එල බං. තෑංක්ස්වෙන්න පුලුවන්. උදර කුහරය තුල පිඩනය වැඩි වෙලා දුර්වල තැනකින් පනිනවා. ඒක තමා පොදුවේ හර්නිය කියන්නේ. ස්ථාන හා අවරෝහණය වන මාර්ග අනුව හර්නියා ටයිප්ස් තියනවා. සැකයි වගේ නම් සර්ජන් කෙනෙක් හම්බෙන්න.
හැම වෙලාවෙම හනියා නොවයි, වෙන ප්‍රශ්න වෙන්නත් පුලුවන්. ඒ නිසා චැනල් කරණ එක හොදයි කෝකටත්



