ලමා-ගී උදවුවක් ඔනේ..

signshop

Well-known member
  • May 30, 2011
    12,194
    8,926
    113
    Dubai
    ලමා-ගී උදවුවක් ඔනේ..

    උදවුවක් ඔනේ.. මචන්ලා කාගෙ හරි ලග තියෙනවාද සින්හල ලමා ගී එකතුවක්.. ලොකුම ලොකු උදවුවක් මචන්. මට මෙහේ හොයා ගන්න නෑ ලමා ගී.. තියෙන කෙනෙක් ඉන්නවා නම් ලින්ක් එකක් හරි දෙන්න පුලුවන්ද Download කර ගන්න. වීඩියො නම් ගොඩක් හොදයි. MP3 උනත් කමක් නෑ උදවු කරන හැමොටම රෙප් වලින් උදවු කරන්නම්...Please machanla...
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,194
    8,926
    113
    Dubai
    අයි බන් කිඹුල් අන්කල් ගාව තියෙනවනේ

    බුම්ප්

    Thanks machan..Rep+.

    http://www.elakiri.com/forum/showthread.php?t=1480609

    උඹට කලින් රෙප් දීලා තියෙනවාලු... ඒ නිසා දෙන්න බැරිලු.. ගොඩක් ස්තූති මචන්
     
    • Like
    Reactions: rx_storm_aight

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    උදවුවක් ඔනේ.. මචන්ලා කාගෙ හරි ලග තියෙනවාද සින්හල ලමා ගී එකතුවක්.. ලොකුම ලොකු උදවුවක් මචන්. මට මෙහේ හොයා ගන්න නෑ ලමා ගී.. තියෙන කෙනෙක් ඉන්නවා නම් ලින්ක් එකක් හරි දෙන්න පුලුවන්ද Download කර ගන්න. වීඩියො නම් ගොඩක් හොදයි. MP3 උනත් කමක් නෑ උදවු කරන හැමොටම රෙප් වලින් උදවු කරන්නම්...Please machanla...

    Meke balapan, :yes::D:D:D

    http://www.topsinhalamp3.com/categories/sinhala-lama-geetha-mp3-songs.php

    http://www.topsinhalamp3.com/index.php