ලමයි එක්ක පූල් එකකට ගියාම උන් අහන ප්‍රශ්න 18+

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,053
    3,082
    113
    43
    Wakanda
    මාමගෙ පුතා රට ඉදන් ආව ලගදි. ඌ රට හිටියට වයිප් ලමය ලංකාවෙ. ඌ ආවම අපිවත් එකක් ට්රිප් එකක් ගියා. ඇවිදල කරල හවස ගියා හෝටලේට ගිහින් හවස පූල් එකට බැස්ස. මායි මාමගෙ පුතයි එයාගෙ වයිපුයි අවු 5 පොඩි එකයි ජල ක්‍රීඩා කර කර හිටිය. පොඩි එකාට අර හුලං ගහපුව අත්දෙකට දාල ටියුබයක බස්සල හිටියෙ. අපි ඉතින් ගමේ මිනිස්සුනෙ, අර නංගි පූල් බැස්සෙ ගෙදරට අදින කොට කලිසමයි ටීෂට් එකකුයි ඇදගෙන.
    ඕම විනාඩි දහයක් යද්දි ලන්කන් යන්ග් කපල් එකක් ආව කෙල්ල තොන්ග් බිකිනි එකක් ඇදන් පූල් එකට බැස්සෙ. අපි ඩෝන්ට් කෙයා හිටිය. ඒත් දන්නවනෙ පොඩි උන් ගැන. උන් හැමවෙලේම කියවනව. හැමදෙයක් ගැනම ප්රෂ්න අහනව.
    පොඩි එකා ඕක දැකල කියනව " අම්මෙ අර නැන්දි ඇදුම් නැතිව ඉන්නෙ" අපි ඇහුනෙ නෑ වගේ හිටිය, තව පාරක් පොඩි එකා ඒකම ඇහුව. ඒත් ඇහුනෙ නෑ වගේ හිටිය.
    මුගෙ කටත් සද්දයි. ඊලගපාර ඇහුව " අම්මෙ ඇයි අර නැන්දි ඇදුම් නැතිව ඉන්නෙ" කියල. ඒපාර නන්ගි රවල බලල "කට වහගන්නව" කීව. ඊට පස්සෙ ඉතින් පොඩි එකා අඩන්න ගත්ත.

    උබලගෙ පොඩි පූල් වලදි බීච් වලදි ඔහොම ප්රෂ්න අහනවද? උබල මොනවද දෙන උත්තර.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,561
    9,051

    Ape nam as loku karala balanawa. Dannawa aai ahuwoth chatas gala shot ek hambenw kiyl
     
    • Like
    Reactions: Besamaayam

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Oka purudu unama awulak na. Podi kale indan unta magic karama thamai owa balanne. Oka samanya deyak kiyala podi unta kiwwama kaleth ekka owa normal wenawa.

    Samanyayen dan Hotels wala Tshirt kalisan gahan pool bahina ewun adui.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,666
    949
    113
    Australia
    මෙහේ පූල් වල පොඩි කෙල්ලො කොල්ලො ඇඳුම් මාරු කරන්නෙ පූල් එක ළඟ එළියෙ. අවුරුදු 10-12 කෙල්ලො කොල්ලො කිසි ගාණක් නැතුව ඇඳුම් මාරු කරනවා. හැබැයි ටීන් ඒවුන් නම් ඇතුලට ගිහින් මාරු කරන්නෙ.
     
    • Like
    Reactions: Besamaayam

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,053
    3,082
    113
    43
    Wakanda
    Oka purudu unama awulak na. Podi kale indan unta magic karama thamai owa balanne. Oka samanya deyak kiyala podi unta kiwwama kaleth ekka owa normal wenawa.

    Samanyayen dan Hotels wala Tshirt kalisan gahan pool bahina ewun adui.
    සාමාන්‍යයි කීවම තල ප්රෂ්න අහනවනෙ

    මෙහේ පූල් වල පොඩි කෙල්ලො කොල්ලො ඇඳුම් මාරු කරන්නෙ පූල් එක ළඟ එළියෙ. අවුරුදු 10-12 කෙල්ලො කොල්ලො කිසි ගාණක් නැතුව ඇඳුම් මාරු කරනවා. හැබැයි ටීන් ඒවුන් නම් ඇතුලට ගිහින් මාරු කරන්නෙ.
    කොලබද?
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    සාමාන්‍යයි කීවම තල ප්රෂ්න අහනවනෙ

    කොලබද?
    School Swimming Competitions wala nam kisima awulak nathuwa girls, teens la change karanawa. Unta owa magic na. Samanyen hotels walata nithara yana ekek nam untath owa normal.

    Lamainta therun karala diyan swim karaddi andina andum ohoma thamai kiyala. Podi kale indan unta ohoma andum magic karawanna epa. Ethakota thamai ehen mehen kage hari ange kallak dakkoth naraka sithuwili enne.
     
    • Love
    Reactions: Besamaayam

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,053
    3,082
    113
    43
    Wakanda
    School Swimming Competitions wala nam kisima awulak nathuwa girls, teens la change karanawa. Unta owa magic na. Samanyen hotels walata nithara yana ekek nam untath owa normal.

    Lamainta therun karala diyan swim karaddi andina andum ohoma thamai kiyala. Podi kale indan unta ohoma andum magic karawanna epa. Ethakota thamai ehen mehen kage hari ange kallak dakkoth naraka sithuwili enne.
    අන්නහරි. ඒක හොද දෙයක්