කලටුවාව ජලාශෙ තියෙන නිසා ආරක්ෂක හේතු මත යන්න දෙන්නෙ නැහැ මම හිතන්නෙ. ඒත් සිකුරිටි එකේ අය ෆිට් නන් යන්න පුලුවන් නො නිල වශයෙන්..



na bn mn danna widihata
loku thanakin awasara aran awoth nam puluwan weyi
natuwa oba jalashei entrnce ekata gihin eke inna unta kiwwata
un yanna denne na
ලබුගම කලටුවාව කැලේ බලන්න යන්න දෙනවද.දන්න අය පොඩ්ඩක් කියන්න?

රන්මුදු ඇල්ල බලන්න
rakshithayata katawath yanna denne na.
gas kapana eun allanna army eken dala inne...
ona nam gihin wedi kapan![]()