ලබන සතියෙ ඉදන් Work From Home ¯\(°_o)/¯

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    ඕන ඕන ලබ්බවල් දාන්න යන්න එපා උබ

    දාලා තියෙන ඒවගෙන් වැඩ ටික කරගනින්, උබ පණ්ඩිතයි වගේ හිතයි

    ඕනෙමනම් IT එකාට කියපන්,
    එහෙනං හොඳට වැඩ ටික කරගනින්, Good Luck
     
    • Love
    Reactions: Reincarnator

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,871
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    me RPA kiyana field eka mona wageda?
    SE karana kenekta switch wenna puluwanda tika kalekin?
    Software bots wage hadala oya repetitive wena task automate krna deyak. Softwares hadala tynw ewagen thama krnne, uipath power automate automation anywhere wage. SE karana kenekt lesiyenm switch unahaki. Low code arunahama anith SDLC tika ehemma tynwa.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මමත් 2020 (covid කාලේ ) ඉඳන් ම ගෙදර ඉඳන් වැඩ කරන්නේ, මාසෙකට එක දවසක් වගේ හරි අවශ්‍යතාවයක් තිබුනොත් හරි විතරයි office යන්නේ
    දිගටම ගෙදර ඉඳන් වැඩ කරනවානම්
    1. Office table එකක් ගන්න
    2. Ergonomic Office chair එකක් ගන්න
    මේවා Damro එකෙන්, Singer එකෙන් වගේ ගන්න පුළුවන්, මේ investment එක පාඩුවක් වෙන්නේ නැ. නැත්නම් කොන්දේ හා බෙල්ලේ අමාරු එනවා
    3. පුළුවන් නම් වෙනම room එකක් office රූම් එක වගේ තිය ගන්න
    4. හොඳ lighting තියෙන තැනක මෙසේ දාගන්න, warm white (කහ පාට) light දාන්න, Daylight (සුදු) lights ඇස වලට අමාරුයි

    IT security
    මේක තමයි වැදගත් ම දේ
    1. Office laptop එක office වැඩ වලට විතරක් තියා ගන්න, personal වැඩ වලට වෙනම ලැප්ටොප් එකක් ගන්න
    2. Office එකේ information security instruction හොඳටම පිළිපදින්න
    3. මොනම හේතුවකට වත් external hard, flash drives ගහන්න එපා
    4. උබ Europe customers ල එක්ක වැඩ කරනවා නම් company එක customers ල එක්ක GDPR NDA හෙම sign කරලා ඇති, උඹේ laptop එක හරහා malware එකක් ගිහින් data breach එකක් උනොත්, company එකට හෙන වන්දියක් ගෙවන්න වෙනවා, ඕනෙම company එකක් bankrupt වෙන්න තරම් වන්දිය ලොකුයි
    5. උඹ client එක්ක personal NDA හෙම sign කරලා තියෙනවනම්, office laptop එකෙන් එළකිරි එකට එන එකත් නැවත්තුවොත් හොඳයි, හැබැයි client Norway වගේ උනොත් නම් හොඳයි උඹට වන්දිය ගෙවන්න බැරි උනොත් එහෙ හිර ගෙදරක ඉන්න වෙන්නේ, එහෙ හිර ගෙදරක ඉන්න එක නම් මෙහෙ ඉන්නවට වැඩ සැප වෙයි :yes:
    :cool:
     
    • Like
    Reactions: Reincarnator

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    තව ලැප් එකක් තියාගනින් උඹේ ඒවට. සිංදු අහන්න, ෆිල්ම් බලන්න ,වැල බලන්න ඒක පාවිච්චි කරපන්. මම ලැප්ස් 3ක් තියාගෙන වැඩ කරන්නේ. 2ක් වැඩ වලට. අනික මගේ පර්සනල් ඒවට.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    අවුරුදු 2ක් full time work from home කලා. අවුරුද්දකටම දවස් 2යි office ගියේ
    Powerful laptop එකක් Mac book එකකුත් ලැබුනා.
    මුල් දවස් වල එක වතාවක් external drive connect කරල report වුනා automatically IT dept එකට
    එදයින් පස්සේ කවදාවත් drive connect කලේ නෑ
    laptop SSD එකේ කිසිම file එකක් save කලේ නෑ (gdrive only)
    Movies බැලුවෙ නෑ Study materials බැලුවා youtube එකේ
    Games play කලේ නෑ
    Songs ඇහුවෙත් නෑ
    Work related materials ඇරෙන්න වෙන කිසි දෙයක් download කලේ නෑ
    Social media access block කරල තිබුනෙ
    Office meetings 95% ම present වෙලා හිටියා

    හැබැයි

    මට personal laptop එකක් තිබුනා 😁
    garment? 🧐
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,169
    7,704
    113
    uba godak films balana nisa mole dan temporary temptation walata huru wela athi.. work karana eka wage deyakata commitment ekak dena eka boring,tired feeling ekak wage moleta denila maaru wenna hadanne.
     
    • Like
    Reactions: Reincarnator