ලබන මාසේ උද්ධමනය 30%යි!

shenat

Well-known member
  • May 13, 2007
    58,458
    86,724
    113
    ආශ්චර්යමත් රටක
    මේ මනුස්සය කියපු කතාව නං හරියටම හරි. තියෙන තත්ත්වෙනුත් තව නරකට ගිහින් තමයි ආයෙ හොඳ පැත්තට ගන්න වෙන්නෙ හරියට කරනව නං.

    වෙන ඔප්ෂන් නැත. එකම ඔප්ෂන් එක වෙන රටකින් හරි, ආයතනයකින් හරි කොන්දේසි විරහිතව ආධාර දෙන එක පමණයි. ආධාර කිව්වෙ ණය නෙවෙයි. පිනට දීල දාන එක. එහෙම වෙයි කියලා හිතන්න බැරි නිසා අර විදිය තමයි වෙන්නෙ.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    විශ්‍රාම අරගෙන Australiaවේ ඉන්න මේ අංකල් මෙහෙට ආවේ ලොකු පඩියකට .... පොඩ්ඩක් මේ වෙලාවේ අල්ලන් ඉදලා අයෙත් එහෙට යන්න :p
    ඔව් මිනිස්සුන්ට පොඩි ආතල් එකක් දීලා විරෝධය නවත්තන්න. 🤭🤭🤭🤭
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,687
    9,346
    113
    kohomath thawa hamadema wadi wenawaa. me para ithin iwaraiyi thama :no:

    gota gihilla new government ekake awath, untath 5+ years wath yanawa 2019 thibaa ganata hari genna.

    ethakam minissu nam iwasana ekake naa, untath gedara yanna wenawa :baffled:
     
    • Like
    Reactions: Die-hard

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අපේ ලන්කාවෙ උන්ට මෙලෝ ලබ්බක් බෑ ac අස්සෙ පුටු රත් කරනව ඇර.ඕවගේඑකෙක් එක්ක කතාකරොත් econ ගැන සාමන්‍ය එකෙක් දන්න දෙයක්වත් උන් දන්නෙ නැතුව ඇති
     
    • Like
    Reactions: Die-hard and iworld

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,687
    9,346
    113
    මෙයා නෙමෙයි කවුරු ආවත් ඩොලර් මවලා මැජික් කරලා ආර්ථිකය ගොඩ දාන්න බෑ. ඉස්සරහට අවුරුදු 10ක විතර ලොකු කට්ටක් තියෙනවා. ඉකොනොමික්ස් දන්න මොකා ඔතන්න ආවත් කරන්න තියෙන්නේ බොහෝම සීමිත දේවල් ටිකයි.
    minussunta oka thernne na machan. balapanko anthimata me manussyath banum ahala thama nathara wenne :baffled:

    meka 3,4 months walin loweth goda danna ba. aluth government ekakata unath 5+ years yanawa yam ganakata genna hariyata wadak karath

    penawa neda USA wala 2008 crash eka. thawama samahara un suffer karanawa eka nisaa.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,887
    21,132

    DUKA THAMA
     
    • Like
    • Sad
    Reactions: iworld and acryan

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    minussunta oka thernne na machan. balapanko anthimata me manussyath banum ahala thama nathara wenne :baffled:

    meka 3,4 months walin loweth goda danna ba. aluth government ekakata unath 5+ years yanawa yam ganakata genna hariyata wadak karath

    penawa neda USA wala 2008 crash eka. thawama samahara un suffer karanawa eka nisaa.
    ඔව් මේ මනුස්සයා නිකං චාටර් වෙනවා ආණ්ඩුවෙ ගැට වලට අහුවෙලා.
     
    • Sad
    Reactions: acryan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,332
    166,677
    113
    එකමත් එක රටක
    minussunta oka thernne na machan. balapanko anthimata me manussyath banum ahala thama nathara wenne :baffled:

    meka 3,4 months walin loweth goda danna ba. aluth government ekakata unath 5+ years yanawa yam ganakata genna hariyata wadak karath

    penawa neda USA wala 2008 crash eka. thawama samahara un suffer karanawa eka nisaa.
    අවුරුදු 5ට බිලියන 20ක් ද කොහෙද ගෙවන්න තියනවා මම හිතනේ. හැම අවුරුද්දෙම කෙළවෙන එකක් තියෙන්නේ. කොහෙන් කියලා ඔහොම එකපාර වැඩි කරගන්නද.
    අද ඩොලරේ 330යි සම්පත් එකේ. කරන මගුලක් ඉක්මනට කරන්න ඕනේ. නැත්නම් ජුනි වෙනකන් හිටියොත් ණයත් නෑ තව.
     
    • Sad
    Reactions: Red Soda and acryan

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අපේ ලන්කාවෙ උන්ට මෙලෝ ලබ්බක් බෑ ac අස්සෙ පුටු රත් කරනව ඇර.ඕවගේඑකෙක් එක්ක කතාකරොත් econ ගැන සාමන්‍ය එකෙක් දන්න දෙයක්වත් උන් දන්නෙ නැතුව ඇති
    සහතික ඇත්ත

    #WeWantGota කියලා පාරේ යන එදා වේලා හොයාගෙන කන උන්ට එතකොටවත් තේරෙයි.
    තේ කෙසේ වෙතත් රෙවෙයි
    ------ Post added on Apr 11, 2022 at 9:05 AM
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,687
    9,346
    113
    අවුරුදු 5ට බිලියන 20ක් ද කොහෙද ගෙවන්න තියනවා මම හිතනේ. හැම අවුරුද්දෙම කෙළවෙන එකක් තියෙන්නේ. කොහෙන් කියලා ඔහොම එකපාර වැඩි කරගන්නද.
    අද ඩොලරේ 330යි සම්පත් එකේ. කරන මගුලක් ඉක්මනට කරන්න ඕනේ. නැත්නම් ජුනි වෙනකන් හිටියොත් ණයත් නෑ තව.
    oww drag karanna kranna wenne thawa kela wena eka. dan ithin control ekan panala iwaraiyi machan, Harsha, Ranil kiyana de karala 2020 di giya nam IMF, ada wenakota mehama wenne na ithin :(
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඇයි බන් මේ කාලෙන් කාලෙට එක එක උන් පුම්බන්නෙ .
    ලිස්ට් එක බලපන් කො පුම්බපු මේ මට මතක විදියට ලියන්නෙ.

    ගෝට චන්දෙ දිනුව දවස් වල -

    සරත් ජංගිසේකර
    සවේන්ද සිල්වා නොහොත් පොඩ්ඩ්ක් බලන්න් සවේ

    කොරෝන දවස් වල -

    PHI උපුලා
    GMOA අනිලා .( පොරට ඇරල එලෙව්වා)
    අජිත් රෝහණ බොසා.
    පවිත්‍රා ඒසි

    අප්පට ඉක වුනාම -

    පුක්Sl සබාපති පොන්ස්.( කැ&& කට ඇරියොත් කියන්නෙ කපන්ව කපන්ව)
    ඊටපස්සෙ මහ බැංකුවෙ අලුත් එකා.
    ගිය සතියෙ පොන්න රනිලවත් පිම්බුවා.
    දැන් අර රට්ට්වද මොකෙක්ද පුම්බනවා
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    Mu professional wedida kiyalat hitenawa

    Mechchara worst case ekak u turn ekak gassala track ekata Danna puluwanda bn
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ඔයිල් ප්‍රයිසස් අනූ ගණන් වලට ආයෙත් දැන් අඩුවෙලා තියෙනවා
    සිංහලුන්ට නම් ඔය සහනය ලැබෙන්නේ නැහැ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඇයි බන් මේ කාලෙන් කාලෙට එක එක උන් පුම්බන්නෙ .
    ලිස්ට් එක බලපන් කො පුම්බපු මේ මට මතක විදියට ලියන්නෙ.

    ගෝට චන්දෙ දිනුව දවස් වල -

    සරත් ජංගිසේකර
    සවේන්ද සිල්වා නොහොත් පොඩ්ඩ්ක් බලන්න් සවේ

    කොරෝන දවස් වල -

    PHI උපුලා
    GMOA අනිලා .( පොරට ඇරල එලෙව්වා)
    අජිත් රෝහණ බොසා.
    පවිත්‍රා ඒසි

    අප්පට ඉක වුනාම -

    පුක්Sl සබාපති පොන්ස්.( කැ&& කට ඇරියොත් කියන්නෙ කපන්ව කපන්ව)
    ඊටපස්සෙ මහ බැංකුවෙ අලුත් එකා.
    ගිය සතියෙ පොන්න රනිලවත් පිම්බුවා.
    ඔය දියසෙන් කුමාරයා කන්සෙප්ට් එකනේ බන්. තනි එකා එනකන් බලන් ඉන්නේ අපේ සෙට් එක