ලමයි රට ඉන්න දේශපාලුවෝ

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    චන්දෙ ඉල්ලද්දි මිනිස්සුන්ට කියන්නෙ ලන්කාව හොදම රට කරනවා කියලා. බලයට ආපු ගමන් හම්බකරගෙන ලම‍යි රට යවනවා.
    ගොඩක් අයට පිටරටවල් වල ගෙවල් එහෙමත් තියෙනවා.
    ලන්කාව බන්කොලොත් වුනාට එයාලට අදාල නෑ පුලුවන් තරම් හම්බ කරගෙන රට යනවා.
    මම කියන්නෙ කෙටි කාලීන දෙයක් නෙමෙයි හැම පක්ශෙම ඔහොමයි.
    ලන්කාවට ඔච්චර ආදරේ නම් ලමයි රට යවලා පෙන්ශන් එක ප්ලෑන් කරන්නෙ ඇයි
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    උබ මේ හින්ට් ගන්නේ අයර්ලන්තේ ගෙවලුත් තියෙනවා කියන අනුර කුමාරගේ, ළමයට නේද?
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    උබ මේ හින්ට් ගන්නේ අයර්ලන්තේ ගෙවලුත් තියෙනවා කියන අනුර කුමාරගේ, ළමයට නේද?
    එකෙක්ට නෙමෙයි හැමෝටම
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    හා හා හැමෝම කිව්වට රනිල් හාමු, සජිත් හාමු අදාල නැහැ.
    ඔයාගෙ හාමුලා දෙන්නත් අදාලයි. මොන පාටද කියන එක මට කිසිම ප්‍රශ්නයක් නෑ