ලපයා පරද්දන්න කරන්න යන දේ මෙන්න

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    වැඩි දෙයක් කරන්න ඕනෙ නහ බන් හදුන් ලාල් ඩබලගෙ කට වහල තියාගත්ත නං හොදටම ඇති

    පාඩුවෙ හිටිය jvp එක තහනම් කරල jr නෙ බං අවිස්සුවෙ
    ------ Post added on Jan 17, 2024 at 7:25 PM
    Jail eke hitapu Rohana Wijeweera nidahas kareth JR tamai. aparade
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    උබ කොහොමද හරියටම කියන්නනේ JVP එකම මැරුව කියල ? ආණ්ඩුවෙන් දාපු උන්ම JVP වගේ මාරුව වෙන්න බැරිද ?
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: අනේ හපොයි... උන්ගේ කටින්ම අහගනින් එහෙම නම් 🤌🤌🤌

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ආණ්ඩුවෙන් මිනිස්සු මැරුවා හැබැයි කලාකාරයෝ මැරුවේ ජෙප්පෝ. ඒ වගේම තුණ්ඩු දාලා ලයිට් වහන්න කඩ වහන්න කිව්වේ ට්‍රාන්ස්ෆෝමර් බස් ගිණි තිබ්බේ ජෙප්පෝ. උන් මරපු එවුන්ගේ මිනී කර උඩින් ගෙනියන්න බැහැ දනිස්සේ පහළ තියාගෙන අරන් ගියේ. බිල්ලෝ ආව එවුනුත් ජෙප්පෝ. දෙමළ මිනිස්සුන්ගේ ලයිම් ගිනි තිබ්බා.
    ආණ්ඩුවයි ජෙප්පොයි ඇරෙන්න පෞද්ගලික ඇරියස් තියෙන එවුනුත් මරාගෙන ටයර්වල ගිණි තිබ්බා.

    දැන් තියෙන ප්‍රධාන පක්ෂ 3ම ගූ ගොඩවල් 3ක්. ගඳ අඩුම එකට එක්කෝ චන්දේ දෙන්න ඕනේ නැත්තම් වෙන අලුත්ම එකකට දීලා හිත හදාගන්න ඕනේ.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    88-89 da thawama jeewath wenne?
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113

    JVP එක 71 ඉදන්ම පාඩුවේ දේශපාලනය කරා නේ 🤣 අනේ මේ මිනීමරුවන් ගේ රෙදි හෝදන්නේ නැතිව ඉඳපන් පොන්ස් 😯
    අතීතේ මොකද්ද උනේ කියලා උබත් දන්නවා මාත් දන්නවා. අපි නොදන්න දේවලුත් තියෙනවා. දැන් කරන්න තියෙන්නේ The enemy of my enemy is my friend තියරිය විතරයි. :yes: මේ ඉන්න උන් මේක හදන්නෙත් නෑ කියලා අපි දන්නවා. හදන්න පුලුවන් එකා ලව්වා මේක හදවලා බියර් එකක් 180කට බීලා කොත්තුවක් 250කට කන ගමන් අපි ආය මරාගමු. :rolleyes:
    ------ Post added on Jan 18, 2024 at 7:07 AM
     
    Last edited:
    • Like
    Reactions: ranatheman

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ

    JVP එකට ලංකාව හදන්න බැහැ බං. JVP එක
    හොදට බැලුවොත් උන්ට ආර්ථික ප්‍රතිපත්තියක් කියලා දෙයක් නැහැ
    IMF යන්නෙත් නැහැ ලු ලෝක බැංකුවෙන් ණය ගන්නෙත් නෑ ලු
    එකෙන්ම තේරෙනවා JVP එකට ආර්ථිකය ගැන අවබෝධයක් නැහැ කියලා

    JVP එක ආණ්ඩු කරන කාලයක් අවොත් ලංකාවේ මිනිස්සු සීනි කිලෝ එකටත් මරා ගන්න කාලයක් එනවා

    JVP නෙවෙයි මොන ආන්ඩුවක් අවත් උබට ආයේ බියර් එක 180 ට වත් කොත්තුව 250 ට වත් අඩු වෙන්නේ නැහැ . ලෝකේ කිසිම රටක එහෙම වෙලා නැහැ . ඇමරිකාවේත් එහෙමයි ලංකාවෙත් එහෙමයි. JVP ආණ්ඩුවකින් බඩු අඩු කරනවා කියනවා නම් ඒක තමා ලොකුම විහිළුව 🤦
    එහෙම සිගිති කථා කියන්නේ උන්ට ආර්ථිකය ගැන අබමල් රේණුවක දැනීමක් නැති නිසා එහෙම දැනීමක් තියෙනවා නම් ISB නය ගෙවන්නේ නෑ කිව්වම හා මචං කියනවා වගේ ගොන් කථා කියන්නේ නැහැ🤣

    ලංකාවේ ආර්ථික අර්බුදයට JVP එක අඩු වැඩියෙන් වග කියන්න ඕනේ. ගෑස් , බෙහෙත් නැති වෙලාවේ JVP එක කෙලින්ම කිව්වා රටට ඩොලර් ඒවන්න එපා කියලා. හිටපු හැම ආණ්ඩුවකටම බල කරා තාවකාලික සේවකයන් ස්ථීර කරන්න කියලා. ෆැක්ටරි ඇතුලේ සේවක සංගම් හදාගෙන ඒවා ඇතුලේ වැඩ වර්ජන රැළි හදලා ආයෝජකයින් රටෙන් යන තැනට වැඩ කරා. විශ්ව විද්‍යාලය ඇතුලේ දේශපාලනය කරලා ලංකාවේ යුනිවරසිටී ටික කාලම දැම්මා . මැලේසියාවේ ලෝකේ හැම රටකම යුනිවර්සිටි Open කරලා International Students ලා ගෙන්වා ගන්න කොට අපිට එක Private University එකක් Open කරගන්න දෙන්නේ නැහැ .

    JVP එක ඔය කියන සුරංගනා කථා බලයට ආපුවහම මොනවත් කරගන්න බැරි වෙනවා උබට බියර් එක 180 ට නෙවෙයි ටික කාලයක් යනකොට 18 000 ට වගේ නම් ගන්න පුළුවන් වෙයි🤣 එකත් පුළුවන් උනොත් ලොකු දෙයක්

    මගේ අදහස නම් JVP එක පස්සේ යන්නේ නැතුව ප්‍රධාන පක්ෂ දෙකෙන් ආර්ථිකය ගැන දැනීමක් තියෙන අය තරුණ අය පාර්ලිමේන්තුවට පත් කරලා අරින්න නාකි ටිකට ඡන්දෙ නොදී හලන්න. එතකොට නිකම්ම රට හැදෙයි
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139

    IMF යන්නේ නෑ ණය ගන්නේ නෑ කියල jvp එක කියල නෑ. මෙච්චර කල් රට කරපු උන්ට වඩා හොඳ ආර්ථික ප්‍රතිපත්තියක් ජේවීපී එකට තියෙනවා.ඔතන හඳුන්නෙත්ති ඔය කතාව කියන ටෝන් එක අප්සට් උනාට ඔය කියන කතාව හරි.

    Private uni දැනටත් ලංකාවෙ තියෙනවා.ජේවීපී එක ඒවට විරුද්ධ නෑනෙ.උන්ගෙ ලමයිත් ඒවගෙ ඉගෙනගන්නවා.සයිටම් එකට ඇරෙන්න වෙන එක ප්‍රයිවට් යුනි එකකටවත් ජේවීපී එක විරුද්ධත් නෑ ජේවීපී ආණ්ඩුවක් යටතේ ප්‍රයිවට් යුනි දාන්න දෙන් නෑ කියල ජේවීපී එක කියලත් නෑ.

    ජේවීපී එක කෙලින්ම රටට ඩොලර් එවන්න එපා කියපු එකේ වීඩියෝ එක මෙතන දාන්න අපිටත් බලන්න.

    IMF සල්ලි නැවේ එනව කියල ප්‍රසිද්ධියෙ කියපු ගොං හරක් රැලට කඩේ යන උන් ජේවීපී එකට චරිත සහතික ලියද්දි හිනත් යනවා.හැබැයි කටින් නෙවෙයි.
     
    JVP එක IMF එකත් එක්ක වැඩ කරනවා ලෝක බැංකුව ත් එක්ක වැඩ කරනවා කියලා කොහෙද උන්ගේ ආර්ථික ප්‍රතිපත්ති යේ තියෙන්නේ?
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    ආණ්ඩුවෙන් මිනිස්සු මැරුවා හැබැයි කලාකාරයෝ මැරුවේ ජෙප්පෝ. ඒ වගේම තුණ්ඩු දාලා ලයිට් වහන්න කඩ වහන්න කිව්වේ ට්‍රාන්ස්ෆෝමර් බස් ගිණි තිබ්බේ ජෙප්පෝ. උන් මරපු එවුන්ගේ මිනී කර උඩින් ගෙනියන්න බැහැ දනිස්සේ පහළ තියාගෙන අරන් ගියේ. බිල්ලෝ ආව එවුනුත් ජෙප්පෝ. දෙමළ මිනිස්සුන්ගේ ලයිම් ගිනි තිබ්බා.
    ආණ්ඩුවයි ජෙප්පොයි ඇරෙන්න පෞද්ගලික ඇරියස් තියෙන එවුනුත් මරාගෙන ටයර්වල ගිණි තිබ්බා.

    දැන් තියෙන ප්‍රධාන පක්ෂ 3ම ගූ ගොඩවල් 3ක්. ගඳ අඩුම එකට එක්කෝ චන්දේ දෙන්න ඕනේ නැත්තම් වෙන අලුත්ම එකකට දීලා හිත හදාගන්න ඕනේ.
    උබට හිතෙනවනම් ජෙප්පෝ ම ගිනි තිබ්බ කියල මතක් කර ගනින් ගෝටගේ ගේ ලග army bus වලට මොකද උනේ කියල . ගිනි තිබ්බ එකා ගොටගේම එකෙක් කියල මට්ටු උනානේ camera තිබුන නිසා . ඒ කාලේ camera තිබුනේ නැ ඕව record කරන්න .
    බිල්ලෝ කියල ආවේ ගමේ ග්‍රාම සේවකයා කියල ඕනේ එකෙක් දන්නවා . අහපන් උබලගේ අම්ම්මල තත්තලෙගෙන්. එක රටේ ඒ කාලේ හිටපු තරුණ තරුණියන්ගේ කැරැල්ලක් . අද ඉන්න උන් එක්ක තියන වෙනස උන්ට කොන්දක් තිබුන රජයේ අසාදාරණ වැඩ වලට විරුද්දව නැගිටින්න . අද ඉන්න උන් දන්නේ කියවන්න විතරයි . උබට JVP එක ගු ගොඩක් කියන්න හිතෙන හේතු 5 ක් කියපන්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබ ඉපදුනේ 2000න් පස්සේ නේ 😋
    ඌ කිව්වා එක හරි බන්. අපේ තාත්තා උස්සන් ගියා. ගෙනිච්චේ ආමි එකෙන්.
    ඊට පස්සේ උන දේ නිසා තමා වැඩේ පත්තු උනේ
    අපේ අම්මගේ පැත්තේ නෑයෙක් ඇවිත් තාත්තා එක්ක කතා කරලා එයාව යැව්වා ගමට
    ඊට පස්සේ අපිට කිසිම කරදරයක් තිබ්බේ නැ . අර නෑදෑ බුවා තනිකර කොළ UNP ඩයල් එකක්
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,630
    28,626
    113
    1971 උනත් 2024 උනත් මෝඩ ජෙප්පෝ මෝඩ ජෙප්පෝමයි :lol:

    QdXcJwQ.jpg

    9xJiiOf.jpg

    ydXuUAv.jpg

    ld3hkiE.jpg

    Hg1vTxZ.jpg

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    ඌ කිව්වා එක හරි බන්. අපේ තාත්තා උස්සන් ගියා. ගෙනිච්චේ ආමි එකෙන්.
    ඊට පස්සේ උන දේ නිසා තමා වැඩේ පත්තු උනේ
    අපේ අම්මගේ පැත්තේ නෑයෙක් ඇවිත් තාත්තා එක්ක කතා කරලා එයාව යැව්වා ගමට
    ඊට පස්සේ අපිට කිසිම කරදරයක් තිබ්බේ නැ . අර නෑදෑ බුවා තනිකර කොළ UNP ඩයල් එකක්
    මේ කුලියට කහින එවුන් ඔව් නොදන්නවා නෙමෙයි බන් . දැනගෙනම කියනවනවා නොදන්නා ගානට . වෙන skill එකක් නැනේ හම්බ කරන් කන්න :yes:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සිරාවට
    ඔය 88 89 කාලේ උන දේවල් ඔක්කොම අවුල් කරන්න ඇතිනේ දැන් වගේ

    "කරන්නේ වෙනම සෙට් එකක් වැටෙන්නේ වෙනම account එකකට ඔය වගේ "

    කොහොමහරි ඔකේ උඩම ඉන්න සෙට් එක (බලය වැඩිම) එයාලට ඕන විදියට කන්ට්‍රෝල් කරන්න බලනවනේ

    එතකොට ඒ සිද්දි ටික ඇත්තටම ඉවර උනේ ඒ උඩම සෙට් එකට වාසි විදියටද?
    මම මේ කතාව කියන්නේ අපේ තාත්තා කිව්වා කතාවක් එක්ක අරගෙන

    දැන් බලපන් රජය ඒ කියන්නේ UNP පොහොට්ටු සජබ ඔක්කොම එක වල්ලේ පොල් නේ. සේරම හොරු මිනීමරුවෝ. 80 ගණන් වල වෙලා තියෙන්නේ jvp එකේ විජේවිරලා වගේ අය මේක දැකලා එකට විරුද්ද වෙලා. ඒ විතරක් නෙමේ මහා පරිමානෙන් කැම්පස් වල දේශනා තියන ඒවා මිනිස්සු දැනුවත් කරන ඒවා කරගෙන ගිහින්. මේක වැඩි කල් තිබ්බා නම් මේ දැන් ඇති වෙලා තියන දැනුවත්කම එදා ඇති වෙනවා. එහෙනම් මහින්දලා බලේට එන්නේ නැ . එක කඩන්න තමා ඔය කැරැල්ලක් ඇති කරලා ජෙප්පෝ නැත්තට නැති කලේ.

    මේ කුලියට කහින එවුන් ඔව් නොදන්නවා නෙමෙයි බන් . දැනගෙනම කියනවනවා නොදන්නා ගානට . වෙන skill එකක් නැනේ හම්බ කරන් කන්න :yes:
    කුලියට කහින උන් බහින්නේ එලෙක්ෂන් එක කන්ඵර්ම් උනාම. මේකේ ඉන්න වෙන්නේ නැ
    දැනට ගේම යන්නේ බන් කැපුවත් කොළ නිල සහ බයි ගතිය හංගගෙන ඉන්න බැරි උන් එක්ක :lol: :lol: :lol: :lol:
    ------ Post added on Jan 18, 2024 at 2:28 PM
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    JVP එක IMF එකත් එක්ක වැඩ කරනවා ලෝක බැංකුව ත් එක්ක වැඩ කරනවා කියලා කොහෙද උන්ගේ ආර්ථික ප්‍රතිපත්ති යේ තියෙන්නේ?
    ආර්ථික ප්‍රතිපත්තිය හැදුවෙ 2019 ජනාධිපතිවරණෙටනෙ.ඒ වෙද්දි IMF යන්න ඕනකමක් තිබුනෙ නෑ. IMF යන්න උනේ උඹලා හොඳට ආර්ථික ප්‍රතිපත්ති එහෙම කියවලා සමාලෝචනය කරලා ගෙනාපු ගෝටා ආර්ථිකයට හොඳටම කරාට පස්සෙ 2022 නෙ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,630
    28,626
    113
    😍

    JVP blames successive govt for Sri Lanka’s woes, leaves out own contributions

    ECONOMYNEXT – Successive governments in Sri Lanka have left behind a country riddled with corruption and indebted to the world, opposition National People’s Power (NPP) leader Anura Kumara Dissanayake said, despite allegations that his own party has contributed to the status quo.

    Addressing a meeting in Borella on Sunday August 27, Dissanayake said Sri Lankan voters elected different governments over the years with many unfulfilled expectations.

    “Governments were formed to end corruption, to punish those who engage in corruption, to escape the debt trap, to meet our basic needs.

    “But what was the country the rulers left for us? A bankrupt country, a country pushed to the guillotine of poverty,” he said.

    Fighting corruption has been the focal point of a campaign targeting a future election by Dissanayake’s NPP, which saw a rise in its popularity in the wake of the Aragalaya people’s protests of 2022 that unseated then President Gotabaya Rajapaksa.

    An opinion poll in August, however, showed that Dissanakaye’s net-favourability rating has seen a significant decline over July.

    ‘Fighting corruption’ and ‘recovering stolen assets’ have been popular slogans since the Aragalaya protests in Sri Lanka and the NPP has made it its central theme in its bid for power. Increasingly, the leftist outfit has also adopted a position that’s cautiously critical of the International Monetary Fund (IMF) and the reforms the international lender has prescribed for Sri Lanka in exchange for a 2.9 billion-dollar bailout.

    “They never thought about a good healthcare system for our children and parents. They thought about a healthy life for themselves,” said Dissanayake, claiming that no politician from the mainstream parties have put the people first.

    The ruling Sri Lanka Podujana Peramuna (SLPP), President Ranil Wickremesinghe’s United National Party (UNP) and the main opposition Samagi Jana Balawegaya (SJB) have all opted to attack the NPP, said Dissanayake, adding that all parties not aligned with the NPP are in one camp.

    “One of the two camps will have to be chosen. Sould people pick those who robbed them of their wealth and continue to protect those thieves? Or should they pick who will put an end to the robbery and punish those thieves?”

    The NPP and the Marxist-Leninist Janatha Vimukthi Peramuna (JVP), the party that effectively comprises the majority of the NPP and controls the “alliance”, have been calling for an end to a “75-year curse”, a reference to nearly 75 years of independence in Sri Lanka that saw the centre-right UNP and the centre-left Sri Lanka Freedom Party (SLPP) and their various offshoots, reconfigurations and alliances taking turns to govern the country.

    Since the 2022 protests, the JVP – also led by Dissanayake – and other “outsider” parties have doubled down on this anti-establishment rhetoric, demanding a so-called system change as fast as democracy will allow, if not faster.

    However, critics say neither the JVP nor any of its fellow travellers has so far articulated a workable solution to the crisis and Sri Lanka’s other innumerable woes besides a vague promise to end corruption and change Sri Lanka’s political culture.

    The former SLPP-government’s role in triggering Sri Lanka’s ongoing currency crisis is well established. Ill-advised policies by then President Gotabaya Rajapaksa and officials appointed by him have been roundly crticised by economists, opposition groups, civil society activists, academics and others. A claim earlier this by former finance minister Basil Rajapaksa’s claim that the SLPP was not solely responsible does not hold much water, to say the least, according to these experts, though others will agree that questionable policies adopted by successive governments going back decades share a sizable portion of the blame.

    The JVP, though it was never in government barring a brief stint in an SLFP-led coalition in the early 2000s, is not without blame.

    Three key policy pillars articulated by the JVP from 2001-2004 and embraced by mainstream politician Mahinda Rajapaksa’s administration in 2005 onward have been highlighted by experts.

    "From 2001 to 2003, state workers fell from 1.164 million to 1.043 million. By 2020, the public sector cadre has grown to 1.58 million with another batch of 53,000 unemployed graduates being paid tax money."

    dZR97tF.jpg

    From 2005, Sri Lanka halted privatisation, started recruiting tens of thousands of unemployed graduates into the public service every year with lifetime pensions, expanding an already bloated public sector and denying any benefit of a peace dividend to the country.

    Sri Lanka also abandoned a price formula for fuel that had helped keep the rupee stable and inflation low from 2001 to 2003 even as global commodity prices went up from the ‘mother of all liquidity bubbles’ fired by the Federal Reserve from 2001.

    "පිටරට තෙල් මිල වැඩි වෙනකොට මෙහෙ තෙල්මිල වැඩි කරන්න ආණ්ඩුවක් මොකටද " - ප්‍රචාරක ලේඛම්, ජනතා විමුක්ති පෙරමුණ

    71tPxQW.jpg

    From 2001 to 2003, state workers fell from 1.164 million to 1.043 million. By 2020, the public sector cadre has grown to 1.58 million with another batch of 53,000 unemployed graduates being paid tax money.

    - https://economynext.com/jvp-blames-...kas-woes-leaves-out-own-contributions-129443/

    80's JVP

    jx1DLqR.jpg

    2023 NPP :
    a6rQTPB.jpg

    ZsSrDE6.jpg

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මම මේ කතාව කියන්නේ අපේ තාත්තා කිව්වා කතාවක් එක්ක අරගෙන

    දැන් බලපන් රජය ඒ කියන්නේ UNP පොහොට්ටු සජබ ඔක්කොම එක වල්ලේ පොල් නේ. සේරම හොරු මිනීමරුවෝ. 80 ගණන් වල වෙලා තියෙන්නේ jvp එකේ විජේවිරලා වගේ අය මේක දැකලා එකට විරුද්ද වෙලා. ඒ විතරක් නෙමේ මහා පරිමානෙන් කැම්පස් වල දේශනා තියන ඒවා මිනිස්සු දැනුවත් කරන ඒවා කරගෙන ගිහින්. මේක වැඩි කල් තිබ්බා නම් මේ දැන් ඇති වෙලා තියන දැනුවත්කම එදා ඇති වෙනවා. එහෙනම් මහින්දලා බලේට එන්නේ නැ . එක කඩන්න තමා ඔය කැරැල්ලක් ඇති කරලා ජෙප්පෝ නැත්තට නැති කලේ.

    කුලියට කහින උන් බහින්නේ එලෙක්ෂන් එක කන්ඵර්ම් උනාම. මේකේ ඉන්න වෙන්නේ නැ
    දැනට ගේම යන්නේ බන් කැපුවත් කොළ නිල සහ බයි ගතිය හංගගෙන ඉන්න බැරි උන් එක්ක :lol: :lol: :lol: :lol:
    ------ Post added on Jan 18, 2024 at 2:28 PM
    :yes: :yes:
    දැන්නම් මිනිස්සු හොඳටම තේරුම් අරන් ඉන්නේ දේශපාලුවන්ගේ වැඩ ගැන

    දේශනා වලින් මේ තත්වෙට මිනිස්සුන්ගේ ඔලුවලට දාන්න පුළුවන් වෙයිද කියලනම් මන් හිතන්නේ නෑ.
     
    • Like
    Reactions: Cypress

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    :yes: :yes:
    දැන්නම් මිනිස්සු හොඳටම තේරුම් අරන් ඉන්නේ දේශපාලුවන්ගේ වැඩ ගැන

    දේශනා වලින් මේ තත්වෙට මිනිස්සුන්ගේ ඔලුවලට දාන්න පුළුවන් වෙයිද කියලනම් මන් හිතන්නේ නෑ.
    දැන් මහින්ද කොමද මිනිස්සු ඇල්ලුවේ මචන්? ටෝක් එකෙන් නේ
    අහලා බලපන් විජේවීර ගේ කතාවක්. හෙන ගහනවා වගේ මිනිසුන්ගේ ඔලුවටම දෙන්නේ
     
    • Wow
    Reactions: Any.key

    monson

    Well-known member
  • May 7, 2007
    25,630
    28,626
    113
    දැන් මහින්ද කොමද මිනිස්සු ඇල්ලුවේ මචන්? ටෝක් එකෙන් නේ
    අහලා බලපන් විජේවීර ගේ කතාවක්. හෙන ගහනවා වගේ මිනිසුන්ගේ ඔලුවටම දෙන්නේ
    :lol: මේ පිස්සද ?

    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    ආර්ථික ප්‍රතිපත්තිය හැදුවෙ 2019 ජනාධිපතිවරණෙටනෙ.ඒ වෙද්දි IMF යන්න ඕනකමක් තිබුනෙ නෑ. IMF යන්න උනේ උඹලා හොඳට ආර්ථික ප්‍රතිපත්ති එහෙම කියවලා සමාලෝචනය කරලා ගෙනාපු ගෝටා ආර්ථිකයට හොඳටම කරාට පස්සෙ 2022 නෙ.
    2019 ඒවා කතා කරලා වැඩක් නැහැ නේ මේ 2023

    මම අහන්නේ JVP එක කොහෙද කියලා තියෙන්නේ IMF එකක්ක World Bank එකත් එක්ක හවුලේ වැඩ කරන්න කැමතියි කියලා?

    එහෙම වැඩ කරන්නේ නැත්නම් මොනවද JVP එකට තියෙන විකල්ප මාර්‍ග?