ලබන_වසරේදී_ජාත්‍යන්තර_ක්‍රිකට්_පිටියට_සම

::neXGen::

Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    ලබන_වසරේදී_ජාත්‍යන්තර_ක්‍රිකට්_පිටියට_සම

    murali.jpg


    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ලබන වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බව ප්‍රකාශ කරයි.

    මෙම වසරේ නොවැම්බර් මස ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන එක් දින ක්‍රිකට් තරඟාවලිය සහ 2011 ලෝක කුසලාන තරඟාවලියට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව තමා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බව මුත්තයියා මුරලිදරන් ඊයේ චෙන්නායි නුවරදී ප්‍රකාශ කර තිබේ.

    ටෙස්ට් කඩුලු 800ක් දවාලමින් ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා ලෙස නම් දරමින් ලොව මෙතෙක් බිහිවූ ශ්‍රේෂ්ඨතම පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්ගේ පසුගියදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියෙන්ද සමුගත්තේය.


    News From
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    Farewell මුරලි,there is no way we can thank you for what you have done for country,still Thank you for all you've done & surely we will miss u in action.Hope you will continue in IPL at least so we can watch you.Legend of our time Great මුත්තයියා මුරලිදරන් farewell.

    Anyway this is a good example for the player who is 41 and still doesn't wanna give up the glory and money.