guru varunnta anith hama dema nikan hambevenavam , e minisu mudalata uganne nathivey ex -- medicin , lamayge one kam , traveling , inna gedarak etc , me kisideyak e minisunta nikan hambenne nane , money one ne .. politicak vidihata teachers la diha balanna epa...දණ ගහල වැන්ද කියල ගුරුවරු නිකං උගන්නන්නෙ නෑ කියන එක තේරුම් ගන්න් ඕනෙ. පඩියට ඉගැන්නුවත් දණ ගහල වඳින්න වටින මිනිස්සු ඉන්නවා, ඒ අය විතරක් තෝරගන්න ඕනෙ.
ලමයි ගැන හිතන එවුන් තමයි ලමාදින සමරන්න ඕනෙ කියල හිතෙන්නෙ නැද්දමොකද්ද ඒකේ ඇති වැරැද්ද ?
ithn? mage podi ekath gedara.ලමයි ගැන හිතන එවුන් තමයි ලමාදින සමරන්න ඕනෙ කියල හිතෙන්නෙ නැද්ද
@hrm ඩිස්ලයික් ගැහුවට වැඩක් නෑ ලමා දිනේ දවසේ ලමයින්ට ඉස්කෝල වහල
------ Post added on Oct 1, 2021 at 11:33 AM
ලමයින්ගෙ අයිතිවාසිකම් නැති දවසක් අද. ආණ්ඩුවත් එක්ක තියෙන ඇරියස් එක අහිංසක ලමයි පිට ගියා.ithn? mage podi ekath gedara.
bumpලමයින්ගෙ අයිතිවාසිකම් නැති දවසක් අද. ආණ්ඩුවත් එක්ක තියෙන ඇරියස් එක අහිංසක ලමයි පිට ගියා.
eka gana matath kanagatui. lamain ge witharak newei bahutharayak rate minissunta wela thiyenneth eka.ලමයින්ගෙ අයිතිවාසිකම් නැති දවසක් අද. ආණ්ඩුවත් එක්ක තියෙන ඇරියස් එක අහිංසක ලමයි පිට ගියා.
කවුරුත් කරන්නෙ පඩියට රස්සාවක්, අමුතුවෙන් හිතන්න දෙයක් නෑ.guru varunnta anith hama dema nikan hambevenavam , e minisu mudalata uganne nathivey ex -- medicin , lamayge one kam , traveling , inna gedarak etc , me kisideyak e minisunta nikan hambenne nane , money one ne .. politicak vidihata teachers la diha balanna epa...