සිරාවට. මුව නම් පුම්බනවා වැඩි. මේ වගේ රටේම ස්ටේටස් එක මිනිස්සු දෙතුන් දෙනෙක්ගේ අතේ තියන එක නම් කොමත් හෙනම දෙන්ජරස්.මෙයාව වැඩිය පුම්බනවා නෙද?
අනිවා පුපුරනවා.
ලියලා තියාගනින්.
යන දවසට අඩපාලි කිය කිය යන්නේ.
awurudu 74ka failure ekak ekekta hadanna puluwannam bariyaමෙයාව වැඩිය පුම්බනවා නෙද?
අනිවා පුපුරනවා.
ලියලා තියාගනින්.
යන දවසට අඩපාලි කිය කිය යන්නේ.
#WeWantGonta !#WeWantGota කියලා පාරේ යන එදා වේලා හොයාගෙන කන උන්ට එතකොටවත් තේරෙයි.
තවත් එක උපාධිය කොල කෑලී වලට සීමා කරගත්ත....සිරාවට. මුව නම් පුම්බනවා වැඩි. මේ වගේ රටේම ස්ටේටස් එක මිනිස්සු දෙතුන් දෙනෙක්ගේ අතේ තියන එක නම් කොමත් හෙනම දෙන්ජරස්.
මෙයා නෙමෙයි කවුරු ආවත් ඩොලර් මවලා මැජික් කරලා ආර්ථිකය ගොඩ දාන්න බෑ. ඉස්සරහට අවුරුදු 10ක විතර ලොකු කට්ටක් තියෙනවා. ඉකොනොමික්ස් දන්න මොකා ඔතන්න ආවත් කරන්න තියෙන්නේ බොහෝම සීමිත දේවල් ටිකයි.මෙයාව වැඩිය පුම්බනවා නෙද?
අනිවා පුපුරනවා.
ලියලා තියාගනින්.
යන දවසට අඩපාලි කිය කිය යන්නේ.
විශ්රාම අරගෙන Australiaවේ ඉන්න මේ අංකල් මෙහෙට ආවේ ලොකු පඩියකට .... පොඩ්ඩක් මේ වෙලාවේ අල්ලන් ඉදලා අයෙත් එහෙට යන්නමෙයා නෙමෙයි කවුරු ආවත් ඩොලර් මවලා මැජික් කරලා ආර්ථිකය ගොඩ දාන්න බෑ. ඉස්සරහට අවුරුදු 10ක විතර ලොකු කට්ටක් තියෙනවා. ඉකොනොමික්ස් දන්න මොකා ඔතන්න ආවත් කරන්න තියෙන්නේ බොහෝම සීමිත දේවල් ටිකයි.
මෙයාව වැඩිය පුම්බනවා නෙද?
අනිවා පුපුරනවා.
ලියලා තියාගනින්.
යන දවසට අඩපාලි කිය කිය යන්නේ.