ලපයා හොරු අල්ලයි

G-Street

Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    76 Years Me Rata Palanaya Karala Thiyenne Boru Kaiwaru Karayo Tikak,
    UNP / SJB / PUTTU / SLNP Ewun Ta
    Management Be
    Admiration Be
    Simple Economy Danne Ne,...etc


    Kotinma Weda Be, Danne Nayata Aran Kanda
    බෑරිනන් යකො 2 years වලින් මෙ ලෙවෙල් එකෙ ඉන්න පුලුවන්ද? රට්වල් develop කරන්නෙ නයට සල්ලි අරන් තමා. දෑන් උබට business එකක් start කරන්න ඔන්නම් උබ bank එකෙන් loan එකක් ගන්නෙ නෑද්ද? ඊටපස්සෙ business එක develop වෙගන එනකොට තව නය ගන්න ඔනෙ improve කරන්න. එහෙම තම හෙම රටක්ම කරන්නෙ.Simple. රටකට ඩෙවෙලොප් වෙන්න ඔනෙනන් ලොඅන් ගන්න ඔනෙ. 2018 වෙනකොට South Asian countries වලින් ලන්කව හොඩ තෑනක හිටියා.උබට මොනද ජෙප්පොන්ගෙ plans වල තියන හොද?මිනිමරන්න නන් පුලුවන්
     
    Last edited:

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    ඈයී උබ Doctor ද වයස බලල Answers දෙන්න. උබ දන්න පුකකුත් නෑ පුකෙ හිලකුත් නෑ. ?.
    2000 පස්සේ එකක් නෙහ් 😅😅
    Internet එකන් දේශපාලනේ ඉගෙන ගත්ත එකක් නෙහ් උබ
    Internet එකේ හැම දේම නෑ කොල්ලො
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,189
    113
    ජෙප්පො 60000ක් මිනිස්සු මරුවට පස්සෙ උබ කියන්නෙ අන්ඩුවට ජෙප්පොන්ව හුරතල් කරන්න කියලද? :D
    Eka thama ahanne uba oya kiyna 60000 ma maruwe JVP ekenda kiyala ? :eek: :eek: :eek:
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    සිමෙන්ති සංස්තාව,

    ඔරුවල වානේ,

    වාලච්චේන කඩදාසි,

    කොස්ගම තුනි ලැලි,

    දන්කොටුව පොසිලේන්,

    වෙන්නප්පුව විදුරු,

    කන්ත්ලේ සිනි ,

    කැලනිය ටයර්,

    සපුගස්කන්ද යුරියා පොහොර,


    ලංකාවට ආදායම් එන ඔක්කොම වික්කේ කවුද ??
    සිමෙන්ති සංස්තාව,

    ඔරුවල වානේ,

    වාලච්චේන කඩදාසි,

    කන්ත්ලේ සිනි ,

    කැලනිය ටයර්,


    මේ ඔක්කොම සමාගම් තවමත් බිස්නස් කරගෙන යනවා, කන්තලේ සීනි සහ වාලච්චේන තවම ආණ්ඩුව යටතේ තියෙනවා, අනිත් සමාගම් ටික රටට බරක් නොදී හොඳින් බිස්නස් කරනවා, නිෂ්පාදන අපනයන කරනවා, ඒ මදිද?
     
    • Dislike
    Reactions: gannicuz