මාත් උපතින් බෞද්ද එත් මේකට මාත් පොඩ්ඩක් වත් කැමති නෑ. දුෂ්කර ගම් තමයි මේක සැහෙන්න වෙන්නේ. ළමයි 5, 6 හදල ජිවත් වෙන්න අමාරු වුනාම මහන කරවනව.
sira bn lamai loku wela egollange kamaththen mahana wena eka wenama deyak
මාත් උපතින් බෞද්ද එත් මේකට මාත් පොඩ්ඩක් වත් කැමති නෑ. දුෂ්කර ගම් තමයි මේක සැහෙන්න වෙන්නේ. ළමයි 5, 6 හදල ජිවත් වෙන්න අමාරු වුනාම මහන කරවනව.
එතකොට ලමයගෙ අකමැත්තෙන් ඉස්කෝලෙ, මොන්ටිසෝරි, ඩේ කෙයා ගිහිං දාන එකත් මානව හිමිකං කඩවීමක්ද ආයිබොවන්ඩ ? අපිට අද ලමයින්ව අකමැත්තෙන් ඉස්කෝලෙ දාන එක වගේ තමා ඒ කාලෙ මහණ කිරීම. අද අපිට ලමයි මහණ කිරීම වැරදි දෙයක් වගේ හිතෙන්නෙ ඒක ඒක අසාමාන්යකරණය කරල තියෙන නිසා.

අපේ නෑදෑ වෙන අයියා කෙනෙක් ඉන්නවා සිවුරු ඈරපු. බුවා පොඩි කාලේ මහණ කලේ. කෑම්පස් යන අතර සිවුරු ඈරියේ. උගෙන් ඈහුවම මහණ වුනේ ඈයි කියලා, පන්සලේ තියෙන කෑම වලට ආසාවේ කිව්වා. ඌ කලේ කලා උපාධි.
සිවුරු ඈරලා ජීවත් වෙන්න නොවිදිනා දුක් වින්දා. හරියට රස්සාවක් ලෑබුනේ නෑ. මිනිහා කට්ට කාලා අල්ලන් හිටියා. අන්තිමට යාලුවෙක් ඩුබායි වල ජොබක් සෙට් කලා. ඒකෙන් ගොඩ ගියා. හිතපල්ලා අවුරුදු ගානක් දහම ඉගෙන ගෙන පන්සලේ ඉදලා, තරුණ වයසට ඈවිල්ලා සිවුරු අරින්න හිතුනම......... සිවුර ඈරලා ආවම සමාජය සලකන විදිහ.... රස්සාවක් කරන්න සුදුසුකම් නෑතිකම. පට්ට පරශ්න. තනිකරම විනාශයක්.
ඔය අත්දෑකීම හින්දා මම නම් කෑමති තමන්ට තේරෙන වයසට ඈවිල්ල මහන වෙන එකට.
අපිට වෑල නොබල කෙල්ලෙක් සෙට් කර ගන්නේ නෑතිව කොල්ලො එක්ක රස්තියාදු ගහන්න, ෆිල්ම් බලන්න යන්න, සෙල්ලම් කරන්න, ගේම් ගහන්න නෑතිව ඉන්න පුලුවන්ද? මහණ වෙලා හරි වයසට එනකොට ඕවා පේනකොට අවශයතා එනකොට කොහොමද ඉන්නේ. අන්න ඒකයි යතාර්තය
මමත් මේක අනුමත කරන්නේ නෑ
මේ වයසේ ළමයෙකුට මොකක්ද බන් සංසාරේ ගැන තියෙන අවබෝධය
දරැවෙක් ශාසනයට පූජා කරනවා කියන්නේ හතර වරිගෙම නිවන් දකින්න පුලුවන් බලවත් පුණ්‍ය කර්මයක් විදිහටයි සදහන් වෙන්නේ. ඉතිං මේ සිද්ධ කලා ඌ ඒ අති උතුම් පුණ්‍ය කර්මය අනුමෝදන් කරගනින් බං නිකන් නිෂ්පල කතා නොකියා. මේකෙන් වෙන්නේ උඹේ එකවුන්ට් එකේ පවු කොලම් එක තවත් පිරෙන එකම තමයි. අනික තව කවුරැහරි තමුන්ගේ දරැවෙන් ශාසනය වෙනුවෙන් පූජා කරන්න හිටියයන් ඒ පුද්ගලයට යම් චකිතයක් හිතේ ඇති වෙලා ඒ පුණ්‍ය කර්මය මග හැරෙන්නත් පුලුවන්. උඹ තවත් පාප කර්මයක් ඒකෙන් ගොඩ නගා ගන්නවා.
අනික මේ දේ නොකල යුතු දෙයක්නම් බුදු හාමුදුරැවෝ ඕකට විනය කර්මයක් පනවනවා මහන කරද්දි තිබිය යුතු වයස එහෙම සදහන් කරලා. එහෙම නොකලේ අවුලක් නැති නිසයිනේ. බුදුවරයෙක් කියන්නේ අති උතුම් වූ උත්තමයෙක්. යමක් තීරණය කරද්දි අතීත වර්තමාන අනාගත යන තුන් කාලය දිහාම නිවරදිවම බලලා තමයි ඒ දේ තීරණය කරන්නේ. නැතුව ආවාට ගියාට එහෙම තීරණ ගන්නේ නැහැ. බුදුවරැ අනුමත කල දෙයක් උඹ විවේචනය කරන්න ගිහින් නිකන් ටින්කිරි ගාගගන්න එපා...

ඔවු ඒක ලොකු පිනක් වෙන්න පුලුවන්. අනික මහණ දම් පුරලා සසර කෙටි කරගන්නත් පින් තියෙන්න ඕනේ. උබ හිතෙනවද දෑන් ඉන්න ස්වාමීන්වහන්සේලාගෙන් කී දෙනෙක් හරියටම සසරෙන් එතර වෙන්න මහණදම් පුරනවා කියලා. ඈත්තටම හරියට සිවුරේ ඉන්නවා කියන්නේ පට්ට අමාරු වෑඩක්, මම කියන්නේ හරියට මහණදම් පුරන එක. ඈත්තටම මහණ වෙලා ඉදලා සිවුරු අරින එක පවු සිද්ද වෙන වෑඩක්ද? සිවුරු හෑරියම සමාජයෙන් ලෑබෙන චරිත සහතික අමතක කරමුකෝ. ඒක පවක්ද නෑද්ද කියලා උබලා දන්නවද?

හාමුදුරුවො හරියට මහණදම් පුරන්නෙත් නැත්තං, මහණ වෙලා කරන්නෙ ආතල් ගන්න එක නං, ඇයි සිවුරු අරින්නෙ ?![]()
හාමුදුරුවො හරියට මහණදම් පුරන්නෙත් නැත්තං, මහණ වෙලා කරන්නෙ ආතල් ගන්න එක නං, ඇයි සිවුරු අරින්නෙ ?![]()
Kasada bandinna
සමහරවිට සිවුර අරිනවා ඈත්තේ දෙබිඩි ජීවිත ගෙවන්න බෑරි හින්දා. හෑම කෙනාම ආතල් ගන්නේත් නෑ සිවුරු අරින්නෙත් නෑ. ඈත්තටම ලොකෝත්තර දේවල් අත ඈරලා භාවනාම කරන හාමුදුරුවරු කොච්චර ඉන්නවාද? ඒ වගේම තමන්ට මහණදම් පුරන්න බෑරි නම් සිවුර අරින එක හරි නේද? නමුත් ඒක පවක්ද?
ubalage agame un maragena maruna madida. ane paw denne nathuwa ube agamak bala ganin..islam agama wenuwen maragena marunama suwargeta yanna puluwan lu...
nikamata kiwwe,,,

ලමයෙක් බිලි දීලා හතර වරිගයම දිව්‍යලෝකවල යන්න හිතන මායන් අය අතරත් හිටියා.ඕවා බොරු කතා.එහෙම ලමයි අරගෙන ගිහින් මහන කරලා යන්න පුලුවන් නිවනක් හෝ දිව්‍යලෝක මේ විශවය තුල නෑ.බුදුන් කියන්නේ තමන්ට තමන්ගේ විමුක්තිය සලසගන්න එක.ඒකට තමන් මහන වෙලා තමන් මහන දම් හරියට පුරන්න ඕන.වෙන මහනකම භ්රක්මචර්යාව කියන්නේ මොකද කියල හරි හැටි නොදන්න එකෙක් බිලි දීලා යන්න බෑ.උන්ව අපායටවත් ගන්න එකක් නෑදරැවෙක් ශාසනයට පූජා කරනවා කියන්නේ හතර වරිගෙම නිවන් දකින්න පුලුවන් බලවත් පුණ්‍ය කර්මයක් විදිහටයි සදහන් වෙන්නේ. ඉතිං මේ සිද්ධ කලා ඌ ඒ අති උතුම් පුණ්‍ය කර්මය අනුමෝදන් කරගනින් බං නිකන් නිෂ්පල කතා නොකියා. මේකෙන් වෙන්නේ උඹේ එකවුන්ට් එකේ පවු කොලම් එක තවත් පිරෙන එකම තමයි. අනික තව කවුරැහරි තමුන්ගේ දරැවෙන් ශාසනය වෙනුවෙන් පූජා කරන්න හිටියයන් ඒ පුද්ගලයට යම් චකිතයක් හිතේ ඇති වෙලා ඒ පුණ්‍ය කර්මය මග හැරෙන්නත් පුලුවන්. උඹ තවත් පාප කර්මයක් ඒකෙන් ගොඩ නගා ගන්නවා.