එල බං. තෑංක්ස්
Hernia kiyala apita kiyanna ba. Doca thamai check karala kiyanne. Vena hethuvak (e.g. badey gas) vennath puluvan. See a doc.
Last edited:
එල බං. තෑංක්ස්
මොන මගුලක්ද බන් ලබ්බ බහිනව කියන්නෙ. මං හිතුවෙ ඕක ආතල් එකට කියන එකක් කියල. හර්නියා වලට ලබ්බත් එක්ක මුකුත් සම්බන්ධයක් නෑනෙවෙන්න පුලුවන්. උදර කුහරය තුල පිඩනය වැඩි වෙලා දුර්වල තැනකින් පනිනවා. ඒක තමා පොදුවේ හර්නිය කියන්නේ. ස්ථාන හා අවරෝහණය වන මාර්ග අනුව හර්නියා ටයිප්ස් තියනවා. සැකයි වගේ නම් සර්ජන් කෙනෙක් හම්බෙන්න.
හැම වෙලාවෙම හනියා නොවයි, වෙන ප්‍රශ්න වෙන්නත් පුලුවන්. ඒ නිසා චැනල් කරණ එක හොදයි කෝකටත්

ඇයි සම්බන්දයක් නැත්තේ පුතා. පුතා දන්නැති නිසා ඒ.මොන මගුලක්ද බන් ලබ්බ බහිනව කියන්නෙ. මං හිතුවෙ ඕක ආතල් එකට කියන එකක් කියල. හර්නියා වලට ලබ්බත් එක්ක මුකුත් සම්බන්ධයක් නෑනෙ![]()
මේ සීන් එක ඔපරේශන් කරල හදන්න පුලුවන්ද? ඒ කියන්නෙ නපුන්සකය කියන්නෙ මානසික සීන් එකක් නෙමෙයිද?අම්මාගෙ බඩේ ඉදිදිදි ඔය ඇටෙයි නාලයයි බඩේ තියෙන්නේ, වල්ලට බහින්නේ උපතේ ලං වෙද්දි. ඕක හරියට බැස්සේ නැති උන්ට තමා පොන්නයා කියන්නේ.
ඇයි සම්බන්දයක් නැත්තේ පුතා. පුතා දන්නැති නිසා ඒ.
හර්නියා වර්ගයක් තමා ඉන්ගුයිනල් හර්නියා කියන්නේ. මෙකෙ ටයිප් දෙකයි. එකෙන් ඉන්ඩිරෙක්ට් එක තමා වල්ලට කෙලින්නේ.
සුද්ද සිංහලෙන් කිව්වොත්,
ඇට තියෙන්නෙ වල්ල ඇතුලේ නේ පුතා. වල්ල එල්ලෙන්නේ ප#යට යටින්. අටේ හැදෙන කැ# ටික පොල්ලට යන්නේ නාලයක් දිගේ. අම්මාගෙ බඩේ ඉදිදිදි ඔය ඇටෙයි නාලයයි බඩේ තියෙන්නේ, වල්ලට බහින්නේ උපතේ ලං වෙද්දි. ඕක හරියට බැස්සේ නැති උන්ට තමා පොන්නයා කියන්නේ. දැන් අටේ වල්ලට බහින්නේ උමගක්දිගේ.
ඔය උමග පස්සේ හොදටම හිනි වෙනවා හා අන්ත වැහෙනවා, කැ# ගෙනියන නාලය හා ඇටේට ලේ ගෙනියන ලේ නහර විතරක් ගෙනියන තරමට. සාමාන්‍යයෙන් එහෙමයි.
හදිසියේ බඩේ ප්‍රෙෂර් වැඩි වෙද්දි හෝ ඒ හරියේ මස දුර්වල වෙද්දි, අර කියපු උමගේ කට ලොකු වෙලා බඩ වැලක් හෝ මොකක්හරි උමග දිගේ ඇටේ තලාගෙන වල්ලට බහිනවා. ලේ නහරත් තැලෙනවා. වල්ල කොස් ගෙඩිය වෙනවා.
ඉතින් බඩ පලලා වල්ලට බස්ස බඩ වැල උඩට දාලා උමග සිල් කරලා මැහුම් දානවා.
සරලව ඔහොමයි. තේරෙන සිංහලෙන් කිව්වේ. නැත්තම් මේ කතාව මිට වඩා ගොඩක් සංකිර්ණයි.
අපෝ පුලුවන් බං. ඕනාතරම් පිරිමි ළමයි ඉපදෙනවා, සම්පුර්ණයෙන්ම වෘෂණකෝෂයට වෘෂණය නොබැසපු. එහෙම උනාම හදනවා. හරිම සාමාන්‍යයි.මේ සීන් එක ඔපරේශන් කරල හදන්න පුලුවන්ද? ඒ කියන්නෙ නපුන්සකය කියන්නෙ මානසික සීන් එකක් නෙමෙයිද?
විස්තරේට තෑන්ක්ස් බන්. ඒත් සාමාන්යෙන් හර්නියා කියල එන්නෙ යටි බඩ හරියෙන් බඩවැල් පනින එකනෙ. ඕකත් එක ටයිප් එකක් වෙන්න ඇති.ඇයි සම්බන්දයක් නැත්තේ පුතා. පුතා දන්නැති නිසා ඒ.
හර්නියා වර්ගයක් තමා ඉන්ගුයිනල් හර්නියා කියන්නේ. මෙකෙ ටයිප් දෙකයි. එකෙන් ඉන්ඩිරෙක්ට් එක තමා වල්ලට කෙලින්නේ.
සුද්ද සිංහලෙන් කිව්වොත්,
ඇට තියෙන්නෙ වල්ල ඇතුලේ නේ පුතා. වල්ල එල්ලෙන්නේ ප#යට යටින්. අටේ හැදෙන කැ# ටික පොල්ලට යන්නේ නාලයක් දිගේ. අම්මාගෙ බඩේ ඉදිදිදි ඔය ඇටෙයි නාලයයි බඩේ තියෙන්නේ, වල්ලට බහින්නේ උපතේ ලං වෙද්දි. ඕක හරියට බැස්සේ නැති උන්ට තමා පොන්නයා කියන්නේ. දැන් අටේ වල්ලට බහින්නේ උමගක්දිගේ.
ඔය උමග පස්සේ හොදටම හිනි වෙනවා හා අන්ත වැහෙනවා, කැ# ගෙනියන නාලය හා ඇටේට ලේ ගෙනියන ලේ නහර විතරක් ගෙනියන තරමට. සාමාන්‍යයෙන් එහෙමයි.
හදිසියේ බඩේ ප්‍රෙෂර් වැඩි වෙද්දි හෝ ඒ හරියේ මස දුර්වල වෙද්දි, අර කියපු උමගේ කට ලොකු වෙලා බඩ වැලක් හෝ මොකක්හරි උමග දිගේ ඇටේ තලාගෙන වල්ලට බහිනවා. ලේ නහරත් තැලෙනවා. වල්ල කොස් ගෙඩිය වෙනවා.
ඉතින් බඩ පලලා වල්ලට බස්ස බඩ වැල උඩට දාලා උමග සිල් කරලා මැහුම් දානවා.
සරලව ඔහොමයි. තේරෙන සිංහලෙන් කිව්වේ. නැත්තම් මේ කතාව මිට වඩා ගොඩක් සංකිර්ණයි.
මම දන්න විදිහටනන් අන්ඩර්වෙයාර් ඇන්ද කියල වෙන මගුලක් නෑ. Breathing තමා හරියට තියෙන්න ඕනෙ hernia වලින් බේරෙන්න.මේ සීන් එක ඔපරේශන් කරල හදන්න පුලුවන්ද? ඒ කියන්නෙ නපුන්සකය කියන්නෙ මානසික සීන් එකක් නෙමෙයිද?
බය හිතුන ඒකටනං....
හිටි ගමං කම්මැලි කමට උදේ නැගිට්ටගමං අන්ඩ වෙයා නැතුව බඩට පොඩි එක්සර්සයිස් පාරක් එහෙම දානව (පුශ් අප්, ප්ලෑන්ක්, ක්‍රන්ච්, එයාර් සයික්ලිං වගේ)
ඒක අවුල්ද?
බරක් උස්සන්නෙ නැති නිසා ලොකුවට ඒ ගැන හිතුවෙ නෑ...