ලපය රජයේ රස්සා දෙන හැටි

gannicuz

Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    ඊළග පාර ඔය පෝස්ට්ර් එක අලවන කොට මේ Video දෙකත් එක්ක ම අලවාපන් ජෙප්පෝ🤣🤣

    Awurudu 20kata kalin e kaleta galapenna kiyapu ewa dan apply karanna ba pons..

    NPP eka kiyanne dynamically evolve wena pakshayak..

    E kale rajaya sewaya kiyanne, ihalama piliganima tibba thanak. Ada eka wenas wela. Pakshayak widiyta munuth unge prathipaththi update karanawa kaleth ekka.

    awurudu 10ka yal pana giya matha wala thama ellila innawanm thamai auwla.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ

    ආ එහෙමද පොන්නයෝ එහෙනම් මේක විනාඩි 12.45 ඉඳන් බලපන් 🤣🤣🤣

    Time 12.45

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113

    LOL kawada ewada oi me. un awurudu 20kata kalin e kaleta galapenna kiyapu dewal wala thama ubala elliala hitiyata un kaleta match wenna wenas wela..

    Awurudu 75 joly seeyanam thaama e kale liberal policy walama ellila athi.
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,772
    113
    එකමත් එක රටක

    ඒ කාලෙට ගැලපෙන්න කට්ටිය අන්දන්න කතා කිව්වා
    මේ කාලෙට ගැලපෙන්න කට්ටිය අන්දන කතා දැන් කියනව .

    දැන් උබම පිලිගන්නවා නේ උන්ට එක ප්‍රතිපත්තියක් නෑ කියලා ඒ කාලේ මේ කාලේ ගාන එකෙන්ම .

    හැම පක්ෂෙම උන් ඔච්චරයි .
    චන්දෙ වෙනකන් රැවටියන් . මට මොකද . :lol:
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    ඒ කාලෙට ගැලපෙන්න කට්ටිය අන්දන්න කතා කිව්වා
    මේ කාලෙට ගැලපෙන්න කට්ටිය අන්දන කතා දැන් කියනව .

    දැන් උබම පිලිගන්නවා නේ උන්ට එක ප්‍රතිපත්තියක් නෑ කියලා ඒ කාලේ මේ කාලේ ගාන එකෙන්ම .

    හැම පක්ෂෙම උන් ඔච්චරයි .
    චන්දෙ වෙනකන් රැවටියන් . මට මොකද . :lol:

    Prathipaththi kiaynne awurudu 100k giyath wenas wenne nathi fixed dewal tikak kiyalada uba hithan inne? LOL

    Rawatune ubala, rawatila kiyala danne nathuwa parana rawatichcha untama ayi ayi rawatenne ubala.. api neme :lol:

    Apiwath rawattanna puluwan.. Habai ekama ekaata ayi ayi rawatenna tharam buuuruwo nemei :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,772
    113
    එකමත් එක රටක
    Prathipaththi kiaynne awurudu 100k giyath wenas wenne nathi fixed dewal tikak kiyalada uba hithan inne? LOL

    Rawatune ubala, rawatila kiyala danne nathuwa parana rawatichcha untama ayi ayi rawatenne ubala.. api neme :lol:

    Apiwath rawattanna puluwan.. Habai ekama ekaata ayi ayi rawatenna tharam buuuruwo nemei :lol:
    එහෙනම් ඉතින් ඔය දැන් කියන ප්‍රතිපත්ති ත් ඒ විදියට වෙනස් වෙයි චන්දෙන් පස්සේ . .
    එතකන් රැවටියන් කෝ . :lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    අවුරුදු 20කට කලින් රනියා අනාගතේ දැකලා....
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    එහෙනම් ඉතින් ඔය දැන් කියන ප්‍රතිපත්ති ත් ඒ විදියට වෙනස් වෙයි චන්දෙන් පස්සේ . .
    එතකන් රැවටියන් කෝ . :lol:

    කමක් නැ, උන් වෙනස් කරන්නෙ අදාල කාලෙට මැච් වෙන විදිහට.

    පොනිල් වගෙ රට වටේ ටොම් පච ගහන්නෙ නෑ, වොල්ක්වැගන්, චුයින්ගම්, වයිෆයි, පුන්චි කාර් පෙන්නල..

    මහ ජෙප්පට කොන්ද පන තියෙනව ස්ටේජ් එකේ ඉදන් කියන්න තොපි එකෙක්ට රස්සවක් දෙන්නෙ නෑ චන්ද රැස්වීමට ආවට කියල.. පොනිලට මෙහෙම කියන්න කොන්දක් ආපු දවසක කතා කරමු
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,772
    113
    එකමත් එක රටක
    කමක් නැ, උන් වෙනස් කරන්නෙ අදාල කාලෙට මැච් වෙන විදිහට.

    පොනිල් වගෙ රට වටේ ටොම් පච ගහන්නෙ නෑ, වොල්ක්වැගන්, චුයින්ගම්, වයිෆයි, පුන්චි කාර් පෙන්නල..

    මහ ජෙප්පට කොන්ද පන තියෙනව ස්ටේජ් එකේ ඉදන් කියන්න තොපි එකෙක්ට රස්සවක් දෙන්නෙ නෑ චන්ද රැස්වීමට ආවට කියල.. පොනිලට මෙහෙම කියන්න කොන්දක් ආපු දවසක කතා කරමු

    ඌ කියන්නේ මේ රැස්වීමට ආවට රස්සා දෙන්නේ නෑ කියලා .

    රස්සා ඕන නම් රැස්වීම ඔක්කොටම එන්න ඕනේ .
    එක තමයි ජෙප්පෝ බස් දාගෙන හැම එකටම යන්නේ 🥱 🤭
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    ඌ කියන්නේ මේ රැස්වීමට ආවට රස්සා දෙන්නේ නෑ කියලා .

    රස්සා ඕන නම් රැස්වීම ඔක්කොටම එන්න ඕනේ .
    එක තමයි ජෙප්පෝ බස් දාගෙන හැම එකටම යන්නේ 🥱 🤭

    දන්නව වගේ කියවන්න එපා පොන්ස්.. ඌ දිස්ත්‍රික්කෙට තියන්නෙ එක රැස්වීමයි එක ජාතියෙ ඕඩියන්ස් එකකට (ex: Women). 🥱 🤭

    උදා: කලුතර දිස්තික්කෙනම් හොරන.

    එතකොට, පානදුර, මතුගම, කලුතර, බන්ඩාරගම වගේ දිස්ත්‍රික්කෙට අයිති අනික් ට්වුම් වලින් මිනිස්සුට එන්න බස් දානවා..

    නැතුව පොනිලගෙ උන් වගේ අනුරාදපුරේ රැස්වීමට අම්පාරෙන් මිනිස්සු ඇදින්නෙ නෑ..

    පිටරටක රැස්වීමක් තියන්න ඒ එකෙක්ටවත් පුලුවන්ද, තොපි වගේ බත් කන හරක් තාම ලන්කාවෙ ටිකක් ඉදියට, පිටරට මිනිස්සු එන්නෙ නෑ පොනිල රැස්වීම් දැම්මනන්ම්..

    ජෙප්පො මිනිස්සුන්ට පුන්චි කාර්, වයිෆ්යි වගේ දෙනව ගගා බොරු පොරොන්දු දෙන්නෙත් නෑ
     
    • Haha
    Reactions: dilann

    Sen-lu

    Well-known member
  • මාලිම වෘතිය සමිතිය තග දාලා අලුතෙන් ස්තිර කරපු ප්‍රමානය - 6759යි
    මාසික පඩිය ලක්ශයයි.
    මෙන්න ගාන....
    මාසෙකට 6759X100,000 = මිලියන 675.9
    අවුරුද්දකට මිලියන 675.9 X12 = > බිලියන 8.1යි.
    2014 සිට අවුරුදු 10කට => 8.1*10 = බිලියන 81යි.... කොහොමද වැඩේ....
    ස්තීර කරපු රනිල් ඇතුලු යහපාලන අණ්ඩුවේ උන් බබාල 😂.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල

    තව ටිකකින් නාමල් ඇවිල්ල කියයිද දන්නේ නෑ, මහින්ද මාත්තය සුනාමි හොරකම් කරේ අවුරුදු විස්සකට කලින්, දැන් අපේ තාත්තා හතර පොයට සිල් ගන්නවා කියලා.... :ROFLMAO: :ROFLMAO:

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,276
    113
    ඊළග පාර ඔය පෝස්ට්ර් එක අලවන කොට මේ Video දෙකත් එක්ක ම අලවාපන් ජෙප්පෝ🤣🤣

    යකෝ, බලන් ගියාම මහින්දයා ජෙප්පොන්ගේ පදේට නේ නටලා තියෙන්නේ. මුන් එච්ච්චර බයද බන්? :baffled:
     
    Last edited:
    • Haha
    Reactions: gannicuz

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ස්තීර කරපු රනිල් ඇතුලු යහපාලන අණ්ඩුවේ උන් බබාල 😂.
    ස්තීර කරේ මහින්ද... ඒ අයත් වැරදියි. හැබැයි බොරදියේ මාලුබාන මුන් වගේ උන් බලය හම්බවුනාම තවත් දෙයි කෙලවෙන්නම
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    යකෝ, බලන් ගියාම මහින්දයා ජෙප්පොන්ගේ පදේට නේ නටලා තියෙන්නේ. මුන් එච්ච්චර බයද බන්? :baffled:
    ඔව් ඉතිං ඒ කාලේ මහින්දට කඩේ ගියේ ජෙප්පෝ නේ🤣🤣🤣🤦

    මම නෙවෙයි කියන්නේ සුනිල් හදුන් සහෝදරයා මේවා කියන්නේ🤣