පාවිච්චි කරන්නේ නම් නෑ.
Apple 8 (64 GB) තමා මගේ තේරීම![]()

Samsung S8 (64 GB) | Apple 8 (64 GB) | OnePlus 5T (128 GB)
ඩුලා පුටාලා... මිල ගණන් නොසළකා හැරියම මේ 3 න් හොඳ මොකද්ද කියලා යමල්ලා.
පාවිච්චි කරන උන් ඉන්නවනේ මේකෙ
දන්නැත්තන් බම්පියක් ඕනේනේනේ රායිට්ට්ට්...
ස්ටුටි
මට නෙමේ යාළුවෙක්ටසතුටුද දැන්
[Pixel 2, iPhone 10 නං ගණන් වැඩි කොල්ලනේ. පෝන් එකට උපරිම යට කරන්නෙ 1.20 - 1.30 විතරමමයි]
4n ekanam maru.eth hadisiyata monawahari share karanna giyama 4n eka tittama wenawa.iris scanner eka tiyana nisa use karana eka hara wena ekek 4n eka atata gattot e warayak pasa screen lights pattu welama battery bahinawa.eka diha balana warayak pasa screen on wenawa![]()

පොරට ඇපල් එකක් ගන්නම ඕනා ඒ උනාට ඒකේ ෆිල්ම් බලන්නත් ඕනා, සින්දු ඩවුන්ලෝඩ් කරන්න ඕනා, ටොරන්ට් දාන්න ඕනා කියනවා නම් කෙලින්ම සැම්සුන්, පික්සල් එකකට යන්න කියන්න. නැත්නම් ඇපලක් අරන් පස්සේ දුක් වෙන්න වෙයි.
කොටින්ම ඇපල් ෆෝන් එකක් ලේසි වෙන්නේ බිස්නස් ක්ලාස් පොරවල් වලට. උන් ෆෝන් එකෙන් බලාපොරොත්තු වෙන දේවල් අඩුයි (උදා ටොරන්ට් දාන්න, සින්දු ඩවුන්ලෝඩ් කරන්න වගේ).. උන්ට ඕනා කොලිටි ෆොටෝ එකක් ගන්න, security තියෙන බෙස්ට් ෆෝන් එකක්, OS lag නැති එකක් නම් මේක තමා බඩුව. 

low light quality photos....බැටරි...කැම් එක සුපිරි.....උඹ ඇපල් ගැනද කීවේ......
මෙහෙමයි.. annoying features තියෙනවා ඕනෑම ෆෝන් එකක. ඒක පාවිච්චි කරනවද නැත්ද කියන එක user ගේ තීරණයක්..
OP ට කියන්නේ අහලා බලන්න යාලුවගෙන් මොන වගේ වැඩකටද ෆෝන් එක පාවිච්චි කරන්නේ කියලා. ඌ ෆෝන් එකෙන් ෆිල්ම් බලන, ටොරන්ට් දාන, සින්දු ඩවුන්ලෝඩ් වගේ දේවල් පාවිච්චි කරන පොරක් නම් iPhone යන්න එපා.
නැත්නම් low light වල උනත් කොලිටි ෆොටෝ එකක් ගහලා, OS ලැග් බැටරි සීන් නැති, කැම් එකත් සුපිරි ෆෝන් එකක් නම් සහ online songs අහන්න කැමති පොරක් නම් ඇපල් එකකට යන්න කියන්න. ආයේ ලෙඩ සීන් නෑ.පොරට ඇපල් එකක් ගන්නම ඕනා ඒ උනාට ඒකේ ෆිල්ම් බලන්නත් ඕනා, සින්දු ඩවුන්ලෝඩ් කරන්න ඕනා, ටොරන්ට් දාන්න ඕනා කියනවා නම් කෙලින්ම සැම්සුන්, පික්සල් එකකට යන්න කියන්න. නැත්නම් ඇපලක් අරන් පස්සේ දුක් වෙන්න වෙයි.
කොටින්ම ඇපල් ෆෝන් එකක් ලේසි වෙන්නේ බිස්නස් ක්ලාස් පොරවල් වලට. උන් ෆෝන් එකෙන් බලාපොරොත්තු වෙන දේවල් අඩුයි (උදා ටොරන්ට් දාන්න, සින්දු ඩවුන්ලෝඩ් කරන්න වගේ).. උන්ට ඕනා කොලිටි ෆොටෝ එකක් ගන්න, security තියෙන බෙස්ට් ෆෝන් එකක්, OS lag නැති එකක් නම් මේක තමා බඩුව.
අමාරු තීරණයක්![]()
මම vote කරේ නම් iPhone 8 එකට..හැබැයි දැනුයි දැක්කේ එක iPhone 8 මිසක් iPhone 8 Plus නෙමෙයි කියලා...
මම නම් කියන්නේ OP5 එකක් හොඳවෙයි..හැබැයි මෙහෙම ෆෝන් එකක හොඳ නරක අපිට කියන්න බැහැ බන්..උඹේ ටේස්ට් එක කොහොමද දන්නේ නැහැ..සමහරුන්ට iOS එකේ user friendly බවට මාර කැමති..සමහරු එකේ customizability එක ටිකක් අඩු නිසා අකමැති..සමහරු Stock Android feeling එකට කැමති (OP5)..සමහරු Samsung එකට කැමති..
හොඳම දේ ඔයාගේ අවශ්‍යතාවය අනුව ගන්න එක...ඔයාගේ අවශ්‍යතා, පාවිච්චි කරන විදිය, මොන වගේ දේවල් වලටද මොන වගේ වෙලාවල්වටද පාවිච්චි කරන්නේ වගේ දේවලුත් මෙතන සඳහන් කරා නම් අනිත් අයට උත්තරයක් දෙන්න ලේසි වෙයි![]()

low light quality photos....බැටරි...කැම් එක සුපිරි.....උඹ ඇපල් ගැනද කීවේ......ඇඩෙනවා හුත්තො

කවදාක්වත් පාවිච්චි කරලා තියෙනවද? සතියක් හරි මාසයක් හරි එල දිගට? නැත්නම් ආසාවට යාලුවෙක්ගෙන් එකක් ඉල්ලන් ආ මේකද මේ කියපු එක කියලා බලන්නද පාවිච්චි කරලා තියෙන්නේ?
mata hodama mage phone eka. Sony xperia XA ultra. salli natuwa neme, specification neme, mata hodama phone eka meka. oya oya dala tiana phone eken koka gattat oya karannet man karana wada tikama tama habai 1.5lax 2lax viyadam karala. cam eka gattat samahara mama ganna type eke images iphone ekatat wada quality ekata mage sony eke enawa
ganan wadima eka neme, oyata gelapena eka oyata hoyaganna puluwan wenna oni oya karana wada wala vidiyata. etakota metana ahanna enna oni na
අමාරු තීරණයක්![]()
මම vote කරේ නම් iPhone 8 එකට..හැබැයි දැනුයි දැක්කේ එක iPhone 8 මිසක් iPhone 8 Plus නෙමෙයි කියලා...
මම නම් කියන්නේ OP5 එකක් හොඳවෙයි..හැබැයි මෙහෙම ෆෝන් එකක හොඳ නරක අපිට කියන්න බැහැ බන්..උඹේ ටේස්ට් එක කොහොමද දන්නේ නැහැ..සමහරුන්ට iOS එකේ user friendly බවට මාර කැමති..සමහරු එකේ customizability එක ටිකක් අඩු නිසා අකමැති..සමහරු Stock Android feeling එකට කැමති (OP5)..සමහරු Samsung එකට කැමති..
හොඳම දේ ඔයාගේ අවශ්‍යතාවය අනුව ගන්න එක...ඔයාගේ අවශ්‍යතා, පාවිච්චි කරන විදිය, මොන වගේ දේවල් වලටද මොන වගේ වෙලාවල්වටද පාවිච්චි කරන්නේ වගේ දේවලුත් මෙතන සඳහන් කරා නම් අනිත් අයට උත්තරයක් දෙන්න ලේසි වෙයි![]()
මෙහෙමයි.. annoying features තියෙනවා ඕනෑම ෆෝන් එකක. ඒක පාවිච්චි කරනවද නැත්ද කියන එක user ගේ තීරණයක්..
OP ට කියන්නේ අහලා බලන්න යාලුවගෙන් මොන වගේ වැඩකටද ෆෝන් එක පාවිච්චි කරන්නේ කියලා. ඌ ෆෝන් එකෙන් ෆිල්ම් බලන, ටොරන්ට් දාන, සින්දු ඩවුන්ලෝඩ් වගේ දේවල් පාවිච්චි කරන පොරක් නම් iPhone යන්න එපා.
නැත්නම් low light වල උනත් කොලිටි ෆොටෝ එකක් ගහලා, OS ලැග් බැටරි සීන් නැති, කැම් එකත් සුපිරි ෆෝන් එකක් නම් සහ online songs අහන්න කැමති පොරක් නම් ඇපල් එකකට යන්න කියන්න. ආයේ ලෙඩ සීන් නෑ.පොරට ඇපල් එකක් ගන්නම ඕනා ඒ උනාට ඒකේ ෆිල්ම් බලන්නත් ඕනා, සින්දු ඩවුන්ලෝඩ් කරන්න ඕනා, ටොරන්ට් දාන්න ඕනා කියනවා නම් කෙලින්ම සැම්සුන්, පික්සල් එකකට යන්න කියන්න. නැත්නම් ඇපලක් අරන් පස්සේ දුක් වෙන්න වෙයි.
කොටින්ම ඇපල් ෆෝන් එකක් ලේසි වෙන්නේ බිස්නස් ක්ලාස් පොරවල් වලට. උන් ෆෝන් එකෙන් බලාපොරොත්තු වෙන දේවල් අඩුයි (උදා ටොරන්ට් දාන්න, සින්දු ඩවුන්ලෝඩ් කරන්න වගේ).. උන්ට ඕනා කොලිටි ෆොටෝ එකක් ගන්න, security තියෙන බෙස්ට් ෆෝන් එකක්, OS lag නැති එකක් නම් මේක තමා බඩුව.

S8 hari one plus hari
S8 thamai ithin
ඇට්ටරයා;22795563 said:පාවිච්චි කරන්නේ නම් නෑ. S8 තමා මගේ තේරීම
මම හිතුවේ ලබ්බේ දිග අහල පෝල් එකක් කියල![]()
Nokia 8

ඒකනේ![]()
5t ganin bn
bump
bumpi
ෆෝන් නෙවිනෙ තියෙන්නෙ පෝන් කියලනෙ. හිතුවෙම වැලක් කියල
S8+ ekak use karanne
kisima aulak na.
ekama prashne finger print unlock eka
face hari iris hari use karanda puluwan eka nisa
මරුසිරා;22799381 said:මොකක්ද යකෝ ලබ්බ පොන් කියන්නේ ?
මගෙනම් එකම තේරීම s8![]()
පාවිච්චි කරන්නේ නම් නෑ.
Apple 8 (64 GB) තමා මගේ තේරීම![]()
BUMP

bump
Note8![]()
Nokia 8 ekath hodai
mn loku tech savvy nah. mn use karanne s8+ eka mata hodai battery life ekath hodai camera eka bixby speed eka ehemath hodai aulk nah.. one plus 5 aluth nisa trending mn hithanne space ehemath wadi athi ram wadi nisa speed hoda athi
S8 තමයි
S8+ ekata palayan
4n ekanam maru.eth hadisiyata monawahari share karanna giyama 4n eka tittama wenawa.iris scanner eka tiyana nisa use karana eka hara wena ekek 4n eka atata gattot e warayak pasa screen lights pattu welama battery bahinawa.eka diha balana warayak pasa screen on wenawa![]()
Bump
Note 8 wage balanna.
S8 parani ganna epaa.