ලබ්බ පෝන්

Samsung S8 (64 GB) | Apple 8 (64 GB) | OnePlus 5T (128 GB)

  • Total voters
    191

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    මොකද්ද අවුල ??

    අව්ල ෆෝන් එකක් ගැන උගේ අදහස කිව්වම උඹ පිස්සෙක් වගේ ආවේස වෙලා ඌට බනින එක.....යකෝ ජාතිය ආගම ගැන ප්‍රශ්නයක්වගේනේ මරාගන්න හදන්නේ :baffled:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,420
    6,909
    113
    වින්ටර් ෆොල්
    අව්ල ෆෝන් එකක් ගැන උගේ අදහස කිව්වම උඹ පිස්සෙක් වගේ ආවේස වෙලා ඌට බනින එක.....යකෝ ජාතිය ආගම ගැන ප්‍රශ්නයක්වගේනේ මරාගන්න හදන්නේ :baffled:

    :lol::lol: මගේ කලින් REPLY උබ දැකලා නැද්ද මිනිහෝ :Pමම REPLAY කරන්නේ මෙහෙම තමයි :angry::angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    :lol::lol: මගේ කලින් REPLY උබ දැකලා නැද්ද මිනිහෝ :Pමම REPLAY කරන්නේ මෙහෙම තමයි :angry::angry:

    උඹත් රතු ප්‍රේමේ වගේ එකෙක්ද මිනිහෝ? :angry:
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    උඹත් රතු ප්‍රේමේ වගේ එකෙක්ද මිනිහෝ? :angry:

    සිරාවට රතු මූනත්තහඩුවා දැක්කෙ නෑ තමා කාලෙකින්

    මැරිලා ඉපදිලා වත්ද :confused:
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113

    :lol::lol: මගේ කලින් REPLY උබ දැකලා නැද්ද මිනිහෝ :Pමම REPLAY කරන්නේ මෙහෙම තමයි :angry::angry:

    UAG සයිට් එකට ගිහින් බැලුවා. සිරා කවර ටිකක් තියනවනෙ.

    උන් ලංකාවට ෂිප් කරනවද, මෙහෙන්ද ගත්තද

    ටෙම්පර්ඩ් එක මොකද්ද බං මේ වගේ එකක්ද යූස් කරන්නේ
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,360
    949
    113
    Godric's Hollow
    මේ දාලා තියෙන phone වලින් මගේ දැනීම අනුව
    1.හොඳම camera එක s8 එකේ ආයේ ඉතින් මොනවා කියුවත් මේක වෙනස් වෙන් නෑ ,(front එකත් එහෙමයි):frown::frown:
    2.හොඳම sound iphone 8 (මට නම් කොහම කලත් apple ලගේ audio තමයි අල්ලන්නේ ) s8 එකෙත් නරකම නෑ AKG Handsfree එකක් free දෙනවා :yes::yes:. root කරලා sound mod එකක් දැම්මොත් iphone 8 ඒකට වඩා හොඳට ගන්න පුළුවන් ,
    3.battery එක one plus 5t s8 plus එකේ battery එකනම් සුපිරි කිසිම ප්‍රශ්නයක් නැතුව දවස් දෙකක් පව්විච්චි කරන්න පුළුවන් full time data on කරලත් (අත්දැකීමෙන් කියන්නේ මන් ගාවත් තියෙන්නේ ඕකක් ඕන නම් මේ දැන් battery usage එකේ screenshot එකක් දාල පෙන්නන්ම් )
    4.lag වෙන එකනම් කියන්න දන්නේ නෑ මචන් අනිත් phone ගැන(use කරලා නැති නිසා) s8 එක ගැනනම් 100% ක් වගකීමෙන් කියන්න පුළුවන් lag වෙන් නෑ කියලා ,(මන් අරගෙන මාස 5 යි තාම කිසිම lag එකක් ආසවකටවත් අවේ නෑ :no::no:)
    5. s8 හැබයි පුතේ hard use කරන්න බෑ සම්පුර්න phone එකම glass , අනික display එක edge , හොද කවරයක් ගන්නම වෙනවා ලෝබ නැතුව :P:P hard use කරන්නනම් ,(මන් ගත්තා uag එකක් 7500 යි :yes::yes:)
    6.පෙන් ගහන්න call record කරන්නම් ඉතින් onelplus 5 t , s8 දෙකේම පුළුවන් .

    අමතර

    1.s8 එකේ iris scanner,lot of sensors, wqhd+ infinty display වගේ featurs තියනවා , තව software features නම් ගොඩක් තියනවා , theme engine එක තමා සුපිරිම :love::love:,

    s8 උබ ඔය කියපු කවරේ ලංකාවට එන්න කලින් මගේ display එකට බබා හම්බඋනා... :baffled::oo::sorry:

    s8 ගත්තොත් මලක් වගේ බලාගනින් :P
     
    • Like
    Reactions: Honert

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    s8 උබ ඔය කියපු කවරේ ලංකාවට එන්න කලින් මගේ display එකට බබා හම්බඋනා... :baffled::oo::sorry:

    s8 ගත්තොත් මලක් වගේ බලාගනින් :P

    හ්ම්. 1.5 ft කියන්නෙ මහ උසකුත් නෙමේනෙ.

    ලොකු අවුලක් නැත්තං කවරයක් දාල ශේප් එකේ පාවිච්ච් කරන්න කියලයි මචං මංනං කියන්නෙ ටච් ඒක වැඩ හින්ද

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,420
    6,909
    113
    වින්ටර් ෆොල්
    UAG සයිට් එකට ගිහින් බැලුවා. සිරා කවර ටිකක් තියනවනෙ.

    උන් ලංකාවට ෂිප් කරනවද, මෙහෙන්ද ගත්තද

    ටෙම්පර්ඩ් එක මොකද්ද බං මේ වගේ එකක්ද යූස් කරන්නේ

    ebay eken bn gaththe
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,581
    2,976
    113
    Sri Lanka
    S8 එකට ටෙම්පර්ඩ් එකක් ගනිද්දි හොදට බලලා ගනින්. අපේ බාප්පා S8 එක ගත්තා ඩුබායි වලින් ටෙම්පර්ඩ් එක ගත්තේ මෙහෙන් ඒ ටෙම්පර් එක පට්ට ඝනකමයි. ටච් නෙමෙයි කොටන්න ඕන ෆෝන් එකත් එපා වෙනවා. ඒක හින්ද හොදට බලලා හොද බ්‍රෑන්ඩ් එකකින් ටෙම්පර්ඩ් එක ගනින්. :love:
     
    • Like
    Reactions: Honert

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
                                                                                                                                 
    Samsung S8 (64 GB) | Apple 8 (64 GB) | OnePlus 5T (128 GB)

    ඩුලා පුටාලා... මිල ගණන් නොසළකා හැරියම මේ 3 න් හොඳ මොකද්ද කියලා යමල්ලා.

    පාවිච්චි කරන උන් ඉන්නවනේ මේකෙ :nerd:

    දන්නැත්තන් බම්පියක් ඕනේනේනේ රායිට්ට්ට්...

    ස්ටුටි :yes:

    මට නෙමේ යාළුවෙක්ට :frown: සතුටුද දැන්

    [Pixel 2, iPhone 10 නං ගණන් වැඩි කොල්ලනේ. පෝන් එකට උපරිම යට කරන්නෙ 1.20 - 1.30 විතරමමයි]

    pawathina thatthwe hatiyata mama ubata recomend karanne samsung s8 ekak ganna kiyala. loke hodama phone eka

    borunam MKBHD gen ahanna!! :yes::yes:
     
    • Like
    Reactions: Honert

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    අයියෝ ඕකට ත්‍රෙඩ් දාන්න ඕනද බන්.ඔය තුනෙන් අනිවා හොදම Samsung S8 (64 GB):love:.මම නම් use කරන්නේ LG V30 එකක්.:D
     
    • Like
    Reactions: Honert

    nidarsha91

    Well-known member
  • Mage Adahasa nam bro...
    Selling web sites wala balapan machan koitharam oya wage ewai oita wada specs wadi ewai thiyena un wikunanna daala thiyenawada kiyala...

    ganna kenata athiriktha mudalak thiyenawanam oya thunama hoda phones. A wagema kokath kaalaya yaddi epa wenawaamai. Anika Oya okkogema wage Specs eka wage. Podi podi wenaskam ekka ekama de thamai enne. Mona features wadi kalath, mobile sensor ekak kiyanne APSC size ekenuth []panguwak withara...

    Ochchara Mudalak yata karana eka mata sapekshawa nam gon wadak saho. Screen Size hoda, Ram Hoda, BRAND NAME hoda, Capacity Hoda, Phone ekak below 80 wage aragena ithiri mudal walata karannama deyak naththan, wireless charging kit ekak, Power Bank ekak, JBL wireless pill ekak wage deyak ganna kiyapan.

    "DON’T PUT ALL YOUR EGGS IN ONE BASKET"

    Wishes bro !
     
    • Like
    Reactions: Honert

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    Mage Adahasa nam bro...

    ado watinawa machan. thanks a lot ban comment ekata :cool:
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    s8 hoda athi. man gawa thiyene note 8 ekak

    pawathina thatthwe hatiyata mama ubata recomend karanne samsung s8 ekak ganna kiyala. loke hodama phone eka

    borunam MKBHD gen ahanna!! :yes::yes:

    අයියෝ ඕකට ත්‍රෙඩ් දාන්න ඕනද බන්.ඔය තුනෙන් අනිවා හොදම Samsung S8 (64 GB):love:.මම නම් use කරන්නේ LG V30 එකක්.:D

    thanks machanla :cool: