ලපය රජයේ රස්සා දෙන හැටි

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,952
    2,131
    113
    ඔව් ඉතිං ඒ කාලේ මහින්දට කඩේ ගියේ ජෙප්පෝ නේ🤣🤣🤣🤦

    මම නෙවෙයි කියන්නේ සුනිල් හදුන් සහෝදරයා මේවා කියන්නේ🤣

    Mahinda mehema horek kiyala danagaththe ita passene :rolleyes:
     
    Sen-lu

    Well-known member
  • ස්තීර කරේ මහින්ද... ඒ අයත් වැරදියි. හැබැයි බොරදියේ මාලුබාන මුන් වගේ උන් බලය හම්බවුනාම තවත් දෙයි කෙලවෙන්නම
    බොරු කියන්න එපා යහපාලනේ කාලෙන් ස්තීර කරේ.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,276
    113
    ඔව් ඉතිං ඒ කාලේ මහින්දට කඩේ ගියේ ජෙප්පෝ නේ🤣🤣🤣🤦

    මම නෙවෙයි කියන්නේ සුනිල් හදුන් සහෝදරයා මේවා කියන්නේ🤣

    මහින්ද ප්‍රභාට සල්ලි දීලා, ජෙප්පොයි, චම්පිකයි කඩේ ගියේ නැත්නම් ඉතින් මෙලහකට :baffled:

    prabha-direct-aim.jpg
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,276
    113
    Mahinda mehema horek kiyala danagaththe ita passene :rolleyes:
    ඌ හොරා කියලා මීටර් උනාට පස්සේ තමයි තිබ්බ ඇමති පට්ටම් ටිකත් දාලා උන් ලෙෆ්ට් උනේ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    බොරු කියන්න එපා යහපාලනේ කාලෙන් ස්තීර කරේ.
    යහපාලනෙන් ස්තිර කරානම් උනුත් වැරදියි. සරලයි. ඒ හින්දා තමා ඕක තවත් ගෙනියන්න බැරි. විකුනලා දාන්න තමා වෙන්නේ... හැබැයි මාලිමාවට බෑ අපි රස්සා දෙන්නේ නෑ කියලා කියන්න.... උන් ඒක කරලා තියෙනවා උන්ගේ වෘතිය සමිති හරහා
     
    Sen-lu

    Well-known member
  • යහපාලනෙන් ස්තිර කරානම් උනුත් වැරදියි.
    වියදම් උන ගානත් එක්ක හදල කියන්න දන්නව. යහපාලනයකාලෙ ස්තීර කරා කියල දන්නෙ නෑ 😂. ඕවට තමා බං @erozan මහැදුරු තුමා ගූඑන්පී වේසමායම් කියල කීවෙ 😂
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    වියදම් උන ගානත් එක්ක හදල කියන්න දන්නව. යහපාලනයකාලෙ ස්තීර කරා කියල දන්නෙ නෑ 😂. ඕවට තමා බං @erozan මහැදුරු තුමා ගූඑන්පී වේසමායම් කියල කීවෙ 😂
    මෙච්චරයි මතක හැටියට ඕක මහින්ද ස්තිර කරේ

    Immediate steps have been taken to make nearly 5000 workers recruited to the Ceylon Electricity Board through Manpower Agencies, permanent.

    Minister of Power and Energy Pavithra Wanniarachchi , announced that depending on qualifications, these workers will be absorbed into the permanent cadre of the Ceylon Electricity Board with effect from 1st December 2014.

    අම්මෝ ජබෝක්..

    It was decided that specially, even if those brothers and sisters who serve under these Manpower Agencies on casual basis ,or contract basis did not serve the institution, the wish of the Government was to make all workers working under these manpower agencies permanent in the Ceylon Electricity Board. Accordingly these workers will enter the Ceylon Electricity Board as permanent workers with effect from 1st December 2014.

    https://www.news.lk/news/business/i...ed-to-ceb-through-manpower-agencies-permanent
    ------ Post added on Aug 19, 2024 at 10:42 PM

    දැන් හරිනේ යාලු... අපි කවදාවත් නොදන්න දෙවල් කියන්නේ නෑ.. යහපාලන ආන්ඩුව හරි කරානම් වැරදියි කිව්වේ මෙතන මූලික තර්කය ඒක නෙවෙයි හින්දා.. මූලික තර්කය මාලිමා වෘතිය සමිතියේ තග දැමිම
    ------ Post added on Aug 19, 2024 at 10:44 PM

    රජයෙන් ඔක්කොම කරලා ඉවරයි 2014 ඩෙක් වල... ඉතින් ආයේ හරවන්න බෑ ඕව.
    ------ Post added on Aug 19, 2024 at 10:46 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    වෘතිය සමිතියK control kara ganna beri ranil wage ponsiyek rata hadaida ban.

    ps, ranil ponsiyek kiuwe mn newei

    පොන්සියෙක් සිනාසෙයි

    sirikotha006Gossiplankanews.jpg

    තොට හෙන හතම වැදියන් .
     
    Sen-lu

    Well-known member
  • මෙච්චරයි මතක හැටියට ඕක මහින්ද ස්තිර කරේ

    Immediate steps have been taken to make nearly 5000 workers recruited to the Ceylon Electricity Board through Manpower Agencies, permanent.

    Minister of Power and Energy Pavithra Wanniarachchi , announced that depending on qualifications, these workers will be absorbed into the permanent cadre of the Ceylon Electricity Board with effect from 1st December 2014.

    අම්මෝ ජබෝක්..

    It was decided that specially, even if those brothers and sisters who serve under these Manpower Agencies on casual basis ,or contract basis did not serve the institution, the wish of the Government was to make all workers working under these manpower agencies permanent in the Ceylon Electricity Board. Accordingly these workers will enter the Ceylon Electricity Board as permanent workers with effect from 1st December 2014.

    https://www.news.lk/news/business/i...ed-to-ceb-through-manpower-agencies-permanent
    ------ Post added on Aug 19, 2024 at 10:42 PM

    දැන් හරිනේ යාලු... අපි කවදාවත් නොදන්න දෙවල් කියන්නේ නෑ.. යහපාලන ආන්ඩුව හරි කරානම් වැරදියි කිව්වේ මෙතන මූලික තර්කය ඒක නෙවෙයි හින්දා.. මූලික තර්කය මාලිමා වෘතිය සමිතියේ තග දැමිම
    ------ Post added on Aug 19, 2024 at 10:44 PM

    රජයෙන් ඔක්කොම කරලා ඉවරයි 2014 ඩෙක් වල... ඉතින් ආයේ හරවන්න බෑ ඕව.
    ------ Post added on Aug 19, 2024 at 10:46 PM
    Lol ඔය බං media conference එකක කියපු එකක්නෙ ඕක නෙවේ 2015 තමා ඕකුන්ව ස්තීර කරේ
    ආ මේ තියෙන්නෙ ෆොටෝස් එක්කම 😂
    Link
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    මහින්ද ප්‍රභාට සල්ලි දීලා, ජෙප්පොයි, චම්පිකයි කඩේ ගියේ නැත්නම් ඉතින් මෙලහකට :baffled:

    prabha-direct-aim.jpg
    අම්මෝ ඒකනේ යුද්දෙ ඉවර වෙන්න යන කොට මහින්දගේ ආන්ඩුවේ අය වැය පරද්දන්න JVP එක ඡන්දෙ දුන්නේ 🤣🤣🤣
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,276
    113
    අම්මෝ ඒකනේ යුද්දෙ ඉවර වෙන්න යන කොට මහින්දගේ ආන්ඩුවේ අය වැය පරද්දන්න JVP එක ඡන්දෙ දුන්නේ 🤣🤣🤣
    2005යි, 2009 වෙනස දන්නේ නැද්ද? පට්ට හොරෙක් මාට්ටු උනාම එලවන්න ඕනේ, නැතුව උන්ව වන්දනාමාන කරන්න තරම් මොලේ අමාරුවක් නෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    2005යි, 2009 වෙනස දන්නේ නැද්ද? පට්ට හොරෙක් මාට්ටු උනාම එලවන්න ඕනේ, නැතුව උන්ව වන්දනාමාන කරන්න තරම් මොලේ අමාරුවක් නෑ.
    2009 යේ මහින්ද පන්නලා ප්‍රභාකරන් ගෙන්න නේද ගියේ🤦