කොල්ලා දාල යනවා කියලා කෙල්ලෙක් ඇඬුව...උස නම් කම්කරු
මිටි නම් සිකුරිටි ක්‍රමේ තමයි හොද...

ඔව් රටේ ඔක්කොමට බඩේ පාර තමා වැදුනේ... බලමු පොඩි ගානක් හදලා....ඒකට නම් කටේ කෙල හිඳුනා නේද ප්‍රෙන්?
කැම්පේන් කරන්නේ එදාවේල පිරිමහගන්න වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් රටේ ලක්‍ෂ ගාණක් අහිංසක මිනිස්සුන්ට බඩේ පාර වදිනවා කියලත් මතක තියාගමු. ඔය සල්ලි වලින් අඹු දරුවන්ට කන්න දෙන්න එපා. එයාලටත් සාප වෙනවා දැන දැන රටකට කරන අපරාදෙට. time matters![]()
ඔව් රටේ ඔක්කොමට බඩේ පාර තමා වැදුනේ... බලමු පොඩි ගානක් හදලා....
මාලිම වෘතිය සමිතිය තග දාලා අලුතෙන් ස්තිර කරපු ප්‍රමානය - 6759යි
මාසික පඩිය ලක්ශයයි.
මෙන්න ගාන....
මාසෙකට 6759X100,000 = මිලියන 675.9
අවුරුද්දකට මිලියන 675.9 X12 = > බිලියන 8.1යි.
2014 සිට අවුරුදු 10කට => 8.1*10 = බිලියන 81යි.... කොහොමද වැඩේ....
ඉතින් බඩේ පාර වදින්නේ නැතුව වෙන මොනවා වෙන්නද...
ඔය බිලියන 81 මචෝ පඩිය විතරක්.... කොහොමද ඔය ටිකට අර නිවාස ණය දෙහෙක පොලියෙන් 2/3ක් ඇඩ් වෙනකොට.... අනිවා බිලියන 100 පනිනවා..

මං දන්න වටපඩයෙක් නෑ බං
හෑ.. ඒ උබ හදපු වචනයක් ද?මං දන්න වටපඩයෙක් නෑ බං
මං හදුන්වල දුන්නෙ පුද්ගලයෙක් නෙමේ. වටපඩය කියන වචනෙ

එක මෙතන අදාල නෑ හැබැයි මූම කියනවා අපේ වෘතිස සමිතිය තමා විශාලම එක මන්ඩලේ කියලා.. මම දාන්නම් ඒකත්...විදුලි බල මණ්ඩලේ ඔක්කොම මුන්ගේ උන්ද ඉන්නේ?![]()
හම්මෝ, උබ කියන විදිහට CEB එකේ ඔක්කොම ජෙප්පෝ වෙන්න ඕනේ!එක මෙතන අදාල නෑ හැබැයි මූම කියනවා අපේ වෘතිස සමිතිය තමා විශාලම එක මන්ඩලේ කියලා.. මම දාන්නම් ඒකත්...

සටන් කරලා රැකියා අරන් දුන්නා...
සටන් කරලා නිවාස නය දෙහෙක පොලියෙන් 2/3 ක් ගෙවන්න හදලා දුන්නා...
![]()
එක මෙතන අදාල නෑ හැබැයි මූම කියනවා අපේ වෘතිස සමිතිය තමා විශාලම එක මන්ඩලේ කියලා.. මම දාන්නම් ඒකත්...
අවුරුදු 4ක් හිටියා පැනඩෝල් පෙත්තක් හදා ගන්න බැරි උනා UNP අපතයන්ට . කතාව රට හදන්න![]()
මේ රැස්වීමට සහබාගි වීම රැකියාවක් ලබාගනීමට සුදුසුකමක් නොවෙයි .
රස්සාවක් ඕන නම් රැස්වීම සියල්ලට සහබාගි විය යුතුයි .![]()
ඊළග පාර ඔය පෝස්ට්ර් එක අලවන කොට මේ Video දෙකත් එක්ක ම අලවාපන් ජෙප්පෝහම්මෝ, උබ කියන විදිහට CEB එකේ ඔක්කොම ජෙප්පෝ වෙන්න ඕනේ!
ඕවා මොනාද බන් මහින්ද මාත්තිය රාජ්‍යය අංශය ලක්ෂ 3 ඉදන් ලක්ෂ 15 වෙනකන් වැඩි කරේ. අන්න වැඩ!
ආසියාවේ ආශ්චර්යය!
https://www.news.lk/news/politics/i...ncreasing-the-number-to-1-5-million-president
![]()