ලමයි හදන් නැතිව ඉන්න

NetFreak

Well-known member
  • Oct 23, 2016
    1,616
    2,842
    113
    loop water GIF
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,826
    1
    6,682
    113
    වයසට ගියාම වතුර උගුරක් වත් දෙන්න එකෙක් නැති උනාම තේරෙයි උබලට
    What if you keep making girls
    What if you don't get any boy sperms
    Girls won't take care of you
    Girls are a liability 😬
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,329
    2,958
    113
    අන්තර් අභිජනනය මගින් සරු ජනිතයන් බිහි කරපන්. ජීවයේ පදනම එයයි!
    උදාහරණයක් මගින් පැහැදිලි කළ හැකිද මෙය
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    දෙන්නා විතරක් ඉන්න එක බෝරින්ද?

    නැ, මේ මායි දෝනියි ඉන්නේ
    දෝනිලා ඕනේ ඕනේ වෙලාවට මාරු කරන්නත් ලේසියි ළමයි නැති වුනහම
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,422
    75,114
    113
    දෙන්නා විතරක් ඉන්න එක බෝරින්ද?
    උඹේ කැමැත්ත, ලමයි හදන එක ලොකු වගකීමක්, නිදහස නැති වෙනවා, වැඩ වැඩි වෙනවා, හැම තීරනයක්ම එයාල මත තමා depend වෙන්නෙ, ජීවිතේ අතාරින්න බෑ.

    හැබැයි උන් උඹලට "අම්මේ තාත්තේ" කියාගෙන හිනා වෙලා උඹලා දිහා බලනකොට ඔය උඩ කියපු හැම එකම බරක් වගේ තේරෙන්නෙ නැතුව යනවා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,236
    67,629
    113
    50 60 ganan waladi nan boring wenawa athi.etakan hituoth hodai me yana widiyata 50 witara marei wage.
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,332
    2,201
    113
    California
    ඕක කිරියේ අහනවානම් වදින්නම් ලමයි හදන්න එපා

    ලමයව international school එකකට දාලා ඒත් එක්කම higher studies වලට abroad යවන්න සල්ලි තියාගෙන ඉන්න :P
    හැමෝටම ඒ සැප නැහැ තමයි; එකෙක්ට හරි ඒක වෙනවනම් ඒ ඇති