ලපයා නුවර විශාලා මහනුවර කරයි…

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,586
    6,907
    113
    Gedara
    ස්ස්. කාටවත් කියන්න එපා පොන්ස්. මේක තමයි අලුත් එක ඈ 👍😹
    අපරාදෙ උඹ රට ඉන්නෙ. මේ වෙලාවෙ අනුරට උඹේ සහය අවශ්‍යම මොහොතක් නේද ලැට් ස්පෙශලිස්ට්ලගෙ 🤣
     
    • Haha
    Reactions: YelaWolf

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,148
    113
    Kottawa
    Api meke paya 24 ma thread dadaa haminenne ne ban. Wena wada tiyenawa. Ubala wage boccu uda ganja gagaha idala politician lata gotta allala yantham job kattak hoya gaththu unta tamai meke 24 hrs lagan thread daanna welaa tiyenne.

    Mee thread eke nahin adapu bayiyoo set ekama Lankawe inne uba athuluwa.

    Bottuwe Somaliyawatawath panaganna balapan. Ubalata mona skill migration da 😅

    AKD ta chande dila skilled migration wenna ottu na ithin :nerd:
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,113
    23,340
    113
    AKD ta chande dila skilled migration wenna ottu na ithin :nerd:
    Ne Seeya Hodatama karana kaale Migrate une. 😛 Viruwa hodatama karaddi tamai Migrate wenna hithuwe.

    Habai Annual leave dagena avith AKD ta vote kala Politician lata puka deegena hambu karan kana ballige puthaalata kelawanna. 😅

    Meke un kediri gagaa ude hawaa naahin adinawa dakiddi mata mam puduma athmeeya suwayak danenne 😅
     
    • Love
    • Dislike
    Reactions: YelaWolf and shenat

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    6 වෙනිදා චන්දෙන් පස්සේ විසාලා මනනුවර නවතම තත්වය බලාගන්න පුළුවන් ගුපියනේ උබලට :ROFLMAO: :LOL: එතකන් කෙදිරි නොගා ඉඩහල්ල වෙස ගෑනු වගේ :rofl::ROFLMAO:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,433
    113
    කෑගල්ල

    පොන්න ජෙප්පන් කෙඳිරි ගායි......​

    හිටි හැටියේ කඩ වැදුණු ලැට් එක රෙන්න බර හැදුණු ආචිචිලා වට කරගනී ... :lol: :lol:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    13131.jpg

    මහා වැස්සේ කුඩා ඉහලන් බෝධියට පැන් පුජා කරනවා ඒ පාර
     
    • Haha
    Reactions: YelaWolf and dilann

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,148
    113
    Kottawa
    Ne Seeya Hodatama karana kaale Migrate une. 😛 Viruwa hodatama karaddi tamai Migrate wenna hithuwe.

    Habai Annual leave dagena avith AKD ta vote kala Politician lata puka deegena hambu karan kana ballige puthaalata kelawanna. 😅

    Meke un kediri gagaa ude hawaa naahin adinawa dakiddi mata mam puduma athmeeya suwayak danenne 😅

    විරුවට දෙන්න කලිනුත් ඔහොම හිතලනේ විරුවට දුන්නේ නේද? අන්තිමට විරුව රටත් බංකලොත් කරල වැලි දාල ඇරල ගියේ..

    දැන් හදිසියෙවත් අනුරයියා ත් මෙහෙම කරොත් අපිත් එක්ක දුක් විදින්න ඇනුවල් දාන් එනවද? 🫠
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    කැරී පොන්නයා හොඳ වෙලාවට කොවිඩ් වෙලාවේ හිටියේ නැත්තේ හිටියා නම් රටම ඉවරයි
     
    • Haha
    Reactions: YelaWolf

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,113
    23,340
    113
    විරුවට දෙන්න කලිනුත් ඔහොම හිතලනේ විරුවට දුන්නේ නේද? අන්තිමට විරුව රටත් බංකලොත් කරල වැලි දාල ඇරල ගියේ..

    දැන් හදිසියෙවත් අනුරයියා ත් මෙහෙම කරොත් අපිත් එක්ක දුක් විදින්න ඇනුවල් දාන් එනවද? 🫠
    Ethakota seeyata deela neda rata sukitha mukitha wela tiyenne. Anuraya karanne diyunu rata bankoloth karana eka ne.
     
    • Haha
    • Dislike
    Reactions: YelaWolf and shenat

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,148
    113
    Kottawa
    Ethakota seeyata deela neda rata sukitha mukitha wela tiyenne. Anuraya karanne diyunu rata bankoloth karana eka ne.

    සීයා රට සුකිත මුදිත කරේ නෑ නේද? යන්තම් basic necessities ටික හදල ගියා.. එකත් හැදුනේ GDP එක burn කරල ලොකු damange එකක් එක්ක... හැබැයි යං තරමකට stabilize උනා.. අනුරයියා නම් කියන්නෙ direct ගෝටා බංකලොත් කරල ගියපු රට උන් බාර ගත්තා කියලා... අනුරයියා බාරගන්නකොට FR තිබ්බෙ මිලියන ගානක් ලු..

    අනික් එක උබ සීයට කෝචෝක් දැම්මට මතක නැද්ද සීයට බුලත් දීල ගෙන්න ගත්තෙ කවුද කියලා.. උබ දුන්න විරුවා තමා.. පස්සෙ විරුවගෙ සනුහරේ එකතු වෙලා තමා සීයට කිරුලු දැම්මේ.. :P
     
    • Like
    Reactions: ttj