ලබන සඳුදා සිට මරුවා සමග වාසය කොරන්න වෙන ඔබට

dagayaa

Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    සෙම් දෝෂය කෝප වීම වෙනයි , ඒකෙ අතුරුපලයක විපාකයක් උඩ තමයි බැක්ටීරියා වෛරස් ආදී විෂබීජ වැඩෙන්න ගන්නේ.

    ඉඟුරු වලින් සෙම් දෝෂය සමනය කොරනවා - එතකොට අර අතුරුපලය නැති වෙලා විෂබීජ වලට ඉන්න බැරි වෙනව. ඒකයි ඉඟුරු වල තියෙන ප්‍රති බැක්ටීරියා ගුණය. නැතුව antibiotics වගේ විෂබීජයට පහර දීලා වනසන්නෙ නෑ.

    වෙන්නෙ නැද්ද කියල බලන්න , ඉස්සරහට එන සීතල වැහි කාලේ ඔය කියන විදියට ඉඟුරු නොදමා නටවන්නෙ නැතුව ඔය කිරි බොන්නකෝ එක දිගට - කොයි වෙලේ හරි සෙම ඇවිස්සිලා අමාරු වෙලා ඉස්පිරිතාලෙ දුවන්න වෙනවා. covid + වෙන්නත් පුළුවන්.

    ඔය මෙඩිකල් සැයෙන්ස් එක ෆේල් දැන්. ඕවා ගණන් ගන්නෙ නෑ. දැන් අවලංගුයි. :D
    mata nam sema enne dust ekata thamai fresh milk walata enne na. sema wade wenawa game kiri harak gen duwawpuwa natawanne nathuwa biwwuoth eke bacteria thiyana nisa kiyala mama hithanne mokada un clean ekata wade kare nath nam milk walata bacateria hadenawa