැන් වල ලැට් හදන්න ඕනත් නැ , කුණු නගරේ පුරා දාන්නේ ත් නැ .
    දවසට ඕක වදින්නේ 100 000 ක් වගේ .
    ටෝකන් එක අනුව යන නිසා බොරුවට පෝලිම් වල ඉන්න ඕන නෑ .
    ටෝකන් නොම්බ්රෙන් කියන්න පුලුවන් තව කොච්චර වෙලාවක් යනවද කියලා .
    එහෙම උනාම උන්ට ඕන නම් දවසක් නැවතිලා ඉදල ඉන්න පුලුවන් ගෙස්ට් හවුස් එකක වගේ .

    ඔහොම කරා නම් ලපයට පින් දීල යන්නේ
     
    • Like
    Reactions: BINGU_PUTHA and KDH

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    පැලවත්තේ ඩෝබිලා පේන්න නැත්තේ මොකද? කක්කා අදින්න නුවර ගිහින්ද
     
    • Haha
    Reactions: KDH

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    “ජෙප්පන් දාතු පෙන්නුවා වගේ” කියලා අලුතෙන් කියමනකුත් හැදෙයි..

    Not my quote. Got this from here
     
    • Haha
    Reactions: KDH

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    ඕකට ලේසිම වැඩේ සෙනසුරාදා / ඉරිදා විතරක් , සති කීපයක් පෙන්නන තිබ්බා

    එතකොට සිකුරාදා විතර ඉඳන් පෝලිම හැදෙයි. එත් දවස් 2,3 ඉන්න එන එකක් නෑ, ඉරිදා ඉවර වෙන හන්දා. කට්ටියට town එක සුද්ද කරන්න පුළුවන් සදුදා වගේ. අනික සතියේ දවස්වලට town එකේ තියෙන business වලට මිනිස්සුන්ගෙන් කරදරයකුත් නැ
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,749
    16,971
    113
    Clean Srilanka රෙද්ද පල්ලෙන් බේරෙයි!

    Attitude of the people need to change. Need lots of TV advertisements regarding/educating proper garbage disposal