ලපයා නුවර විශාලා මහනුවර කරයි…

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මෙච්චර එන්න එපා කියද්දිත් කක්ක කරපුව ලෙව කන්න අන්න බයියො බුරුතු පිටින් කෝච්චි බුක් කරං නුවර යනවලු බන්.. ඒකලු මේ තදබදේ.. 🤣 මං අහගෙන එකෙක් කිය කිය යනව මැද මුලනට පස්සෙ මෙහෙම චාන්ස් එකක් ආවමලු 🤣🤣🤣
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    volunteer කරන්න කැමතියි, details තියෙනවානම් PM එකක් දාන්න
    තනියම යන්න බැහැනේ... මාවත් පෝලිමට දායි
    493323299_1519256815900623_7796142568234110734_n.jpg
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    100% හරිම උත්තරයක් නෙවෙයි. ඒත් technology එකත් එක්ක organise කරලා මීට වඩා හොඳ අවසානයක් ගන්න පුළුවන් වෙයි කියලා හිතෙන උත්තරයක් කියලා මට හිතෙනවා. Practical issues කොහොමත් එයි. සමහර විට මීට වඩා වෙනස් වෙයි. චොර වෙයි. දන්නේ නෑ කලින් කරලා නෑනේ හැබැයි පිළිවලට try එකක් හරි දීලා තියෙනවා නෙ.
    technology huttawal dala owa karanna ba. malwathu asgiri pons lage kanata gahala ra 9 idan ude 5.30 wenakanuth dantha dathuwa wandana karanna dunnanam polim washpa
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,559
    6,867
    113
    Gedara
    technology huttawal dala owa karanna ba. malwathu asgiri pons lage kanata gahala ra 9 idan ude 5.30 wenakanuth dantha dathuwa wandana karanna dunnanam polim washpa
    ඔවා කරන එකක් නෑ බන් තේවාව එහෙම වෙනස් කරල නෑලු. රජතුමා උනත් ඇවිල්ලා හැරිලා ගියපු අවස්තා තියෙනවා කියන්නෙ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,452
    100,461
    113
    technology huttawal dala owa karanna ba. malwathu asgiri pons lage kanata gahala ra 9 idan ude 5.30 wenakanuth dantha dathuwa wandana karanna dunnanam polim washpa
    එහෙම තේවාවල් වෙනස් කරන්නේ නෑ. ජීවමාන බුදු හාමුදුරුවන්ට කරන සැලකිලි පුද සත්කාර ටිකම තමා අපිට දළඳා වහන්සේ ලැබුණ දවසේ ඉඳලම කරේ. ඒව එහෙමම කරගෙන ආව, කරනවා, කරගෙන යනවා. 🤷
     
    • Like
    Reactions: ttj

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඔවා කරන එකක් නෑ බන් තේවාව එහෙම වෙනස් කරල නෑලු. රජතුමා උනත් ඇවිල්ලා හැරිලා ගියපු අවස්තා තියෙනවා කියන්නෙ
    thewawa naha ra 9.30 withara idan passe dawase pandara 5.30 wenakan. Time machine ekak hadan gihilla oka budu hamuduruwanta pennuwoth kiyai thewawath nawaththala peya 24 ma pennanna kiyala
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    එහෙම තේවාවල් වෙනස් කරන්නේ නෑ. ජීවමාන බුදු හාමුදුරුවන්ට කරන සැලකිලි පුද සත්කාර ටිකම තමා අපිට දළඳා වහන්සේ ලැබුණ දවසේ ඉඳලම කරේ. ඒව එහෙමම කරගෙන ආව, කරනවා, කරගෙන යනවා. 🤷
    දළදාව වන්දනා කරන්නේ ඒක ජීවමාන බුදුන්ට සමානයි කියලා හිතන මිනිස්සූ... ඉතින් එහෙම හිතන මිනිසුන්ට වඳින්න දළදාවට කරන තේවාව වෙනස් කරන එක තාර්කික නෑ...

    තේවාවන් මොකටද ඕක නිකන්ම දතක් නේ කියලා හිතන මිනිස්සූ ඕක බලලා වැඩක් නෑ...
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    adu kule sinhala sakkili ballo nuwara kala,
    ahuwoth maha jathiya, adinne sudu , ahanne bana, inne pansale, habai indiyan keri demallu wage renne para aine,
    puka hodanne nathuwa dalada wadinna yanawa, mehemath nugath moda harak

    @asliyanage mehe waren parayo
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මහනුවර සිරි දළදා වන්දනාව සදහා සහභාගී වූ සිවු දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වෙයි.

    පොලිසිය පවසන්නේ ඉන් තිදෙනෙකු හෘදයාබාධ හේතුවෙන් මිය ගොස් ඇති අතර තවත් කාන්තාවක් ත්‍රී රෝද රථයක ගැටීමෙන්මිය ගොස් ඇති බවයි.

    මිය ගිය පුද්ලලයන් කුලියාපිටිය, බණ්ඩාරගම, ගලිගමුව සහ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි.

    අම්පිටිය ප්‍රදේශයේ පොලිමේ රැඳී සිට කාන්තාවක සහ පිරිමි අයෙක්, කටුගස්තොට නගරය ආසන්නයේ පෝලිමේ සිටි කාන්තාවක්ද මියගොස් ඇත.

    මියගිය සියලු දෙනා වයස අවුරුදු 70 ඉක්ම වූ අය වේ.

    මේ අතර මහනුවර රෝහල පවසන්නේ අවසන් දිනයේ රෝගී වූ වන්දනාකරුවන් 420ක් රෝහල්ගත කරන ලද බවත් තවත් විශාල පිරිසකට ප‍්‍රතිකාර ලබා දී ඇති බවත්ය.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa
    ඔව් අන්න මේ පාර දළදා පෙරහැරත් නවත්තලා :ROFLMAO: :rofl:

    නවත්තන්න බැරි කමටද එන්න එපා කියන්නේ? 🫠

    මෙච්චර එන්න එපා කියද්දිත් කක්ක කරපුව ලෙව කන්න අන්න බයියො බුරුතු පිටින් කෝච්චි බුක් කරං නුවර යනවලු බන්.. ඒකලු මේ තදබදේ.. 🤣 මං අහගෙන එකෙක් කිය කිය යනව මැද මුලනට පස්සෙ මෙහෙම චාන්ස් එකක් ආවමලු 🤣🤣🤣

    Hodatama sure da bayyo witharai enne kiyala? 😏
     
    • Like
    Reactions: Mr Bones