Jail eke hitapu Rohana Wijeweera nidahas kareth JR tamai. aparadeවැඩි දෙයක් කරන්න ඕනෙ නහ බන් හදුන් ලාල් ඩබලගෙ කට වහල තියාගත්ත නං හොදටම ඇති
පාඩුවෙ හිටිය jvp එක තහනම් කරල jr නෙ බං අවිස්සුවෙ
------ Post added on Jan 17, 2024 at 7:25 PM
Jail eke hitapu Rohana Wijeweera nidahas kareth JR tamai. aparadeවැඩි දෙයක් කරන්න ඕනෙ නහ බන් හදුන් ලාල් ඩබලගෙ කට වහල තියාගත්ත නං හොදටම ඇති
පාඩුවෙ හිටිය jvp එක තහනම් කරල jr නෙ බං අවිස්සුවෙ
------ Post added on Jan 17, 2024 at 7:25 PM
උබ කොහොමද හරියටම කියන්නනේ JVP එකම මැරුව කියල ? ආණ්ඩුවෙන් දාපු උන්ම JVP වගේ මාරුව වෙන්න බැරිද ?
පාස්කු කොමිසන් වාර්තාවට උන දේ වගේ නේදකුනුකූඩේට වැටුණු කොමිසන් වාර්තා කොළ කැල්ලක් උස්සන් ඇවිල්ලා![]()

88-89 da thawama jeewath wenne?ආණ්ඩුවෙන් මිනිස්සු මැරුවා හැබැයි කලාකාරයෝ මැරුවේ ජෙප්පෝ. ඒ වගේම තුණ්ඩු දාලා ලයිට් වහන්න කඩ වහන්න කිව්වේ ට්‍රාන්ස්ෆෝමර් බස් ගිණි තිබ්බේ ජෙප්පෝ. උන් මරපු එවුන්ගේ මිනී කර උඩින් ගෙනියන්න බැහැ දනිස්සේ පහළ තියාගෙන අරන් ගියේ. බිල්ලෝ ආව එවුනුත් ජෙප්පෝ. දෙමළ මිනිස්සුන්ගේ ලයිම් ගිනි තිබ්බා.
ආණ්ඩුවයි ජෙප්පොයි ඇරෙන්න පෞද්ගලික ඇරියස් තියෙන එවුනුත් මරාගෙන ටයර්වල ගිණි තිබ්බා.
දැන් තියෙන ප්‍රධාන පක්ෂ 3ම ගූ ගොඩවල් 3ක්. ගඳ අඩුම එකට එක්කෝ චන්දේ දෙන්න ඕනේ නැත්තම් වෙන අලුත්ම එකකට දීලා හිත හදාගන්න ඕනේ.
අතීතේ මොකද්ද උනේ කියලා උබත් දන්නවා මාත් දන්නවා. අපි නොදන්න දේවලුත් තියෙනවා. දැන් කරන්න තියෙන්නේ The enemy of my enemy is my friend තියරිය විතරයි.JVP එක 71 ඉදන්ම පාඩුවේ දේශපාලනය කරා නේඅනේ මේ මිනීමරුවන් ගේ රෙදි හෝදන්නේ නැතිව ඉඳපන් පොන්ස්
![]()
මේ ඉන්න උන් මේක හදන්නෙත් නෑ කියලා අපි දන්නවා. හදන්න පුලුවන් එකා ලව්වා මේක හදවලා බියර් එකක් 180කට බීලා කොත්තුවක් 250කට කන ගමන් අපි ආය මරාගමු. 
JVP එකට ලංකාව හදන්න බැහැ බං. JVP එක
අතීතේ මොකද්ද උනේ කියලා උබත් දන්නවා මාත් දන්නවා. අපි නොදන්න දේවලුත් තියෙනවා. දැන් කරන්න තියෙන්නේ The enemy of my enemy is my friend තියරිය විතරයි.මේ ඉන්න උන් මේක හදන්නෙත් නෑ කියලා අපි දන්නවා. හදන්න පුලුවන් එකා ලව්වා මේක හදවලා බියර් එකක් 180කට බීලා කොත්තුවක් 250කට කන ගමන් අපි ආය මරාගමු.
------ Post added on Jan 18, 2024 at 7:07 AM
JVP එකට ලංකාව හදන්න බැහැ බං. JVP එක
හොදට බැලුවොත් උන්ට ආර්ථික ප්‍රතිපත්තියක් කියලා දෙයක් නැහැ
IMF යන්නෙත් නැහැ ලු ලෝක බැංකුවෙන් ණය ගන්නෙත් නෑ ලු
එකෙන්ම තේරෙනවා JVP එකට ආර්ථිකය ගැන අවබෝධයක් නැහැ කියලා
JVP එක ආණ්ඩු කරන කාලයක් අවොත් ලංකාවේ මිනිස්සු සීනි කිලෝ එකටත් මරා ගන්න කාලයක් එනවා
JVP නෙවෙයි මොන ආන්ඩුවක් අවත් උබට ආයේ බියර් එක 180 ට වත් කොත්තුව 250 ට වත් අඩු වෙන්නේ නැහැ . ලෝකේ කිසිම රටක එහෙම වෙලා නැහැ . ඇමරිකාවේත් එහෙමයි ලංකාවෙත් එහෙමයි. JVP ආණ්ඩුවකින් බඩු අඩු කරනවා කියනවා නම් ඒක තමා ලොකුම විහිළුව
එහෙම සිගිති කථා කියන්නේ උන්ට ආර්ථිකය ගැන අබමල් රේණුවක දැනීමක් නැති නිසා එහෙම දැනීමක් තියෙනවා නම් ISB නය ගෙවන්නේ නෑ කිව්වම හා මචං කියනවා වගේ ගොන් කථා කියන්නේ නැහැ
ලංකාවේ ආර්ථික අර්බුදයට JVP එක අඩු වැඩියෙන් වග කියන්න ඕනේ. ගෑස් , බෙහෙත් නැති වෙලාවේ JVP එක කෙලින්ම කිව්වා රටට ඩොලර් ඒවන්න එපා කියලා. හිටපු හැම ආණ්ඩුවකටම බල කරා තාවකාලික සේවකයන් ස්ථීර කරන්න කියලා. ෆැක්ටරි ඇතුලේ සේවක සංගම් හදාගෙන ඒවා ඇතුලේ වැඩ වර්ජන රැළි හදලා ආයෝජකයින් රටෙන් යන තැනට වැඩ කරා. විශ්ව විද්‍යාලය ඇතුලේ දේශපාලනය කරලා ලංකාවේ යුනිවරසිටී ටික කාලම දැම්මා . මැලේසියාවේ ලෝකේ හැම රටකම යුනිවර්සිටි Open කරලා International Students ලා ගෙන්වා ගන්න කොට අපිට එක Private University එකක් Open කරගන්න දෙන්නේ නැහැ .
JVP එක ඔය කියන සුරංගනා කථා බලයට ආපුවහම මොනවත් කරගන්න බැරි වෙනවා උබට බියර් එක 180 ට නෙවෙයි ටික කාලයක් යනකොට 18 000 ට වගේ නම් ගන්න පුළුවන් වෙයිඑකත් පුළුවන් උනොත් ලොකු දෙයක්
මගේ අදහස නම් JVP එක පස්සේ යන්නේ නැතුව ප්‍රධාන පක්ෂ දෙකෙන් ආර්ථිකය ගැන දැනීමක් තියෙන අය තරුණ අය පාර්ලිමේන්තුවට පත් කරලා අරින්න නාකි ටිකට ඡන්දෙ නොදී හලන්න. එතකොට නිකම්ම රට හැදෙයි
JVP එක IMF එකත් එක්ක වැඩ කරනවා ලෝක බැංකුව ත් එක්ක වැඩ කරනවා කියලා කොහෙද උන්ගේ ආර්ථික ප්‍රතිපත්ති යේ තියෙන්නේ?IMF යන්නේ නෑ ණය ගන්නේ නෑ කියල jvp එක කියල නෑ. මෙච්චර කල් රට කරපු උන්ට වඩා හොඳ ආර්ථික ප්‍රතිපත්තියක් ජේවීපී එකට තියෙනවා.ඔතන හඳුන්නෙත්ති ඔය කතාව කියන ටෝන් එක අප්සට් උනාට ඔය කියන කතාව හරි.
Private uni දැනටත් ලංකාවෙ තියෙනවා.ජේවීපී එක ඒවට විරුද්ධ නෑනෙ.උන්ගෙ ලමයිත් ඒවගෙ ඉගෙනගන්නවා.සයිටම් එකට ඇරෙන්න වෙන එක ප්‍රයිවට් යුනි එකකටවත් ජේවීපී එක විරුද්ධත් නෑ ජේවීපී ආණ්ඩුවක් යටතේ ප්‍රයිවට් යුනි දාන්න දෙන් නෑ කියල ජේවීපී එක කියලත් නෑ.
ජේවීපී එක කෙලින්ම රටට ඩොලර් එවන්න එපා කියපු එකේ වීඩියෝ එක මෙතන දාන්න අපිටත් බලන්න.
IMF සල්ලි නැවේ එනව කියල ප්‍රසිද්ධියෙ කියපු ගොං හරක් රැලට කඩේ යන උන් ජේවීපී එකට චරිත සහතික ලියද්දි හිනත් යනවා.හැබැයි කටින් නෙවෙයි.
උබට හිතෙනවනම් ජෙප්පෝ ම ගිනි තිබ්බ කියල මතක් කර ගනින් ගෝටගේ ගේ ලග army bus වලට මොකද උනේ කියල . ගිනි තිබ්බ එකා ගොටගේම එකෙක් කියල මට්ටු උනානේ camera තිබුන නිසා . ඒ කාලේ camera තිබුනේ නැ ඕව record කරන්න .ආණ්ඩුවෙන් මිනිස්සු මැරුවා හැබැයි කලාකාරයෝ මැරුවේ ජෙප්පෝ. ඒ වගේම තුණ්ඩු දාලා ලයිට් වහන්න කඩ වහන්න කිව්වේ ට්‍රාන්ස්ෆෝමර් බස් ගිණි තිබ්බේ ජෙප්පෝ. උන් මරපු එවුන්ගේ මිනී කර උඩින් ගෙනියන්න බැහැ දනිස්සේ පහළ තියාගෙන අරන් ගියේ. බිල්ලෝ ආව එවුනුත් ජෙප්පෝ. දෙමළ මිනිස්සුන්ගේ ලයිම් ගිනි තිබ්බා.
ආණ්ඩුවයි ජෙප්පොයි ඇරෙන්න පෞද්ගලික ඇරියස් තියෙන එවුනුත් මරාගෙන ටයර්වල ගිණි තිබ්බා.
දැන් තියෙන ප්‍රධාන පක්ෂ 3ම ගූ ගොඩවල් 3ක්. ගඳ අඩුම එකට එක්කෝ චන්දේ දෙන්න ඕනේ නැත්තම් වෙන අලුත්ම එකකට දීලා හිත හදාගන්න ඕනේ.
ඌ කිව්වා එක හරි බන්. අපේ තාත්තා උස්සන් ගියා. ගෙනිච්චේ ආමි එකෙන්.උබ ඉපදුනේ 2000න් පස්සේ නේ![]()
මේ කුලියට කහින එවුන් ඔව් නොදන්නවා නෙමෙයි බන් . දැනගෙනම කියනවනවා නොදන්නා ගානට . වෙන skill එකක් නැනේ හම්බ කරන් කන්නඌ කිව්වා එක හරි බන්. අපේ තාත්තා උස්සන් ගියා. ගෙනිච්චේ ආමි එකෙන්.
ඊට පස්සේ උන දේ නිසා තමා වැඩේ පත්තු උනේ
අපේ අම්මගේ පැත්තේ නෑයෙක් ඇවිත් තාත්තා එක්ක කතා කරලා එයාව යැව්වා ගමට
ඊට පස්සේ අපිට කිසිම කරදරයක් තිබ්බේ නැ . අර නෑදෑ බුවා තනිකර කොළ UNP ඩයල් එකක්
මම මේ කතාව කියන්නේ අපේ තාත්තා කිව්වා කතාවක් එක්ක අරගෙනසිරාවට
ඔය 88 89 කාලේ උන දේවල් ඔක්කොම අවුල් කරන්න ඇතිනේ දැන් වගේ
"කරන්නේ වෙනම සෙට් එකක් වැටෙන්නේ වෙනම account එකකට ඔය වගේ "
කොහොමහරි ඔකේ උඩම ඉන්න සෙට් එක (බලය වැඩිම) එයාලට ඕන විදියට කන්ට්‍රෝල් කරන්න බලනවනේ
එතකොට ඒ සිද්දි ටික ඇත්තටම ඉවර උනේ ඒ උඩම සෙට් එකට වාසි විදියටද?
කුලියට කහින උන් බහින්නේ එලෙක්ෂන් එක කන්ඵර්ම් උනාම. මේකේ ඉන්න වෙන්නේ නැමේ කුලියට කහින එවුන් ඔව් නොදන්නවා නෙමෙයි බන් . දැනගෙනම කියනවනවා නොදන්නා ගානට . වෙන skill එකක් නැනේ හම්බ කරන් කන්න![]()

ආර්ථික ප්‍රතිපත්තිය හැදුවෙ 2019 ජනාධිපතිවරණෙටනෙ.ඒ වෙද්දි IMF යන්න ඕනකමක් තිබුනෙ නෑ. IMF යන්න උනේ උඹලා හොඳට ආර්ථික ප්‍රතිපත්ති එහෙම කියවලා සමාලෝචනය කරලා ගෙනාපු ගෝටා ආර්ථිකයට හොඳටම කරාට පස්සෙ 2022 නෙ.JVP එක IMF එකත් එක්ක වැඩ කරනවා ලෝක බැංකුව ත් එක්ක වැඩ කරනවා කියලා කොහෙද උන්ගේ ආර්ථික ප්‍රතිපත්ති යේ තියෙන්නේ?
මම මේ කතාව කියන්නේ අපේ තාත්තා කිව්වා කතාවක් එක්ක අරගෙන
දැන් බලපන් රජය ඒ කියන්නේ UNP පොහොට්ටු සජබ ඔක්කොම එක වල්ලේ පොල් නේ. සේරම හොරු මිනීමරුවෝ. 80 ගණන් වල වෙලා තියෙන්නේ jvp එකේ විජේවිරලා වගේ අය මේක දැකලා එකට විරුද්ද වෙලා. ඒ විතරක් නෙමේ මහා පරිමානෙන් කැම්පස් වල දේශනා තියන ඒවා මිනිස්සු දැනුවත් කරන ඒවා කරගෙන ගිහින්. මේක වැඩි කල් තිබ්බා නම් මේ දැන් ඇති වෙලා තියන දැනුවත්කම එදා ඇති වෙනවා. එහෙනම් මහින්දලා බලේට එන්නේ නැ . එක කඩන්න තමා ඔය කැරැල්ලක් ඇති කරලා ජෙප්පෝ නැත්තට නැති කලේ.
කුලියට කහින උන් බහින්නේ එලෙක්ෂන් එක කන්ඵර්ම් උනාම. මේකේ ඉන්න වෙන්නේ නැ
දැනට ගේම යන්නේ බන් කැපුවත් කොළ නිල සහ බයි ගතිය හංගගෙන ඉන්න බැරි උන් එක්ක![]()
![]()
![]()
------ Post added on Jan 18, 2024 at 2:28 PM

දැන් මහින්ද කොමද මිනිස්සු ඇල්ලුවේ මචන්? ටෝක් එකෙන් නේ![]()
දැන්නම් මිනිස්සු හොඳටම තේරුම් අරන් ඉන්නේ දේශපාලුවන්ගේ වැඩ ගැන
දේශනා වලින් මේ තත්වෙට මිනිස්සුන්ගේ ඔලුවලට දාන්න පුළුවන් වෙයිද කියලනම් මන් හිතන්නේ නෑ.
දැන් මහින්ද කොමද මිනිස්සු ඇල්ලුවේ මචන්? ටෝක් එකෙන් නේ
අහලා බලපන් විජේවීර ගේ කතාවක්. හෙන ගහනවා වගේ මිනිසුන්ගේ ඔලුවටම දෙන්නේ
මේ පිස්සද ?2019 ඒවා කතා කරලා වැඩක් නැහැ නේ මේ 2023ආර්ථික ප්‍රතිපත්තිය හැදුවෙ 2019 ජනාධිපතිවරණෙටනෙ.ඒ වෙද්දි IMF යන්න ඕනකමක් තිබුනෙ නෑ. IMF යන්න උනේ උඹලා හොඳට ආර්ථික ප්‍රතිපත්ති එහෙම කියවලා සමාලෝචනය කරලා ගෙනාපු ගෝටා ආර්ථිකයට හොඳටම කරාට පස්සෙ 2022 නෙ.