ලබා උපන් හැටි වෙනස් කිරීමට ගිය ගෑනු!

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
කිව්වට බෑ...කරුමෙ තමා.මේ ලඟදි ඩොක්ටර් කෙනෙකුත් මැරුනෙ...ඕවා කරන හැමෝටම ඔහොම වෙන්නෙත් නෑ.:(

ඒකනං ඇත්ත අක්කා... එත් ඉතින් උපන් විදිහටම හිටියනං සමහර විට ඕක නොවෙන්නත් තිබ්බා නේද? හැබැයි කර්මය වෙනස් කරන්න අමාරුයි තමයි.

A. සිරියා;17073428 said:
nodakin. lada deyin sathutu wenna bari un

සිරාවට බන්... :baffled:
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
Mycal jakson avsana kalayedi ohoma unalu. Thiyena skin eka sudu karanna gihilla.

හැබැයි මයිකල් ජැක්සන්ට සුදු වෙන්න වුනේ ඇඟේ හැදිච්ච සුදු කබර වගේ එකක් නිසා කියනවා නේද බන්? මාත් හරියටම දන්නේ නෑ! :oo:
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
හැබැයි මයිකල් ජැක්සන්ට සුදු වෙන්න වුනේ ඇඟේ හැදිච්ච සුදු කබර වගේ එකක් නිසා කියනවා නේද බන්? මාත් හරියටම දන්නේ නෑ! :oo:
---Math ahala thiyanava a kathava. Mama photo ekakuth dakala thiyenava sudu kabara hadi gena ena davas vala. Kavdha danne ? sudu kabara hadenna patan gatthe , skin eka sudu karana chemical use karapu nisadha kiyala ?
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
---Math ahala thiyanava a kathava. Mama photo ekakuth dakala thiyenava sudu kabara hadi gena ena davas vala. Kavdha danne ? sudu kabara hadenna patan gatthe , skin eka sudu karana chemical use karapu nisadha kiyala ?

ඔවු ඒකනං කියන්න දන්නේ නෑ! ... මන් දවසක් youtube ඒකෙ interview එකක දැක්කා මයිකල් ඔය ගැන කිවුව... ඒ කියනකොට පොර කිවුවා, මිනිස්සු හිතාන ඉන්න කෙනා නෙවේලු එයා. මිනිස්සු හිතන සුර ලෝකෙක නෙවේලු එයා ඉන්නේ. ඔය ලෙඩේ මුලින්ම අතේ හැදෙන්න ගත්තේ, එක වහ ගන්න එක එක ඒවා කළා.. එහෙම කියලා. තමන්ගේ කැමැත්තෙන් කරගත්ත නැති බවක් තමා එකෙන් ඇඟවුනේ. ඒක කියනකොට මිනිහට ඇඬුනා... :(

අඩනකොටත් ලස්සනයි බන්! මාර voice එකක් ඒක... :sorry:
 
Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ වැඩේ වැඩියෙන්ම වෙන්නෙත් ආසියාවේ..වැඩිම සැත්කම් ප්‍රමාණයක් වෙන්නේ චීනය හා ද.කොරියාවේ ප්ලාස්ටික් කෑල්ලක් ඇඟේ නැති කෙල්ලෙක් බෙහෙතකටවත් හොයා ගන්න බැරි ගානට මේ වැඩේ අවාසනාවන්ත විදියට පැතිරෙනවලු.
    මේ වැඩවලට යන වියදම ගොඩක් සැරයි.වගේම නඩත්තු කරන්නත් යම් වියදමක් දන්න වෙනවලු.මේ නිසා ඔය රටවල් වල මේ වැඒ හොරාට කරන උන් හරියට ඉන්නවලු.(මෙහේ ඇබෝෂන් කරනව වගේ ඇති.කොච්චර ඇල්ලුවත් ඉවරයක් වෙන්නෙත් නෑ අල්ලලා එළියට දාපු එකා ආයේ කරන්නෙත් ඒක.)ඒ වගේ තැන් වල සහය තමා සමහර අයට ලබා ගන්න වෙන්නේ අර වියදම වැඩි නිසා.ඒ නිසා දැන් මේ රටවල් වල මේ සම්බන්ධයෙන් දැඩි නීති අරන් ඇවිත් තියෙනවා.කතාවට නම් කියන්නේ මේ වැඩේට සුපිරිම වැඩ්ඩෝ දැන් ඉන්නේ ද.කොරියාවේ කියල.ඒ පිටි පස්සෙත් ලස්සන කතාවක් තියෙනවලු.ටියේටර් එක ඇතුලට යන කෙනා සමහර විට එලියට ආවම තමන්ව වත් අඳුන ගන්නේ නෑලු.සමහර අයට රට ඇතුලට ආපු passport එකෙන් ආයේ එළියට යන්නත් බෑලු.ඒ නිසා ඒ වෙනුවෙන් වෙනම Process එකක් හදල තියෙනව ඒ රස්තියාදුවෙන් ගැලවෙන්න.(හිතහන්කෝ දවසකට කොච්චර දෙනෙක් ඔය වැඩ කර ගන්න එනව ඇද්ද කියල.)
    කොහොමත් කෙල්ලෝ මෙච්චර ලස්සන වෙන්න දඟලන්නේ..අයෙක් තමන්ගේ පෙම්වතා නැත්තම් ස්වාමියා පිට යන එක නවත්ත ගන්නලු.(ඒ පැත්තෙන් බැලුව නම් ...) ඒකට අපේ රටේ තනිකඩ කොල්ලෝ කොච්චර ඉන්නවද මෙහෙ හොක‍ටු කෙල්ලොන්ට අගේ නෑ..
     
    • Like
    Reactions: shenic

    හොඳ ව්ස්තර ටිකක්... :D කොරියාවේ සිද්දි ඔය කියනකොට දැන ගත්තේ! :D

    ඇයි උඹට මතකද අර හෙන සින් එකක් ගියා... කෙල්ලෙක් ලස්සන වෙන්න ඕක කරගෙන කසාද බැඳලා හම්බිච්ච ළමයි කෙල්ල තරම් ලස්සන නැති වෙලා... පස්සේ මිනිහට මාට්ටු වෙලා තියෙන්නේ ප්ලාස්ටික් surgery එකක් කරන් කසාද බැඳලා තියෙන්නේ කියලා.. නඩු හිටන් ගියේ? කොරියවේද, චීනෙද මන්දා! :(