ලබුගම කලටුවාව කැලේ බලන්න යන්න

Crazy killer

Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    ලබුගම කලටුවාව කැලේ බලන්න යන්න

    ලබුගම කලටුවාව කැලේ බලන්න යන්න දෙනවද.දන්න අය පොඩ්ඩක් කියන්න?
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    කලටුවාව ජලාශෙ තියෙන නිසා ආරක්ෂක හේතු මත යන්න දෙන්නෙ නැහැ මම හිතන්නෙ. ඒත් සිකුරිටි එකේ අය ෆිට් නන් යන්න පුලුවන් නො නිල වශයෙන්..
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    කලටුවාව ජලාශෙ තියෙන නිසා ආරක්ෂක හේතු මත යන්න දෙන්නෙ නැහැ මම හිතන්නෙ. ඒත් සිකුරිටි එකේ අය ෆිට් නන් යන්න පුලුවන් නො නිල වශයෙන්..

    හරියටම දන්නෙ නැද්ද බන්:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    avatar517810_2.gif
     
    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    na bn mn danna widihata
    loku thanakin awasara aran awoth nam puluwan weyi
    natuwa oba jalashei entrnce ekata gihin eke inna unta kiwwata
    un yanna denne na
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    na bn mn danna widihata
    loku thanakin awasara aran awoth nam puluwan weyi
    natuwa oba jalashei entrnce ekata gihin eke inna unta kiwwata
    un yanna denne na

    හ්ම්ම් එහෙමද බන්.. සීතාවක උත්භිත උද්යනය ඇරෙන්න එ පත්තේ බලන්න තැන් මොනද බන් තියෙන්නෙ
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    ලබුගම කලටුවාව කැලේ බලන්න යන්න දෙනවද.දන්න අය පොඩ්ඩක් කියන්න?

    rakshithayata katawath yanna denne na.

    gas kapana eun allanna army eken dala inne...

    ona nam gihin wedi kapan :baffled: