ලබන සඳුදා සිට මරුවා සමග වාසය කොරන්න වෙන ඔබට

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අප්පු .පුළුවන් නම් හේතු එක්ක පැහැදිලි කරන්න පුළුවන් ද
    හා
    14 - කොත්තු , ෆ්‍රයිඩ් රයිස්

    ගෙදර හදලවත් හොද නැද්ද?
    එපා
    ෆ්‍රෙශ් මිල්ක් බිව්වට කමක් නැද්ද? අඅඹේවෙල එක?
    ඒවාගේ කිරි එළකිරිම කියලා ශුවර් ද ? ඉඟුරු දාලා නටවලා ගන්න. රස්නෙන් බොන්න
    උදේට චූන් පාන් කන එක වහාම නවත්තගන්න ඕනේ..
    බැරිම තැන කන්නම ඕන වුනොත් - කර කොරලා (toast) කොරලා ගන්න.
    පළවෙනි පොයින්ට් එක නම්, සුදු සීනී විතරක් නෙමෙයි, රතු සීනී කන එකත් නැති කරලා දාන්න. සීනී කියන දේ අපේ ඇඟට හොඳ නෑ. අපේ රටේ හැම ලබ්බකටම සීනී, පිටියි.
    රතු සීනි අවුලක් නෑ
     
    • Like
    Reactions: NRTG

    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    හා

    එපා

    ඒවාගේ කිරි එළකිරිම කියලා ශුවර් ද ? ඉඟුරු දාලා නටවලා ගන්න. රස්නෙන් බොන්න

    බැරිම තැන කන්නම ඕන වුනොත් - කර කොරලා (toast) කොරලා ගන්න.

    රතු සීනි අවුලක් නෑ

    කිරි වලට ඉගුරු දාලා නටවන්නෙ ඇයි ?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    කිරි වලට ඉගුරු දාලා නටවන්නෙ ඇයි ?
    මේ ප්‍රශ්නේ එන්නේ සෙම් දෝෂය මුල් කොරගෙන නේ - අමු කිරි කියන්නේ සෙම් දෝෂය උග්‍ර කරවන එකක්. ඒක වළක්වනවා ඉඟුරු දාලා නටවලා ගත්තාම.
     
    • Like
    Reactions: 326

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    මේ ප්‍රශ්නේ එන්නේ සෙම් දෝෂය මුල් කොරගෙන නේ - අමු කිරි කියන්නේ සෙම් දෝෂය උග්‍ර කරවන එකක්. ඒක වළක්වනවා ඉඟුරු දාලා නටවලා ගත්තාම.
    iguru wala anti bacterial properties thiyenawa ekai iguru danne. fresh milk pasteurisation karana nisa godak meka wenne na. ekai ready to drink kiyanne. daily milk ehema bonne. ona nam natawala ganna iguru ona math na ona nam dala bonna.
    kiri eka hadala unuwen bonna ona fridge eke thiyenawa nam cool wenna ona lid eka wahala thiyenna nath nam fridge eke thiyene bacteria gihin infect wenna puluwan.
    oka thama medical science eka
     
    • Like
    Reactions: PHBhagya
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    iguru wala anti bacterial properties thiyenawa ekai iguru danne.
    සෙම් දෝෂය කෝප වීම වෙනයි , ඒකෙ අතුරුපලයක විපාකයක් උඩ තමයි බැක්ටීරියා වෛරස් ආදී විෂබීජ වැඩෙන්න ගන්නේ.

    ඉඟුරු වලින් සෙම් දෝෂය සමනය කොරනවා - එතකොට අර අතුරුපලය නැති වෙලා විෂබීජ වලට ඉන්න බැරි වෙනව. ඒකයි ඉඟුරු වල තියෙන ප්‍රති බැක්ටීරියා ගුණය. නැතුව antibiotics වගේ විෂබීජයට පහර දීලා වනසන්නෙ නෑ.
    fresh milk pasteurisation karana nisa godak meka wenne na.
    වෙන්නෙ නැද්ද කියල බලන්න , ඉස්සරහට එන සීතල වැහි කාලේ ඔය කියන විදියට ඉඟුරු නොදමා නටවන්නෙ නැතුව ඔය කිරි බොන්නකෝ එක දිගට - කොයි වෙලේ හරි සෙම ඇවිස්සිලා අමාරු වෙලා ඉස්පිරිතාලෙ දුවන්න වෙනවා. covid + වෙන්නත් පුළුවන්.
    ekai ready to drink kiyanne. daily milk ehema bonne. ona nam natawala ganna iguru ona math na ona nam dala bonna.
    kiri eka hadala unuwen bonna ona fridge eke thiyenawa nam cool wenna ona lid eka wahala thiyenna nath nam fridge eke thiyene bacteria gihin infect wenna puluwan.
    oka thama medical science eka
    ඔය මෙඩිකල් සැයෙන්ස් එක ෆේල් දැන්. ඕවා ගණන් ගන්නෙ නෑ. දැන් අවලංගුයි. :D
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඔරිජිනල් ට්‍රම්ප් ගෙදර ගියා අපේ ඩුප්ලිකේට් ට්‍රම්ප් නම් කොරෝනා දනගස්සන්නව කොලබ හන්දිය ඉස්සරහ
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,594
    3,154
    113
    Uni wathura nanta kiyanne mokada.... Uni wathura konde yanawa NEDA....
    Anika mata wedamahaththayek kiwwa sithala wathura nanta kiyala. Ange ushne yanta kiyala... Hawasa nanta EPA kiwwa..