ගස්ලබු මිල පහළට
පසුගිය දිනවල බදුල්ල අවට ප්රදේශ රැසක ඉහළ මිලකට අලෙවි වූ ඉදුණු ගස්ලබු කිලෝවක මිලග මේ වන විට පහත වැටෙමින් තිබෙන බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව කිලෝවක් රු. 100-150 ක් අතර මිලකට අලෙවි කළ දේශීය වර්ගයේ ඉදුණු ගස්ලබු අද බොහෝ වෙළෙඳසැල්වලින් රු. 50-60 ත් අතර මිලකට ලබාගත හැකිව ඇත.
link