ලබ්බ බැහැල කියන්නෙ.

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    බුදු අම්මෝ..:shocked: මේ මොකද ? බොරුවක්ද ?

    Znk6Kt5.jpg
     

    athula.j

    Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    hey bro i really don't wont to argue.but u want me to believe this:no::no:

    Testicle Grow!!

    Wow!! Testicles grow up to 70-80 centimeters in diameter after all the male from Bubal Tribe reached puberty. This “miracle of nature” happens on account of the untraditional nourishment that tribal individual practice during their adolescence. The hormone-rich menstrual secretion of the cattle causes irreversible hormone changes with humans, and this is what causes the testicles to grow.

    this is the elephantiasis which is in sinhala called බරවා , termed filariasis in medicine.

    that youtube video it self says elephantiasis AKA big balls syndrome



    just read the comments in the mindsparkers.
    Its may be good site for african tribes,but its not good for explaining syndromes in medicine,
    Any way thanks for bringing up this topic ,nice one to discuss bro:)

     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    Elephantiasis is a symptom of a variety of diseases, where parts of a person's body swell to massive proportions.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    ඉකිලි වල ඇති වසා ගැටිති (කුද්දටි)තුළ සිටීමට බරවා පණුවා වඩා ප්‍රිය කරයි.මෙසේ දිගු කාලයක් තිස්සේ ‍‍ පණුවන් වසාගැටිති වල සිටීමෙන් පාදයේ සිට පැමිණෙන වසා ප්‍රනාල වල අවහිර වීමක් ඇතිවේ.පාද ඉදිමීමට හේතු වන්නේ එයයි.මෙම අවහිර වීම කෙලින්ම පණුවන්ගෙන් වන්නාවූ අවහිර වීමක් නොවේ. පණුවන් සිටීමෙන් ශරීරයේ පටකවල ඇතිවන ස්ථීර වෙනස්වීම් නිසා ඇතිවන අවහිර වීමකි.