ලබන සතියෙ ඉදන් Work From Home ¯\(°_o)/¯

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මට දවසක් ඔන්ලයින් ස්ක්‍රීන් ශෙයා කරගෙන මීටින් එකක් තිබුන. සුද්දියෙක් උන්ගේ සිස්ටම් එක තියෙන්නෙ azure වල කියල ඇඩ්මින් පැනල් එක පෙන්නන්නම ඕන කිව්වා. මම එපා කිව්වට ඇහුවේ නෑ.

    බ්‍රව්සර් එක ඕපන් කරගන්න.
    දැන් portal.azure.com කියල ටයිප් කරන්න කියල කිව්වනෙ.😨

    Hide Reaction GIF by flor


    වැඩ කරන කොම්පියුටරේ වල බලන්න එපා ☝️ :-D

    Incognito dagena epai wala balanna...:rofl:

    Apeth ekekta ohoma ekak wuna...loku important call ekak, u screenshare kara..

    Uge bookmarks toolbar eke porn site link ekak thibuna :lol: uta meter naha...

    Incognito baluwath waradila hari url eka drag wela bookmarks toolbar ekata watunoth samahara welawata idea ekak na eka save wela kiyala..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,706
    1
    57,862
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Incognito dagena epai wala balanna...:rofl:

    Apeth ekekta ohoma ekak wuna...loku important call ekak, u screenshare kara..

    Uge bookmarks toolbar eke porn site link ekak thibuna :lol: uta meter naha...

    Incognito baluwath waradila hari url eka drag wela bookmarks toolbar ekata watunoth samahara welawata idea ekak na eka save wela kiyala..
    incognito dammath firefox wala address bar eke auto complete pennanawa. "po" type karapu gaman pornhub auto complete pennanawa🥵
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    incognito dammath firefox wala address bar eke auto complete pennanawa. "po" type karapu gaman pornhub auto complete pennanawa🥵

    Ehema wenne naha :no:

    Ubage history eke save wela athi, e kiyanne uba normal browser window eken waradila hari pornhub link ekak open karala athi..

    Mamath use karanne Firefox
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    වැඩ කරන කොම්පියුටරේ වල බලන්න එපා ☝️ :-D
    use Incognito mode

    Ehema wenne naha :no:

    Ubage history eke save wela athi, e kiyanne uba normal browser window eken waradila hari pornhub link ekak open karala athi..

    Mamath use karanne Firefox
    ow normal eken gihin thiyena ewwa incognito eke penwanawa.
    ------ Post added on May 12, 2023 at 8:47 AM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,706
    1
    57,862
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Ehema wenne naha :no:

    Ubage history eke save wela athi, e kiyanne uba normal browser window eken waradila hari pornhub link ekak open karala athi..

    Mamath use karanne Firefox

    use Incognito mode


    ow normal eken gihin thiyena ewwa incognito eke penwanawa.
    ------ Post added on May 12, 2023 at 8:47 AM
    1683861504823.png


    me incog mode eke. mata hithaganna be ai kiyala
     

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    අවුරුදු 2ක් full time work from home කලා. අවුරුද්දකටම දවස් 2යි office ගියේ
    Powerful laptop එකක් Mac book එකකුත් ලැබුනා.
    මුල් දවස් වල එක වතාවක් external drive connect කරල report වුනා automatically IT dept එකට
    එදයින් පස්සේ කවදාවත් drive connect කලේ නෑ
    laptop SSD එකේ කිසිම file එකක් save කලේ නෑ (gdrive only)
    Movies බැලුවෙ නෑ Study materials බැලුවා youtube එකේ
    Games play කලේ නෑ
    Songs ඇහුවෙත් නෑ
    Work related materials ඇරෙන්න වෙන කිසි දෙයක් download කලේ නෑ
    Social media access block කරල තිබුනෙ
    Office meetings 95% ම present වෙලා හිටියා

    හැබැයි

    මට personal laptop එකක් තිබුනා 😁
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මම නම් ගොඩක් වෙලේට කරන්නෙ පාන්දරින් නැගිටලා දවසේ වැඩ ටික පැය දෙක තුනකින් ඉවර කරලා දාන එක

    ඊටපස්සෙ ටිකෙන් ටික පුශ් කරනවා.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    1st job (internship)
    adee ehemada..

    congratulations bro ❤️

    වොලියුම් පුළුවන් තරම් වැඩි කරන්න. එතකොට නින්ද ගියත් සද්දෙට ඇහැරෙන්න ඉඩතියනවා. කැම් එකට ලිඩ් එකක් නැත්තං ටේප් එකක් අලවන්න. බැරිවෙලාවත් ඔන්වුනොත් මීටීම striptease එකක් වෙන්න බැරි නෑ.
    legend ultra pro max
    ------ Post added on May 12, 2023 at 8:59 AM
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,838
    3,326
    113
    1. වෙබ් කැම් එක උඩින් අනිවා කවර් කරන්න ඕන වුන වෙලාවට විතරක් යූස් කරන්න. ටීම්ස් පිස්සු කෙලින් වෙලාවල් තියෙනවා.
    2. වැරදිලා හරි කැම් ඕන් කරන්න වුනොත් කැත නොහිතෙන හොඳ background එකක් තියෙන්න ඕන. මහලොකු දෙයක් කරන්න නෑ, කැම් එක ඉස්සරහ, තමුන් වාඩි වෙලා ඉන්න පුටුවට පිටිපස්සෙන් බිත්තිය පිලිවෙලට තියාගන්න.
    2. වැඩ කරන කාමරේට හිතෙන හිතෙන වෙලාවට රිංගන්න බැරිවෙන්න ලොක් කරන්න පුළුවන් දොරක් දාගන්න. නැත්තන් මල වදයක් වෙනවා. සමහර වෙලාවට මීටිමක් අස්සේ ගෙදර මිනිස්සු වලියක් එහෙම දාගත්තොත් වස නෝන්ඩියි. අනික තමයි පිට සද්ද අඩු වෙනවා.
    3. වැදගත් මීටින් එකක් තියනවා නම් ඒ වෙලාව කලින් ගෙදර මිනිස්සුන්ට කියලා තියන්න. කුනුහරුප කියලා කෑගහන උන් පවුලේ සාමාජිකයෝ නම් උන්ට මීටින් තියන වෙලාවල් කලින් කියලා තියන්න. එතකොට උන් වෙන වෙලාවක් දාගනීවී කුණුහරුප කියන්න.
    4. හුලං වදින්න අඩුම ෆෑන් එකක්වත් දාගන්න. නැත්තන් රස්නේ දවසට පට්ටම වදයක් වෙනවා. සල්ලි තියනව නම් ac එකක් ගන්න. කෝකටත් ෆෑන් එකකුත් තියාගන්න. පායන කාලෙට මීටිමක් එහෙම තියන වෙලාවක කැම් එක ඕන් කරන් ඉද්දී මැස්සෙක් එහෙම ඇවිත් මූනේ වැහුවොත් ඌව එලවන එක වෙනමම ජොබ් එකක් වෙනවා.
    5. හොඳ පුටුවක්, මේසයක්. දම්‍රෝ එකේ එහෙම අඩුවට computer table, chairs තියනවා. අමතර monitor එකක් ගන්න පුළුවන් නම් ඒකත් හොඳයි. සල්ලි මදි නම් ඉතින් පහුවෙද්දී ගන්නත් පුළුවන්. තිබ්බොත් හොඳයි. නැති උනා කියලා මහලොකු අවුලක් නෑ.
    6. ෆෝන් එකට ටීම්ස් දාගන්න. හදිස්සියට කොහේ හරි එලියට පැන්නත් ඔන්ලයින් ඉන්න නිසා ප්‍රශ්නයක් ඇහුවත් ඉක්මනට උත්තර දෙන්න පුළුවන්.
    7. ආපු දවස් වල බුල ගහන්නැතුව වැඩේ නොකරත් කෝල් එකක් ආවම ආන්සර් කරනවා නම් එකපාර ඒක හොඳ impression එකක්.
    8. හැමදේම දන්නවා වගේ පොර සීන් එක දැම්මොත් ඒත් කෙල වෙන්න පුළුවන් වැඩක් දුන්නම දීපු ටෝක් එකේ තරමට වැඩේ කොලිටි නැති උනාම.
    9. ස්ක්‍රීන් රෙකෝඩින් ඇප් එකක් දාගන්න. ටීම්ස් වලම කෝල් රෙකෝඩින් තියනවා තමා. ඒත් සමහර මීටින් වල කෝල් රෙකෝඩ් කරන්න ඇක්සස් තියෙන්න ඕන, අනික හැම කෝල් එකම රෙකෝඩ් කරද්දි ටීම් එකේ උන් කැමති නැතිවෙන්න පුළුවන්. ඒ නිසා උන්ට නොදැනෙන්න රෙකෝඩ් කරගන්න ඇප් එකක් දාගන්න. මෙලෝ රහක් නැති පැයගනන් යන මීටින් වලදි මේක ගොඩක් වැදගත්. සමහර වෙලාවට මීටින් එක මුලදි කියපුවා අන්තිම වෙද්දී අමතක වෙනවා. එහෙම උනාම ආයෙ එක එකාට වද දිදී අහනවට වඩා රෙකෝඩින් එක බලල වැඩේ කරගන්න පුළුවන්.

    - Addict වෙන්න එපා
    - පැය 8 නම් වැඩ කරන්නේ ඒ 8 වැඩ කරලා ලැප් එක off කරපං. නැත්තම් වැඩ කරන වෙලාව track කරගන්න බැරුව උඹට track out යනවා කාලෙකින්
    - Working Environment එක කාලෙන් කාලෙට වෙනස් කරන්න..
    - Weekend එකෙත් වැඩ කරන්න යන්න එපා. එළියට යන්න.
    මේක සෑහෙන්න වැදගත්. පටන් ගත්තු දවසේ ඉඳන්ම work life balance හදාගත්තේ නැත්තන් පවුලක් කන්නවත් වෙලාව නැතිවෙනවා. තමුන්ට අදාල නැති මඟුලක් සෙට් වෙනව නම් හිමින් සැරේ ගේම ඉල්ලන්නේ නැතුව ලිස්සලා යන එක තමයි හොඳම. අනුන්ගේ කුණු දවසක් දෙකක් ඇද්දම අනිත් දවසේ ඉඳන් ඒක ජොබ් එකේ කොටසක් වෙනවා. එදාට ඉතින් එහෙම නොකලොත් අනිත් උන් හිතන්නේ වැඩ මගෑරියා කියලා. ඒ නිසා පටන් ගන්න දවසේ ඉඳන්ම තමුන්ගෙ වැඩේ හරියට කරලා 5න් පස්සෙ වෙන වැඩක් බලාගන්න තැනට වැඩ ටික කරගන්න ඕන.
    ------ Post added on May 12, 2023 at 9:31 AM
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    මට දවසක් ඔන්ලයින් ස්ක්‍රීන් ශෙයා කරගෙන මීටින් එකක් තිබුන. සුද්දියෙක් උන්ගේ සිස්ටම් එක තියෙන්නෙ azure වල කියල ඇඩ්මින් පැනල් එක පෙන්නන්නම ඕන කිව්වා. මම එපා කිව්වට ඇහුවේ නෑ.

    බ්‍රව්සර් එක ඕපන් කරගන්න.
    දැන් portal.azure.com කියල ටයිප් කරන්න කියල කිව්වනෙ.😨

    Hide Reaction GIF by flor


    වැඩ කරන කොම්පියුටරේ වල බලන්න එපා ☝️ :-D
    baluwat kmk na evat venam browser ekak thiyaganin :rolleyes: