ලබන මාසේ උද්ධමනය 30%යි!

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මෙයාව වැඩිය පුම්බනවා නෙද?
    අනිවා පුපුරනවා.
    ලියලා තියාගනින්.
    යන දවසට අඩපාලි කිය කිය යන්නේ.
    සිරාවට. මුව නම් පුම්බනවා වැඩි. මේ වගේ රටේම ස්ටේටස් එක මිනිස්සු දෙතුන් දෙනෙක්ගේ අතේ තියන එක නම් කොමත් හෙනම දෙන්ජරස්.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,639
    1
    51,363
    113
    ප*යාගල
    sorry.com
    ඇයි බන් මේ කාලෙන් කාලෙට එක එක උන් පුම්බන්නෙ .
    ලිස්ට් එක බලපන් කො පුම්බපු මේ මට මතක විදියට ලියන්නෙ.

    ගෝට චන්දෙ දිනුව දවස් වල -

    සරත් ජංගිසේකර
    සවේන්ද සිල්වා නොහොත් පොඩ්ඩ්ක් බලන්න් සවේ

    කොරෝන දවස් වල -

    PHI උපුලා
    GMOA අනිලා .( පොරට ඇරල එලෙව්වා)
    අජිත් රෝහණ බොසා.
    පවිත්‍රා ඒසි

    අප්පට ඉක වුනාම -

    පුක්Sl සබාපති පොන්ස්.( කැ&& කට ඇරියොත් කියන්නෙ කපන්ව කපන්ව)
    ඊටපස්සෙ මහ බැංකුවෙ අලුත් එකා.
    ගිය සතියෙ පොන්න රනිලවත් පිම්බුවා.
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    #WeWantGota කියලා පාරේ යන එදා වේලා හොයාගෙන කන උන්ට එතකොටවත් තේරෙයි.
    #WeWantGonta !

    සිරාවට. මුව නම් පුම්බනවා වැඩි. මේ වගේ රටේම ස්ටේටස් එක මිනිස්සු දෙතුන් දෙනෙක්ගේ අතේ තියන එක නම් කොමත් හෙනම දෙන්ජරස්.
    තවත් එක උපාධිය කොල කෑලී වලට සීමා කරගත්ත....
    ද්විත්ව පුරවැසි ! IMF එකට සම්බන්ධ.... IMF ගැති...
    Australiaවේ අපරාදේ වැඩක් නොකරම සැපට ඉන්න නැතුව...
    මෙහෙ දුක් විදින්න විශාල පඩියක් ගන්න ආව....


    මහ බැංකුව භාර ගත්තු....
    මේ විරුවට.... මුකුත් එහෙම කියන්න එපා....


    මෑන් හදන්නේ මාධ්‍යහමු තිය තිය.... උබලව හිගන කමින් බේරගන්න

    බයියෝ ටෝයියෝ ගුපියෝ ජෙප්පෝ ඔක්කොටම මල පනිනවා හොදේ ! :ROFLMAO:

    බලපල්ලා Australiaවේ ඉදලා මේ විරුව...සැපට ඉන්න හැටි !
    පැනගනිල්ලා Australiaටම ! සැපෙන් ඉන්න හිගන සෙට් එක ! :p

    ------ Post added on Apr 11, 2022 at 2:29 AM
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මෙයාව වැඩිය පුම්බනවා නෙද?
    අනිවා පුපුරනවා.
    ලියලා තියාගනින්.
    යන දවසට අඩපාලි කිය කිය යන්නේ.
    මෙයා නෙමෙයි කවුරු ආවත් ඩොලර් මවලා මැජික් කරලා ආර්ථිකය ගොඩ දාන්න බෑ. ඉස්සරහට අවුරුදු 10ක විතර ලොකු කට්ටක් තියෙනවා. ඉකොනොමික්ස් දන්න මොකා ඔතන්න ආවත් කරන්න තියෙන්නේ බොහෝම සීමිත දේවල් ටිකයි.
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මෙයා නෙමෙයි කවුරු ආවත් ඩොලර් මවලා මැජික් කරලා ආර්ථිකය ගොඩ දාන්න බෑ. ඉස්සරහට අවුරුදු 10ක විතර ලොකු කට්ටක් තියෙනවා. ඉකොනොමික්ස් දන්න මොකා ඔතන්න ආවත් කරන්න තියෙන්නේ බොහෝම සීමිත දේවල් ටිකයි.
    විශ්‍රාම අරගෙන Australiaවේ ඉන්න මේ අංකල් මෙහෙට ආවේ ලොකු පඩියකට .... පොඩ්ඩක් මේ වෙලාවේ අල්ලන් ඉදලා අයෙත් එහෙට යන්න :p
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,727
    113
    සේදවත්ත
    මේ අධිපතිත් ෆේලියර් එකක් , කවුද ඔසී ඉදන් මේ කුන්ඩවාලයක් බදාගන්න එන්නේ . ඉන්ඩිපෙන්ඩන්ට් කන්සල්ටන් , කැබිනට් ඇමති පහසුකම් . දැන් තේරෙනවනේ ෆ්‍රීලාන්සර් කෙනෙක් බැස්සේ ඇයි කියලා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,467
    86,732
    113
    ආශ්චර්යමත් රටක
    මෙයාව වැඩිය පුම්බනවා නෙද?
    අනිවා පුපුරනවා.
    ලියලා තියාගනින්.
    යන දවසට අඩපාලි කිය කිය යන්නේ.

    අනිවා.
    ලංකාවෙ උන්ට පුදුමාකාර ලෙඩක් තියෙන්නෙ.
     
    • Like
    Reactions: emoji diaries

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,888
    21,132
    113
    buwa dual citizen
    austrlaia and sri lanka
    oka lagadima yanwa
    just in time
    racahana liyana ewun paw