ලපයා නුවර විශාලා මහනුවර කරයි…

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,113
    23,340
    113
    සීයා රට සුකිත මුදිත කරේ නෑ නේද? යන්තම් basic necessities ටික හදල ගියා.. එකත් හැදුනේ GDP එක burn කරල ලොකු damange එකක් එක්ක... හැබැයි යං තරමකට stabilize උනා.. අනුරයියා නම් කියන්නෙ direct ගෝටා බංකලොත් කරල ගියපු රට උන් බාර ගත්තා කියලා... අනුරයියා බාරගන්නකොට FR තිබ්බෙ මිලියන ගානක් ලු..

    අනික් එක උබ සීයට කෝචෝක් දැම්මට මතක නැද්ද සීයට බුලත් දීල ගෙන්න ගත්තෙ කවුද කියලා.. උබ දුන්න විරුවා තමා.. පස්සෙ විරුවගෙ සනුහරේ එකතු වෙලා තමා සීයට කිරුලු දැම්මේ.. :P
    Uba ipadune 2022 n passeda?
    Lankawa wadiyenma loan gaththe koi kaleda kiyala poddak hoyala balapan.

    Seeya me tiyenne PM hitapu time periods
    1. 7 May 1993 – 18 August 1994
    2. 9 December 2001 – 6 April 2004
    3. 9 January 2015 – 26 October 2018 &
    4. 15 December 2018 – 21 November 2019

    Ambooo ithin neda. Oya kalawal wala Sukitha mukitha karapu rata neda Gotta aye kaala haala damme. Nadda machan

    Unma kaapu rata unma goda gaththalu 😅

    Prabakaran kiyala tiyenawa Sinhala minissunta one deyak mathaka tiyenne podi kalayai kiyala. Uba ekko 2022 n passe ipadunu ekek. Nathnam Prabakaran kiwwa e kathawa hari.

    Uba meke tikak hari insight ekk tiyena ekek kiyala mama hithan hitiye. Balan yaddi eka waradi wage 😅
     
    • Love
    • Dislike
    Reactions: shenat and YelaWolf

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    අපිට දුන්නොත් දළදාව !

    මහනුවර පැත්තෙන් ලැබෙන ආරංචිවලට අනුව දළදා ප්‍රදර්ශනය කවුරැකවුරැන් හෝ විසින් හොඳටම අනාගෙන තිබේ .ආණ්ඩු විරෝධීන් කියන්නේ සහසුද්දියෙන්ම අනාගෙන තිබෙන්නේ ආණ්ඩුව බවයි .ආණ්ඩුවේ බැතිමත්තු වන්දනාකරුවන්,දියවඩන නිළමේ,මහ නගර සභාව හා පොලිසිය ඇතුළු වෙනත් හැමදේකටම එහි වරද පටවති.
    දැන් ජනතා විමුක්ති පෙරමුණ සිටින්නේ ආණ්ඩුවේය.ජවිපෙ විපක්ෂයේ සිටියේ නම් සිරි දළදා වන්දනාව දකින්නේ කුමන ආකාරයකට විය හැකිද?ඒ මේ අන්දමට විය නොහැකිද?

    * * * * * * * * * * * * *

    බොරැ කියල අහිංසක ඡන්දදායකයො රවට්ටලා ජනාධිපතිවරණයයි ,මහා මැතිවරණයයි දිනාගත්තට,පළාත්පාලන මැතිවරණයෙදි ඇනෙන්න යන බව ආණ්ඩුවට තේරිලයි තිබුණෙ.මුන්ට ලැබිච්ච විශාල බලයට බය හිතිලද මන්ද වතාවක් දළදාවට කටින්න ගිය විනෙත් අමතක කරල දළදා ප්‍රදර්ශනයක් පවත්වන්න අවසර දීල තියෙන්නෙ . ඡන්දයක් ක⁣ටේ තියාගෙන රටේ බහුතරයක් වෙන බෞද්ධයන්ට මේ විදිහෙ අල්ලසක් දෙන්න අවස්ථාවක් එක පක්ෂෙකට ලබාදීම කොයිතරම් වැරදිද?නැද්ද මං අහන්නෙ?මැතිවරණ කොමිෂන් සභාවෙ නල්ලමලේ ස්වාධීනත්වය පේනවනෙ මේ වගේ ඡන්ද දූෂණයක් ප්‍රසිද්ධියේම කරන්න ඉඩදීමෙන් .හැබැයි අන්තිමේදි දළදා පෙන්නල ඡන්දෙ කොල්ලකන්න කරපු උත්සාහෙට කෙළවුණා.ඕවට තමයි දිට්ඨ ධම්ම වේදනීය කර්මෙ කියන්නෙ.

    දළදා ප්‍රදර්ශනයක් පවත්වගන්න බැරි උන් කොහොමද හලෝ රටක් ගොඩදාන්නෙ.මුළු රටෙන්ම තිබිච්ච ලස්සනම ටවුම සුමානයක් ඇතුළත අපායක් කරපු එවුන් හදයි එහෙනම් ලස්සන රටක්ම.බලාගෙන හිටපල්ලා.අද නුවර මනුස්සයෙකුට කතා කරල බලන්න.මුන්ට සාප කරනව.ටවුමෙන් කිලෝමීටර් දහයක් ඇතුළෙ කිසිම ගෙදරක දොරජනෙල් ඇරගෙන ඉන්න බෑ ගඳේ.මුන්ට පැල් බැඳගෙන ඡන්දෙ දීපු සිංහල බෞද්ධයො හැමතැනම කක්කා කරල.එළිබහින්න රෙද්දත් උස්සගෙන කැළෑවට රිංගපු එවුන් තමයි මුන්ට ඡන්දෙ දීල තියෙන්නෙ .

    ගෙදරින් ,ඉස්කෝලෙන් පවිත්‍රතාවය ඉගෙනගත්ත එවුන්නෙ තමන් ඉන්න තැනක් පිරිසිදුවට තියාගන්න දන්නෙ.හරිනෙ , අධ්‍යාපනයක් ලබපු නැති එවුන් තමයි මුන්ට ඡන්දෙ දීල තියෙන්නෙ.

    මේ රටේ මිනිස්සු අවුරැදු හැත්තෑහයක් තිස්සෙම රැවටුණා.ආයෙත් නම් රැවටෙන්නෙ නෑ කියල ආයෙත් රැවටුණා.කවදාවත් මෙහෙම දෙයක් වෙනවද අපිට බලේ දුන්න නම්.තාක්ෂණයද අරකද මේකද මුකුත් තිබුණෙ නැති 1971දිත් අපි රැයක් එළිවෙනකොට මුළු රටේම එකම පෝස්ටරේ අලවලා අපේ සංවිධාන ශක්තිය පෙන්නුව පක්ෂයක්.ලක්ෂ ගාණක් සහභාගි වෙන අපේ මැයි දිනයක් ඉවරවෙලා පස්සෙන්දා පිට්ටනියෙ එක ටොපි කොළයක් හොයාගන්න තිබුණද?එහෙම වැඩ පිළිවෙලක් තිබ්බ අපිට.මේ ලක්ෂ දහයක් පහළොවක් එන දළදා ප්‍රදර්ශනයකුත් මහ ලොකු දෙයක්ද අපිට.ඒකට මේ යක්කු .බැරි මඟුල් කරන්න ගිහින් නුවරම ගඳ ගැස්සුවා.

    අපි දිවුරා පොරොන්දු වෙනව අපි බලේට ආවම මිනිස්සුන්ට මෙහෙම දළදා වඳින්න රස්තියාදු වෙන්න තියන්නෙ නෑ කියල.දැන් දළදා වඳින්න නම් මහනුවරටම බඩගාන්න ඕනනෙ.මේ රටේ ඉන්න දුප්පත් මිනිස්සු කොහොමද නුවරට එන්න මග වියදම් හොයාගන්නෙ?මිනිස්සු දළදාව ළඟට එනව වෙනුවට දළදාව මිනිස්සු ළඟට එන ක්‍රමයක් අපි හදනව.දළදාව ලොරියක පටවල අවුරැද්ද පුරාම රටේ ගමක් ගමක් ගානෙ,පාරක් පාරක් ගානෙ ගෙනියන වැඩපිළිවෙළක් අපි හදනව හදනවාමයි .දන්නවනෙ අපි කිව්වොත් කිව්වමයි .හොර නෑ,බොරැ නෑ.පස්සෙ කියන්නෙ නෑ අපි එහෙම කිව්වෙ නෑ කියල. ඒක නිසා ඊළඟ ඡන්දෙදි ජාතික ජන බලවේගයට ඔබේ වටිනා ඡන්දය ලබා දී,ඔබේ ගමේදිම දළදාව වැඳ පුදාගන්න

    සුන්දර නිහතමානි ද මැල්
     
    • Like
    Reactions: Deleted

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,148
    113
    Kottawa
    Uba ipadune 2022 n passeda?
    Lankawa wadiyenma loan gaththe koi kaleda kiyala poddak hoyala balapan.

    ඒ ලෝන් අරන් මොනද කලේ කියල තේරුමක් නෑ නේද? 🫠 පොඩ්ඩක් හොයල බලන්නකෝ.. debt sustainability එක ආයෙ ටික ටික track එකට ගන්න debt rollover සීන් එක සක්කරයගෙ පුතා වයිම හිටියත් කරන්න වෙනවා කියන එක ගැන තේරුමක් නෑ නේද 🫠

    Seeya me tiyenne PM hitapu time periods
    1. 7 May 1993 – 18 August 1994
    2. 9 December 2001 – 6 April 2004
    3. 9 January 2015 – 26 October 2018 &
    4. 15 December 2018 – 21 November 2019

    Ambooo ithin neda. Oya kalawal wala Sukitha mukitha karapu rata neda Gotta aye kaala haala damme. Nadda machan

    සුකිත මුදිත වෙලා තිබ්බෙ නෑ debt sustainability එකට කෙල වෙලා තිබ්බේ.. උබ චන්දෙ දුන්න විරුවා ඇවිත් තවත් කෙල කරලා රට බංකොලොත් කරලම දැම්මා..

    Unma kaapu rata unma goda gaththalu 😅

    Prabakaran kiyala tiyenawa Sinhala minissunta one deyak mathaka tiyenne podi kalayai kiyala. Uba ekko 2022 n passe ipadunu ekek. Nathnam Prabakaran kiwwa e kathawa hari.

    Uba meke tikak hari insight ekk tiyena ekek kiyala mama hithan hitiye. Balan yaddi eka waradi wage 😅

    උබ හිතන් ඉන්නෙ මං සීයට කඩේ ගිහින් අනුරයියට බනිනව කියලද? 😅 මං සීයගෙ කාලෙ දාපු ත්‍රෙඩ්ස් පොඩ්ඩක් බලන්නකෝ 😜
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,113
    23,340
    113
    ඒ ලෝන් අරන් මොනද කලේ කියල තේරුමක් නෑ නේද? 🫠 පොඩ්ඩක් හොයල බලන්නකෝ.. debt sustainability එක ආයෙ ටික ටික track එකට ගන්න debt rollover සීන් එක සක්කරයගෙ පුතා වයිම හිටියත් කරන්න වෙනවා කියන එක ගැන තේරුමක් නෑ නේද 🫠



    සුකිත මුදිත වෙලා තිබ්බෙ නෑ debt sustainability එකට කෙල වෙලා තිබ්බේ.. උබ චන්දෙ දුන්න විරුවා ඇවිත් තවත් කෙල කරලා රට බංකොලොත් කරලම දැම්මා..



    උබ හිතන් ඉන්නෙ මං සීයට කඩේ ගිහින් අනුරයියට බනිනව කියලද? 😅 මං සීයගෙ කාලෙ දාපු ත්‍රෙඩ්ස් පොඩ්ඩක් බලන්නකෝ 😜
    Dan Ranil oya PM wechcha hama sarema debt sustainability eka tract ekata ganna ekada kale. Horaa kawema nadda? Maha Bankuwa kaduweth nadda?