ලමයව ඉස්කෝලෙකට දා ගන්න බැරි වෙයිද??? උදව් කරන්න

Akithama

Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    Sirawata? :eek:
    Popular school ekak da...
    Ane manda.... Lankawa hithuwatath wada darunui
    ow. lesi na dan nam school walata dana eka.

    තමන්ගෙ පැත්තෙන් වැරැද්දක් නැත්නම් කලාප අධ්‍යක්ෂකට පැමිණිලි කරන්න. විස්තරවලට අනුව පේන්නෙ උඹේ වැරැද්දක් තියෙනව කියල.

    ලමයෙක් ඉපදිල අවුරුදු 5කින් ඉස්කෝලෙ දාන්නෙ. ඒ කාලෙ හොඳටම ඇති ඔය ඩොකියුමන්ට් වල ප්‍රශ්න විසඳගන්න. ඉස්කෝලෙ ලඟනෙ කියල නිකම් හිටිය නේද?
    ekane bun oppuwa thamange namata thiyenna one. or thagi oppuwak wath wenna onelu
    ------ Post added on Nov 24, 2021 at 1:39 PM
     
    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    ඉන්න හිතෙන රටක්.. බම්ප්..

    Bump
    Wisadumak lebei
    තෑන්ක්ස් මචන්
    උබ ලියුමක් ගෙනියන්න එපයි උබේ නමින් මෙයිනම් තියෙන්නේ

    ඉස්කෝලේ ඉඳල රවුමක් අන්දම ඔය ඉස්කෝලේ අහු වෙනවනම් අනිවා ඕකට දාගන්න පුළුවන්

    චන්ද නාම ලේඛනයේ දෙන්නගෙම නම තියෙනවනේ?

    තමන්ගේ නමින් නොවන ඉඩම් වලට ලියුමක් අරන් යන්න එපයි ග්රාමසේවකගෙන් සහතික කරලා

    එයාල තමන්ගේ පුද්ගලික ගිණුම් වලට සල්ලි ගන්නේ නැහැ....පාසලට ආධාර කරන්න තමයි කියන්නේ

    ඒවා මුදල් කරන ක්‍රම වෙනම තියෙනවා ඉතින්
    ------ Post added on Nov 24, 2021 at 12:47 PM
    ග්‍රාමසේවකගෙන් පදිංචිය සනාථ කරලා ලියුමක් එහෙම අරගෙන ගියා බන්. වතුර බිල් ලයිට් බිල් ඔප්පුවට සල්ලි ගෙවපු ගිවිසුම් හැමදේම අරගෙන ගියා. ඒත් වැඩක් උනේ නැහැ බන්.

    සල්ලි දීලා වැඩේ කරගන්න විදිහක් දන්නවද මචන් ???

    ඉන්ටර්නැෂනල් දාපන්..
    ලොකුවට වියදම් කරන්න පුලුවන් ආර්ථිකයක් නැහැ බන්. මාත් ආසයි.

    ඔප්පුවට ලකුණු දුන්නේ නෑ කියමු ඒත් අනික් ඒවට ලකුනු දුන්නේ නැත්තේ ඇයි? උඹලා දෙන්නගේම නම් ඡන්ද හිමි නාම ලේඛනයේ අව්රුදු 5ක් තියෙනවාද? ඡන්දයට ලකුනු 25ක් දෙනවා නේද? ඊට පස්සේ ඔප්පුව, පාසලට ආසන්න ලකුනු 40ක් මගේ හිතේ. තව අමතර ලකුනුත් තියෙනවා. ඇයි බන් ඔය දේවල් උඹ කලින් හොයලා බැළුවේ නැද්ද? හොයලා බලලා අඩුම තරමේ විස්තරේ දාලා JP කෙනෙක් ඉස්සරහා අත්සන් කරගෙන හරි යන්න තිබුනා. බලපන් අභියාචනයක්වත් දාලා. ග්‍රාමසේවකගෙන් ලියුමක් ගත්තේ නැද්ද? අනික් ලිපි සහතික කරගෙන නැද්ද?
    හැමදේම කලා බන්. ඔප්පුව තමයි මුලින් බැලුවේ. ඒක අපේ තාත්තගේ නමට හැරවිලා නැහැ. ගනුදෙනු කරපු ඩොකුමන්ට්ස් ඔක්කොම තියෙනවා. එකම දේ ඔප්පොව නමට නැති එක විතරයි. පදිංචිය සහතික කාන අනික් හැම දේම අරන් ගියා. ඔප්පුව නැති නිසා අනික් ඒව බලන්නෙත් නැතුව කිසි ලකුනක් දුන්නේ නැහැ බන්. මම හෙට ප්‍රින්සිපල්ව්වවහම්බවෙන්න යන්න ඉන්නේ. මේ ගැන කතා කරන්න.
    lake panka
    තෑන්ක්ස්
    Mudal karana krama monawada bn? PM ekak hari danawako. Nikan denumata.
    මටත් දැන ගන්න ඕනේ
    Circular එකේ තියෙන්නෙ එහෙමයිලු බං. ඔප්පුව ළමයගෙ තාත්තගේ නමට තිබ්බොත් විතරයි ඒ ලකුණු දෙන්න පුළුවන්. ඕව පොඩ්ඩක් කලින් හොයල බැලුවෙ නැද්ද
    හොයල බැලුවා බන්. අපේ නංගිවත් ගුරුකුලේට දාගෙන තියෙන්නේ ඔය ඔප්පුව කතන්දර ඔක්කොම පෙන්නලා. ඒක නිසා මාත් ඒක හිතාගෙන ඇප්ලයි කලේ. චන්දේ ඔක්කොමත් අපේ ගෙදරට තියෙන නිසා
    හිත හදාගනින් මචං මගේපුතා ගිය පාර ශිෂ්‍යත්ව විභාගේ ලකුණු 176ක් අරගෙන තාම ඉස්කෝලේකට දාගන්න බැරිව මම මේ දුක් විදිනවා..... ලකුණු 176ක් අරගෙන මට යන්න ඉතිරි වුනේ හංවැල්ලේ රාජසිහේ ට විතරයි හෝමාගම මහින්දෙ ලැබෙයි කියලා මේ බල බල ඉන්නේ මහින්දෙට ගත්තේ 177න් එක ලකුණක් අඩුයි මහින්දෙට... මමත් යන්න පුළුවන් හැම තැනටම ගියා තාම බැරිවුනා උබට වගේ මට පුතාගේ මූණ දකිනකොට දුකයි ශිෂ්‍යත්වයත් පාස් වෙලා ඉස්කෝලයක් ලැබුනේ නෑ කීවම
    අඩෝ මාර අවුල් බන්. උබගේ දරුවටත් හොද ඉස්කෝලයක් ලැබෙයි මචන්.

    school ekata 200m nam
    ube wife ube gedara issaraha nam mokadda auala ?
    uba principle aduranne nadda ?
    mara porakne ban uba
    පිනා අලුතෙන් ආවේ බන්. මිනිහව ගමේ කවුරුත් අදුරන්නේ නැහැ. අලුතෙන් ආපු නිසා මොන වගේ පොරක්ද කියලා දන්නේත් නැහැ. ඒක තමයි බන්. වයිෆ්ගේ ඉඩම් වල ඔක්කොම ඔප්පු හිටන් මම අරගෙන ගියා ඉන්ටවීව් එකට. ඒව බැලුවෙත් නැහැ බන්. අයදුම්කරුමම නිසා.
    Firstly, oya siddiya normal ekak saha anith ayata wenna puluwan deyak.
    Oyala (parents la hatiyata) waraddak karala naha so overthink karanna epa. But parents la hatiyata eeta wada deyak karanna thibba kiyala hithenawa.

    Secondly, parana idam case eka awulak student / child ta balapaala thiyenne... oka thawa duratath lamayata balapaanna denna epa.
    Oya prashnaya ikmanin wisadanna bari nam, wena solution ekak hithanna.

    Meka student ge waradda newei.
    So lamayata eka kiyala dila eyage stress / mentality eka hadanna.
    This is the most important thing...
    nathnam ape anagatha paramparaawak kalin generation eka wagema awul wenawa (mewa welaa thiyenawa, :yes: oyage waraddak kiyanawa newei).

    School admission interview ekata yanna kalin regulations igena gena yanna ona (parents la thamai meka karanna ona, samahara aya godak mahansi wenawa saha letters, student creations etc. pennanawa).
    Oyage lamayagen school ekata wena waasiya pennum kireema wage.. but govt schools etc wala (uda aya kiyapu widihata) circular law anuwa operate wenne.
    Me laws aththatama kiuwoth hodhai eka athakin.

    School ekata oya beg kara kara or kohomahari dammath, oka pasukaaleenawa prashna enawa, student ta.
    Lamaya gana hithanna ona mulinma.
    Hodama deya thamai likithawa (notorised letters wage) pennana eka interview eke. E.g. ownership of land but ewath hariyanne naha ara admissions neethiya nisa.

    Wena wikalpayak or wena schools laga thiyenaawa nam,
    aniwarayen ewa balanna.
    School eka mona wage ekakda? Eka godak reputed newei nam, wena ekak balanna.

    Student kenekta thiyena ona dewal school education walin:
    Travel time and nearby (less than 30 minutes travel time x2 per day)
    Proper English education (hithanna puluwan wenna ona English walin... primary school wala meka witharai important dewal, anith kisi deyak wadak naha Lankawe... pita ratawal wala advanced wadi.. godak dewal thiyenawa hithanna)
    Friends and network - anith classmates and families godak reputed aya nam, eya future ekedi udaw wenawa student ta job ekak wage hoyanna or udaw ganna.

    Child yanne secondary education level nam, ehenam school eke reputation eka wadagath kiyala hithanawa, esp local jobs walata etc.

    Summary:
    It is not the child's fault.
    Don't let the child be affected by this.
    You cannot fix this issue. Do not overthink this problem if you cannot solve it.
    So think and adopt an alternative strategy.
    Land issue can be solved by taking advice from experts / lawyers but it is not easy.

    Mama wish karanawa mema prashnaya wisadeyi or wikalpa solution ekak labei kiyala.
    ගොඩක් වටිනවා බන් වචන ටික. මම පුලුවන් තරම් ට්‍රයි කරනවා කොල්ලට ඉස්කෝලයක් හොයා ගන්න. තෑන්ස්ක් මචන්
    බුම්ප්
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,238
    9,036
    113
    Dubai
    Untitled-1.jpg
     
    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    මාත් ඊයේ ගියා පොඩ්ඩක් OBA 1කත් එක්ක පොඩ්ඩක් කතා කරගන්න. උන් කියන විදියට ඩොකාලගෙයි ලොයස්ලගේ ළමයි විතරලු උන්ගේ ඉස්කෝලෙට ගන්නේ.. අනේ හුකේ මමයි මල්ලියි දෙන්නම ගියේ ඒ ඉස්ස්කොලේට. ආ යේ නම් වදින්න යන්නේ නැ ඉන්ටනැෂනල් දාල ඊට පස්සේ කෙලින්ම රට යවනවා.මේ පුණ්‍ය බුමිය වැඩක් නැ දැන්..

    ඩොකා ලා නම් කමක් නැ කියමු .එත් මේ ලොයර්ලා මොන පම්කක් කරටද උන්ට දේවත්වයෙන් සලකන්නේ :no: . කුනුපෙරෙත යක්කු උන් . පට්ට ගැරීල්ලක් ගරන්නේ.

    මට මාරුව නැග්ග ඊයේ :frown::frown:
    අනේ මන්දා බන් හැම දේම පොඩි මිනිහට විතරයි. ලංකාව ගැන හෙනටම කලකිරුනා බන්
    තෑන්ක්ස්
    amo aye nam bandinne na

    තෑන්ක්ස්
    තමන්ගෙ පැත්තෙන් වැරැද්දක් නැත්නම් කලාප අධ්‍යක්ෂකට පැමිණිලි කරන්න. විස්තරවලට අනුව පේන්නෙ උඹේ වැරැද්දක් තියෙනව කියල.

    ලමයෙක් ඉපදිල අවුරුදු 5කින් ඉස්කෝලෙ දාන්නෙ. ඒ කාලෙ හොඳටම ඇති ඔය ඩොකියුමන්ට් වල ප්‍රශ්න විසඳගන්න. ඉස්කෝලෙ ලඟනෙ කියල නිකම් හිටිය නේද?
    මගේ පැත්තේ අවුලකට තියෙන්නේ ඔප්පුව තමයි බන්. ඔප්පුව හදන්න ට්‍රයි කලා උන් තව සල්ලි ඉල්ලුවා බන් ඒකයි ඒ වැඩේ හරි ගියේ නැත්තේ.
    මාත් හිතුවා අවුලක් නැතිවෙයි කියලා. අන්තිමට ඒකම හරහට හිටියා
    ow. lesi na dan nam school walata dana eka.

    ekane bun oppuwa thamange namata thiyenna one. or thagi oppuwak wath wenna onelu
    ------ Post added on Nov 24, 2021 at 1:39 PM
    😥😥😥
    wife ge ammage namata thiyana oppuwa bara nogena inna be, 15/20 denna one ekat, but oya oppu karanna one oyala padinchi e gedara kiyala, chanda himi nama lekane thiyenna one ehe address 1kata,
    ඒක තමයි බන් අවුල. මගෙයි වයිෆ්ගෙයි චන්ද ඔක්කොම තියෙන්නේ අපේ ගෙදරට. එහෙට මුකුත් නැති ප්‍රශ්නෙ තමයි තියෙන්නේ

    මේකෙ අන්තිම කියලා තියෙන විදිහට ලකුණු ගන්න බැරි වෙයිද මචන් ???
    ------ Post added on Nov 24, 2021 at 2:01 PM
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,238
    9,036
    113
    Dubai
    අනේ මන්දා බන් හැම දේම පොඩි මිනිහට විතරයි. ලංකාව ගැන හෙනටම කලකිරුනා බන්

    තෑන්ක්ස්

    තෑන්ක්ස්

    මගේ පැත්තේ අවුලකට තියෙන්නේ ඔප්පුව තමයි බන්. ඔප්පුව හදන්න ට්‍රයි කලා උන් තව සල්ලි ඉල්ලුවා බන් ඒකයි ඒ වැඩේ හරි ගියේ නැත්තේ.
    මාත් හිතුවා අවුලක් නැතිවෙයි කියලා. අන්තිමට ඒකම හරහට හිටියා

    😥😥😥

    ඒක තමයි බන් අවුල. මගෙයි වයිෆ්ගෙයි චන්ද ඔක්කොම තියෙන්නේ අපේ ගෙදරට. එහෙට මුකුත් නැති ප්‍රශ්නෙ තමයි තියෙන්නේ

    මේකෙ අන්තිම කියලා තියෙන විදිහට ලකුණු ගන්න බැරි වෙයිද මචන් ???
    ------ Post added on Nov 24, 2021 at 2:01 PM
    Application එක දාන්න කලින් උඹ හරියට කියව්වේ නැද්ද? ඔප්පුවේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට විසඳුමක් හොයා ගන්න තිබුනා උඹ ඕක හරියට කියවලා තිබුනානම්. උඹ අව්රුදු 5කට වඩා මේ ගෙදර පදින්චි නම් ඡන්ද හිමි නාම ලේඛනයේ දෙන්නාගේම නම් තියෙනවා නම් වැඩේ පුළුවන්. ලකුනු කිසිම දේකට හම්බුනේ නෑ කියන්නේ උඹේ Documents වල මොකක් හරි අව්ලක් වෙලා ඇති. එක්කෝ උඹ සහතික කරලා නෑ එහෙම නැත්නම් හරියට ඉදිරිපත් කරලා නෑ.

    Untitled-1.jpg

    දැන් එකම දෙයයි කරන්න තියෙන්නේ අභියාචනයක් ඉදිරිපත් කරන එක.

    Untitled-1.jpg
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මෙතන පිනාගෙ වරදක් නෑනේ බන්. උබලගෙ නමට නැති ඉඩමක් අහවල් එකටද application එකට දැම්මේ.
    Wife ගෙ අම්මගෙ එක කලින්ම දැම්ම නම් ඉවරනේ.
    අනික පොඩි උන්ට ඔවා එච්චර තෙරුමක් නෑ. වැඩිය අවුල් ගන්නේ නැතුව කරන්න තියන දෙයක් බලපන්
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,333
    113
    අද ලමයගේ ඉස්කෝලේ ඉන්ටවීව් එක තිබුනා. ඉඩමේ පොඩි අවුලක් නිසා ලකුනු කීයක්වත් දුන්නේ නැහැ, මට මාර අවුල්. ඉස්කෝලේට ගෙදර ඉදලා තියෙන්නෙ මීටර් 200ක් වගේ. පයින් යන දුර. ප්‍රින්සිපල්ට වැදපු නැති ටික විතරයි බන්. ඒත් ඇහුවේ නැහැ.

    අපි ඉන්න ඉඩම අපේ තාත්තා එයාගෙ මාම කෙනෙක්ගෙන් සල්ලි දීලා අරන් තියෙන්නේ. ඉඩමට සල්ලි බාගයක් දීලා ඉතුරු ටික මාසෙන් දෙන්නම් කියලා, පස්සෙ ගියාම ගාන උස්සලා. ඔප්පුව ඔක්කොම අපෙ තාත්ත ලග තියෙනවා. ඒත් කලින් කෙනාගෙ නමට. මම අද ඉස්කෝලෙ ඉන්ටවීව් ගියාම ඔප්පුවට ලකුනු දුන්නේ නැහැ බන්, අනික් ලකුනු දුන්නෙත් නැහැ. එප වෙලා ඉන්නේ බන්, වයිෆ්ගෙ ගෙ අපේ ගේ ඉස්සරහමයි. එයාගෙ අම්මගෙ නමට තියෙන ඔප්පුවත් අරගෙන ගියා. ඒක අඩුම ගානේ බැලුවෙවත් නැහැ. මායි වයවයිෆුයි දෙන්නම එක ගමේ උපන්දා ඉදලම. එහෙම වෙලත් ලමයව ඉස්කොලේට ගත්ත නැති එක දුකයි බන්. ලමයගේ මූන බලද්දි ඊටවඩා අවුල්. කොල්ලගෙ ඔක්කොම යලුවො ඒ ඉස්කෝලෙට යද්දි එයාව විතරක් ඒ ඉස්කෝලෙට දා ගන්න බැරි උනා කියල තේරුම් ගියාම දරුවගේ හිතටත් මොනව හිතෙයිද ??

    අභියාචනා කරලත් බලනවා එහෙමත් බ්ඓරි උනොත් සල්ලි දීලා හරි ලමයව දාලා දෙන්න පුලිවන් කිරි වැසියෙක් ඉන්නවනම් උදව්වක් කරලදෙන්න. මේක නිසා හෙනට මානසිකව වැටිලා ඉන්නේ බන්. සල්ලිකාරයෝ සල්ලි දීලා උන්ගේ ලමයින්ම කොලඹ ඉස්කෝල වලට දා ගනිද්දි අපි වගේ අයට තමන්ගේ ලමයව ආසන්න පාසලට දා ගන්න බැරි වෙන එක ගැන හෙන අවුල් බන්.

    උදව්වක් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න. හැමෝටම ජය

    Bump
    ------ Post added on Nov 23, 2021 at 6:01 PM
    oya koheda inne machan?
     
    • Like
    Reactions: malinga_roxxx

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,369
    12,638
    113
    Piliyandala
    පාසලට අධාරයක් කරන්නම් කියපන්... පලවෙනි සැරේ ම ගන්න එකක් නෑ ඊට පස්සේ වටයෙන් හරි ගනියි
     
    • Like
    Reactions: malinga_roxxx

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    oya waraddagena thiyenawa ban.. oppuwe mokak hari waraddak thiyenawa nam..ethanin ehata balanne naa... ubata thibbe aduma tharame hora oppuwak hari thaththage namata hadagena yanna.. ekath diwurum pethsamak magin umbe thathtage name ekata thiyenna kiyala documents hadagena giya nam hari.. owa thithata karana ewun ona tharam innawa.. 10-20 k wiyadam kara nam awulak wenne naa.. apeth cousin kenek okkoma hari widihata hadagena gihin kela wuna..podi dekata.. apply karanna kalin circulars balanna thibba.. ubata dan karanna thiyena ekama dee.. pinawa alla ganna try ekak dipan.. mokada porage athe thamayi okkoma thiyenne.
     
    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    තෑන්ක්ස්
    තෑන්ක්ස්
    Application එක දාන්න කලින් උඹ හරියට කියව්වේ නැද්ද? ඔප්පුවේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට විසඳුමක් හොයා ගන්න තිබුනා උඹ ඕක හරියට කියවලා තිබුනානම්. උඹ අව්රුදු 5කට වඩා මේ ගෙදර පදින්චි නම් ඡන්ද හිමි නාම ලේඛනයේ දෙන්නාගේම නම් තියෙනවා නම් වැඩේ පුළුවන්. ලකුනු කිසිම දේකට හම්බුනේ නෑ කියන්නේ උඹේ Documents වල මොකක් හරි අව්ලක් වෙලා ඇති. එක්කෝ උඹ සහතික කරලා නෑ එහෙම නැත්නම් හරියට ඉදිරිපත් කරලා නෑ.

    View attachment 152102

    දැන් එකම දෙයයි කරන්න තියෙන්නේ අභියාචනයක් ඉදිරිපත් කරන එක.

    View attachment 152104
    ඇප්ලිකේශන් දාන වෙලේ හිතුවේ නැහැ බන් මෙහෙම අවුලක් යයි කියලා. ඒ ඉඩමේ අවුරුදු 30කට වඩා ජීවත් උනා. ඔප්පුවට සල්ලි ගෙවපුවා ලෝයර ඉස්සරහ ගහපු ඇග්‍රිමන්ට් ඔක්කොම තිබ්බා. අපේ නංගිත් ඉස්කෝලෙට දැම්මේ ඔය ඔප්පුවෙන් නිසා අවුලක් යයි කියලා හිතුවේ නැහැ.

    මට ලකුණු කීයවත් දුන්නේ නැති නිසා අභියාචනාවක් දාන්න පුලුවන් වෙයිද ?? හෙට පිනාව හම්බ වෙන්න යනවා මචන්. මට අනිත් ලකුනු ටිකවත් දාගෙන ඇපීල් එකකට යන්න
    oyaala giye ee iskooleta nemei da
    aadi shishya padanamen daanna puluwan needa
    නැහැ මචන්. මම කොලබ ගියේ. වයිෆ් ආදි ශිෂ්‍යය කෙනෙක්. ගේ ආසන්න පදනමින් අනිවා අහු වෙන නිසා ආසන්න පදනමින් විතරයි දැම්මේ.
    මෙතන පිනාගෙ වරදක් නෑනේ බන්. උබලගෙ නමට නැති ඉඩමක් අහවල් එකටද application එකට දැම්මේ.
    Wife ගෙ අම්මගෙ එක කලින්ම දැම්ම නම් ඉවරනේ.
    අනික පොඩි උන්ට ඔවා එච්චර තෙරුමක් නෑ. වැඩිය අවුල් ගන්නේ නැතුව කරන්න තියන දෙයක් බලපන්
    වයිෆ්ගේ අම්මගේ ගෙදර චන්දේ නැති නිසයි දැම්මේ නැත්තේ මචන්
    oya koheda inne machan?
    මම කැලනිය පට්ටිය හන්දිය්යේ මචන්. ගුරුකුලේට තමයි ට්‍රයි කරන්නේ දා ගන්න
    පාසලට අධාරයක් කරන්නම් කියපන්... පලවෙනි සැරේ ම ගන්න එකක් නෑ ඊට පස්සේ වටයෙන් හරි ගනියි
    ඒක තමයි මචන් මාත් බලන්නේ. ඇපීල් එකේදි කතා කරලා බලනවා
    oya waraddagena thiyenawa ban.. oppuwe mokak hari waraddak thiyenawa nam..ethanin ehata balanne naa... ubata thibbe aduma tharame hora oppuwak hari thaththage namata hadagena yanna.. ekath diwurum pethsamak magin umbe thathtage name ekata thiyenna kiyala documents hadagena giya nam hari.. owa thithata karana ewun ona tharam innawa.. 10-20 k wiyadam kara nam awulak wenne naa.. apeth cousin kenek okkoma hari widihata hadagena gihin kela wuna..podi dekata.. apply karanna kalin circulars balanna thibba.. ubata dan karanna thiyena ekama dee.. pinawa alla ganna try ekak dipan.. mokada porage athe thamayi okkoma thiyenne.
    ලොකුවට හිතුවේ නැහැ බන්. දැන්නම් පට්ට අවුල්. මගේ වරදක් නිසා ලමයට ඉස්කෝලයක් නැති වෙයිද කියලා හිත හිත දුක් වෙනවා. ඔෆිස් එකේ වැඩක්වත් හරියට කර ගන්න හිතෙන්නේ නැහැ
     
    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    pinawa alla ganna try ekak dipan.. parakku karanna epa.. waiting list ekata hari daganna try ekak dipan.. pinawa.. set karagena kiyak hari dila wade kara ganin..
     
    • Like
    Reactions: malinga_roxxx

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    Firstly, oya siddiya normal ekak saha anith ayata wenna puluwan deyak.
    Oyala (parents la hatiyata) waraddak karala naha so overthink karanna epa. But parents la hatiyata eeta wada deyak karanna thibba kiyala hithenawa.
    meyala parents la hatiyata lokuma weradda karala.. thamanatawath thamange piyatawath aithi nathi idamaka idan mokatada applicant une.. ganiwa ammage idame opuwata applicant una nam 95 marks enawane..
     
    • Like
    Reactions: malinga_roxxx

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    උබල බැන්දේ ලගදි නම් හෝ ළමයෙක් හදනවා නම් හදන්න කලින්ම ඔය වැඩ ටික කර ගනින් ඔප්පු ලයිට් බිල් අරව මේවා බලා බ්ලා බ්ලා ..... OBA එකේ ඉන්නවා නම් ගිහින වාත වේවි :cool: වැඩ ඉල්ලගෙන කරලා ඩියුටි හිටිය කියල ලේකම්ගෙන් ලියමක් අරගනින් :yes::yes:
     
    • Like
    Reactions: malinga_roxxx

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Mama generally advice ekak dennam
    Lankawe minissu iskolta daganna eka lokuma task eka karagannawa
    ekata patta effort ekak dala hithan innawa eka kalama hari kiyala, habai eka podi deyak witarai

    lamaita ugannanawa kiyanne eeta eha giya deyak, lamaya wenuwen thamange welawa, dan kale classes
    anika school iwara wela degree, Msc, Phd kochchara durak yanna puluwanda?

    wena school ekakata danna, puluwan nam scholarship eken udata yanna, ehema bari unoth A\Ls walin hoda campus ekaka yawanna balanna
    ehema bari unoth private dala Msc/PHD ekaka hoda uni ekakata danna balanna :)

    Take it has a step back but return with bugger steps :) Its not end of the world
    lankawa ratak widiyata yana widiya baladdi hodama school ekata dala hodama degree eka dammat quality life ekak gewanna baha
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    meyala parents la hatiyata lokuma weradda karala.. thamanatawath thamange piyatawath aithi nathi idamaka idan mokatada applicant une.. ganiwa ammage idame opuwata applicant una nam 95 marks enawane..

    Owu Bro... oya kiyana eka aththa..
    Waraddak rijuwama karaa kiyala kiyanna mata hitha ida dunne naha....
    saha ema waradda dan hadanna amarui nisa thamai mama positive widihata liuwe.

    Saha, api hariyatama danne naha wena prashna nisa oya land case eka wunaada kiyala..
    Thanks for your input. :yes:
     
    • Like
    Reactions: malinga_roxxx