ලබන භවයේත් ආයෙ හම්බෙන්ඩ

AnuradhaRa

Well-known member
  • අපි මෙහෙම සංතෝසෙන් හිටියට දවසක දරාගන්ඩ බැරි දුකකට මුහුණ දෙන්ඩ වෙනව.
    එ තමා මරණය, වියෝව.
    මගේ පවුලෙ අය සදහටම මගෙන් වෙන් වෙනව කියන එක දරා ගන්ඩ බෑ.
    මරණෙන් පස්සෙ අයෙත් එයාල මුන ගැහෙනවනං....
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    බම්ප්
    මන්නන් අයි ඉපදෙන්න කැමති නෑ

    Ipadenna kemathi nattan yanne apayata.akamattak tiyena hinda.ipadima illusion ekak kiyala realize unama aye etana kamatak akamattak ne.ethanama niwila :P
     
    • Sad
    Reactions: Aruna119

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    Atta bn kivve.ube illusion eka athule tamai uba ipadune marune.ube parenslta inneth movie eka athule.

    උබ කියන එකට ගොඩක්ම ගැලපෙන තියරිය තමා
    සිමියුලේෂන් තියරිය
    අපි ඉන්නේ ගේම් එකක වගේ
    හයි ඒඅයි වලින් කන්ට්‍රොල් වෙන
    අපිව කොඩ් කරල තියෙන්නේ දුක දැනෙන්න සතුට දැනෙන්න
    ඒවගේම කවද හරි දැනගත්තොත් අපිව කොඩ් කරල තියෙන්නේ කියලා අපිට පුලුවන් මෙකෙන් පැලගන්න
     
    • Like
    • Wow
    Reactions: kinkon and D_Mad

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    උබ කියන එකට ගොඩක්ම ගැලපෙන තියරිය තමා
    සිමියුලේෂන් තියරිය
    අපි ඉන්නේ ගේම් එකක වගේ
    හයි ඒඅයි වලින් කන්ට්‍රොල් වෙන
    අපිව කොඩ් කරල තියෙන්නේ දුක දැනෙන්න සතුට දැනෙන්න
    ඒවගේම කවද හරි දැනගත්තොත් අපිව කොඩ් කරල තියෙන්නේ කියලා අපිට පුලුවන් මෙකෙන් පැලගන්න

    Apima tamai code karagena tiyenne.First code line was 'i' :baffled:
     
    • Like
    Reactions: Aruna119

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    Apima tamai code karagena tiyenne.First code line was 'i' :baffled:

    i in a for loop ----> i as in ego and for loop as in circle of samsara.

    for(i = 0 ; i == nirvana; i++) {
    Samsara aka life as we know it;
    }
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    Pessimist wahila wage talk denne
    Anyway
    Ilusion ekn eliyta enne komda
    Eliyata enna deyak ne bn illusion eka athulene inne.uba Kiyala ekenek inneth illusion eka athule.Eka realize karagattama illusion eka ivarai
     
    • Like
    Reactions: D_Mad

    AnuradhaRa

    Well-known member
  • ඉතින් උබ ක්‍රිස්තියානිනෙ..මරනෙන් පස්සෙ ස්වර්ගෙදි ආය කස්ටියම සෙට් වෙයි :unsure:
    එහෙම වෙනවනං කොච්චර ෂෝක්ද
    උඹ විතරයි මනුස්සයෙක් වගේ කමෙන්ට් කෙරුවෙ
    අනිත් එවුන්ට පිස්සු බං
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    ඉතින් උබ ක්‍රිස්තියානිනෙ..මරනෙන් පස්සෙ ස්වර්ගෙදි ආය කස්ටියම සෙට් වෙයි :unsure:
    ethakota බුද්දාගම් කාරයෝ විතරද අයේ ඉප්දෙන්නේ?? හින්දු , ජෛන උන් නම් කොහොමත් ඉපදෙනවා නේ ක්‍රිස්තියානි වෙන එක වාසී වගේ :unsure: මුස්ලිම් උන්ට ගැනු 60 ගානක් හම්බෙන්වලු නේ?? :unsure:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    ethakota බුද්දාගම් කාරයෝ විතරද අයේ ඉප්දෙන්නේ?? හින්දු , ජෛන උන් නම් කොහොමත් ඉපදෙනවා නේ ක්‍රිස්තියානි වෙන එක වාසී වගේ :unsure: මුස්ලිම් උන්ට ගැනු 60 ගානක් හම්බෙන්වලු නේ?? :unsure:



    By the sweat of your face you shall eat bread, till you return to the ground, for out of it you were taken; for you are dust, and to dust you shall return