චන්දෙ ඉල්ලද්දි මිනිස්සුන්ට කියන්නෙ ලන්කාව හොදම රට කරනවා කියලා. බලයට ආපු ගමන් හම්බකරගෙන ලමයි රට යවනවා.
ගොඩක් අයට පිටරටවල් වල ගෙවල් එහෙමත් තියෙනවා.
ලන්කාව බන්කොලොත් වුනාට එයාලට අදාල නෑ පුලුවන් තරම් හම්බ කරගෙන රට යනවා.
මම කියන්නෙ කෙටි කාලීන දෙයක් නෙමෙයි හැම පක්ශෙම ඔහොමයි.
ලන්කාවට ඔච්චර ආදරේ නම් ලමයි රට යවලා පෙන්ශන් එක ප්ලෑන් කරන්නෙ ඇයි