ලබන සතියෙ සිට පැය 10 ක්? 20220325

Thari87

Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    කට්ටිය පහන් පත්තු කරන් පාරේ අයිනේ පේළියට ඉඳන් වැඩ කරන අපේ විරුවා කියමුද...?
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කොහොම උයන්නද මන්ද ගෑස් නෑ භුම්තෙල් නෑ
    කරන්ට් එකෙන් උය උය උන්නෙ
    දැන් ඒකත් බෑ පැය 10 කැපුවොත්

    ඊළන්ගට මුන් කියයි දවසට පැය 5 කරන්ට් එක දෙන්නම් කියල
    dara lip barida
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    Ceb k#riyane thope sthawara gasthuwa ain karapiya 10 hours kapala mona paaaakatada masika sthawara gasthu. Thope padi berannada?
     
    • Like
    Reactions: Hello90

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    dara lip barida
    කොළඹ ඉඳන් රස්ස කරනවනෙ බන්

    ගමට යන්න වෙනව එහෙම උනොත් බන්
    එහෙටනම් power cut ත් නෑ
    උයන්නෙත් දර ලිපෙ

    එහෙ ගිහින් ගොවිතැන් පටන් ගන්නත් හිතෙනව
    එහෙම කලා නම් මීට වඩ හොද තත්වෙක ඉන්න තිබ්බ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    Ethakota ceb eke hora kanna tenders dana engineers set eka epada lol
    walla kapanna one sampur coal plant eka epo kiyala kagahapu e patte jungle pons latai cancel karapu hitan pons tai dollar nathuwa VAT adu karala ratata kelapu rajaponnapaksha pons lagei
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    බඩුම තමයි. දැන් බලපන් අවුරුදු කාලෙට ice cream, yogurt වගේ ඒව ගොඩක් විකිණෙනවා.. මේ පාර ඒව නෑ. ඉතින් බලපන් කඩවල් කරලා ඕවාගෙන් ලාභ ගනිපූ මිනිස්සුන්ට ඒ ලැබෙත් නෑ. පොඩි මිනිහව පාරට දාලා ලොකු විනාශයක් කරලා තමයි මුන් නවතින්නේ..
    අනිත් එක ඔය ceb එකේ ඉන්න කඩාකප්පල් කාරි වැඩ කරන ආනාතයෝ ටික.. උන් රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගෙන රටේ උන්ටම අරිනවා

    rajapaksha paule hema ekatama hena 7 gahala marila yanna one ballo wage
    ප්‍රාර්ථනා කරලා වැඩක් නෑ. ඔක්කොම මිනිස්සු ටික එකතු උනොත් temple tree, මහා එකාගේ මිරිහානේ ගෙදර වට කරලා බල්ලෝ වගේ මරලා දැම්මා නම් මේ සාපේ ඉවර වෙනවා..
    ------ Post added on Mar 25, 2022 at 1:06 PM
     
    • Like
    Reactions: JokerFan and NRTG

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කොළඹ ඉඳන් රස්ස කරනවනෙ බන්

    ගමට යන්න වෙනව එහෙම උනොත් බන්
    එහෙටනම් power cut ත් නෑ
    උයන්නෙත් දර ලිපෙ

    එහෙ ගිහින් ගොවිතැන් පටන් ගන්නත් හිතෙනව
    එහෙම කලා නම් මීට වඩ හොද තත්වෙක ඉන්න තිබ්බ
    good idea bro
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    බඩුම තමයි. දැන් බලපන් අවුරුදු කාලෙට ice cream, yogurt වගේ ඒව ගොඩක් විකිණෙනවා.. මේ පාර ඒව නෑ. ඉතින් බලපන් කඩවල් කරලා ඕවාගෙන් ලාභ ගනිපූ මිනිස්සුන්ට ඒ ලැබෙත් නෑ. පොඩි මිනිහව පාරට දාලා ලොකු විනාශයක් කරලා තමයි මුන් නවතින්නේ..
    අනිත් එක ඔය ceb එකේ ඉන්න කඩාකප්පල් කාරි වැඩ කරන ආනාතයෝ ටික.. උන් රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගෙන රටේ උන්ටම අරිනවා

    ප්‍රාර්ථනා කරලා වැඩක් නෑ. ඔක්කොම මිනිස්සු ටික එකතු උනොත් temple tree, මහා එකාගේ මිරිහානේ ගෙදර වට කරලා බල්ලෝ වගේ මරලා දැම්මා නම් මේ සාපේ ඉවර වෙනවා..
    ------ Post added on Mar 25, 2022 at 1:06 PM
    Wadiya ona naha ceb eke ES k#riykuta katha karala balapanko ego eke uparima
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලයිට් කපන්න හරි රටක් ඉතුරු උනේ කව්රු නිසාද කියලා අමතක කරන්න එපා. රට වෙනුවෙන් හිතලා කුප්පි ලාම්පු යුගයට යමු
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මේකට මුකුත් ක්‍රමයක් අටෝගන්න බැරිවුණානෙ...😥
    ඉන්වර්ටරයක්, යූ පීඑ ස් එකක් වගේ ගැජට් එකක්...