ලමා දිනේ සමරන ආත්මාර්ථකාමී ගුරුවරු

dmsupun

Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    දණ ගහල වැන්ද කියල ගුරුවරු නිකං උගන්නන්නෙ නෑ කියන එක තේරුම් ගන්න් ඕනෙ. පඩියට ඉගැන්නුවත් දණ ගහල වඳින්න වටින මිනිස්සු ඉන්නවා, ඒ අය විතරක් තෝරගන්න ඕනෙ.
     
    T Eranga

    Active member
  • Aug 9, 2006
    238
    164
    43
    දණ ගහල වැන්ද කියල ගුරුවරු නිකං උගන්නන්නෙ නෑ කියන එක තේරුම් ගන්න් ඕනෙ. පඩියට ඉගැන්නුවත් දණ ගහල වඳින්න වටින මිනිස්සු ඉන්නවා, ඒ අය විතරක් තෝරගන්න ඕනෙ.
    guru varunnta anith hama dema nikan hambevenavam , e minisu mudalata uganne nathivey ex -- medicin , lamayge one kam , traveling , inna gedarak etc , me kisideyak e minisunta nikan hambenne nane , money one ne .. politicak vidihata teachers la diha balanna epa...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,189
    1
    58,560
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොකද්ද ඒකේ ඇති වැරැද්ද ?
    ලමයි ගැන හිතන එවුන් තමයි ලමාදින සමරන්න ඕනෙ කියල හිතෙන්නෙ නැද්ද

    @hrm ඩිස්ලයික් ගැහුවට වැඩක් නෑ ලමා දිනේ දවසේ ලමයින්ට ඉස්කෝල වහල
    ------ Post added on Oct 1, 2021 at 11:33 AM
     
    • Dislike
    • Like
    Reactions: hasithayad and hrm

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,004
    3,460
    113
    Battaramulla, Sri Lanka
    ලමයි ගැන හිතන එවුන් තමයි ලමාදින සමරන්න ඕනෙ කියල හිතෙන්නෙ නැද්ද

    @hrm ඩිස්ලයික් ගැහුවට වැඩක් නෑ ලමා දිනේ දවසේ ලමයින්ට ඉස්කෝල වහල
    ------ Post added on Oct 1, 2021 at 11:33 AM
    ithn? mage podi ekath gedara.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ලමයින්ගෙ අයිතිවාසිකම් නැති දවසක් අද. ආණ්ඩුවත් එක්ක තියෙන ඇරියස් එක අහිංසක ලමයි පිට ගියා.
    bump
     
    • Like
    Reactions: topkollek

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,004
    3,460
    113
    Battaramulla, Sri Lanka
    ලමයින්ගෙ අයිතිවාසිකම් නැති දවසක් අද. ආණ්ඩුවත් එක්ක තියෙන ඇරියස් එක අහිංසක ලමයි පිට ගියා.
    eka gana matath kanagatui. lamain ge witharak newei bahutharayak rate minissunta wela thiyenneth eka.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    guru varunnta anith hama dema nikan hambevenavam , e minisu mudalata uganne nathivey ex -- medicin , lamayge one kam , traveling , inna gedarak etc , me kisideyak e minisunta nikan hambenne nane , money one ne .. politicak vidihata teachers la diha balanna epa...
    කවුරුත් කරන්නෙ පඩියට රස්සාවක්, අමුතුවෙන් හිතන්න දෙයක් නෑ.