ලබන 13 වනදා ජනාධිපතිවරයා ඉල්ලා 🔴

ERROR40

Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    ගහන ගැසට් එකත් රිවස් කරන එකෙක්ව විශ්වාසය කරන්න පුළුවන්ද :lol:
     
    • Like
    Reactions: War Fighter

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113

    මම කිව්ව හරිනේද .... 13 දිනයක් විතරයි.... සාමකාමි කතාව දාල ශේප් වුනා... දැන් සිරසට හුකාපන්​


    https://elakiri.com/threads/weldone-sirasa.2059777/
    සජිත් තොට පුකේ අැරියද නිතරම උෟට බණින්නේ?
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    තවත් ගේමක් ගහන්න වගේ යන්නේ නන්දයා
    No. They just set fire to Ranil's house. Could get out of Control.. who can even enforce a curfew then without a president?

    So this is a safe option ban
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    අස් වෙන්න කල් ගන්නව කියන්නෙ මොකක් හරි යටින් ගේමක් යන්නෙ
    😡
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ඇයි බං අස් වෙන්නේ... සර් මේ පිස්සු නම් කෙලින්න එපා රට ගොඩ දාලා දීපන් බුදු සර්
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    🔴 BREAKING NEWS
    ලබන 13 වනදා ජනාධිපතිවරයා ඉල්ලා අස්විමට තිරනය කෙරේ. සාමකාමි පාලන මාරුවක් අවශ්‍ය බැවින් මෙසේ කටයුතු කරන ලැබේ.
    - කථානායක -
    ඌ ඉද්දි සාමකාමීව ද තිබ්බෙ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,161
    34,765
    113
    සමහර විට මුන් බදාදා වෙනකං මැරයෝ දාලා ප්‍රචන්ඩත්වයක් නිර්මාණය කරලා ඒවා අරගල කරුවෝ කරා කියයි.
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    සමහර විට මුන් බදාදා වෙනකං මැරයෝ දාලා ප්‍රචන්ඩත්වයක් නිර්මාණය කරලා ඒවා අරගල කරුවෝ කරා කියයි.
    Won't matter ban. Already officially informed to the speaker by letter no? Game over ban 👍
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113

    ඕක ලිගල් නෑ. හේතුව ඉල්ලා අස්වීමේ ලිපිය නෙවෙයි දුන්නේ. 13 ඉල්ලා අස්වෙන්න ඉන්නවා කියන ලියුම​

    ඔව් අනෙක තට්ටයා විශ්වාස කරන්න පුලුවන් එකෙක්ද
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    ජනතාව රනිල්ගේ නිවසට යන කොටම රනිල්ගේ නිවස ගිනි ගන්නවා 🙉මාරයි නේ??? ශෙඩ් එක්කවත් පෙට්‍රල් නැති කාලෙක ජනතාව පෙට්‍රල් අරන් එනවා ද? උදේ ඉදන් එක ගිනි තැබීමක් නොකරපු ජනතාව මොකට ද රෑ ගිනි තබන්නෙ?

    කාලක්කනි ‍රාජපක්ශලා ප්‍රමුක STF එකෙ අපේක්ශාව වුනේ ගිනි තැබීම් කර ඔහුන්ගේ බලය රැක ගැනිම. STF army වහල්ලුන්ට රාජපක්ෂ වහල් බාවෙන් මිදෙන්න අමාරුයි.

    උදේ ඉදන් රැස්වුන මිනිස්සු අතේ එක පෙට්‍රල් බොම්බයක් තියා වතුර බොතලයක් තිබ්බ ද..?

    රාජපක්ෂලා රෑ වෙනකන් කල් මැරුවේ ගිනි තැබීම් කරන්න, සිරසට ගහලා එලෙව්වේ ඒ වෙනකන් රනිල්ගේ ගෙදර ඇතුල පත්තු කරන්න ඔන ප්ලෑන් එක කරන්න. ඔච්චර ගෙයක් ගිනි තියන්න කොච්චර පෙට්‍රල් ඔන වෙනවා ද??? සාමන්‍ය මිනිස්සුන් ඔච්චර දෙයක් කරන්න බෑ.

    13 වෙනකන් කල් ඉල්ලුවෙ ඕවා කරන්න.
     
    • Like
    Reactions: ishancjs