ලබන සැරේ අපි දෙමුකෝ බැටේ...

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ලබන සැරේ අපි දෙමුකෝ බැටේ...

    ලබන සැරේ අපි දෙමුකෝ බැටේ...
    Published on Nov 17, 2012 Sinhala song from Gypsies..
     
    • Like
    Reactions: Feedback.

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    පට්ට සින්දුව බන් :love: මහින්ද මහත්තයත් ඕක කියනවා ඇති ගෙදර ඉදන් ගොඩක් ඒවා අදටත් ගැලපෙනවා :rofl:
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    පට්ට සින්දුව බන් :love: මහින්ද මහත්තයත් ඕක කියනවා ඇති ගෙදර ඉදන් ගොඩක් ඒවා අදටත් ගැලපෙනවා :rofl:

    සමහරවිට.... :D
    කොහොමවුනත් පව් බන්...:baffled:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඒ හුකාරිස් හරි යන්නෙ නෑ.. සට සට ගාල කුළුණු ටික ගහල අපිට වයි පයි™ ඕන..

    :rofl::rofl::rofl:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    10924763_1588407974706018_3636420349806781865_n.jpg
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63


    සමහරවිට.... :D
    කොහොමවුනත් පව් බන්...:baffled:
    දුකයි බන් මම කිව්වේ මේකේ lyrics ආතල් එක පැත්තට දාල serious කියෙව්වොත් අද මහින්දට අපට හිතෙන දේම තමයි තියෙන්නෙ :yes:
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    දුකයි බන් මම කිව්වේ මේකේ lyrics ආතල් එක පැත්තට දාල serious කියෙව්වොත් අද මහින්දට අපට හිතෙන දේම තමයි තියෙන්නෙ :yes:

    Hmm. ඇත්ත. බලමුකෝ මයිත්‍රී පාලනය කොහොම වේවිද කියලා....
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ජාතිවාදියා;17718917 said:
    ඒ හුකාරිස් හරි යන්නෙ නෑ.. සට සට ගාල කුළුණු ටික ගහල අපිට වයි පයි™ ඕන..

    හැමෝටම Wi-Fi ඕනවෙලා වගේ....:shocked: