රුසියානුවෝ කියන්නේ හෙන කෘර ජාතියක්. එක දේශපාලනිකව සහ සමාජීය වශයෙන් පවතින දෙයක්.
රුසියානුවන්ට මානුෂිය හැඟීම් ගොඩක් අඩුයි.
ඒ අතින් ඇමෙරිකන්කාරයෝ කොයිතරම් මානුෂිකද නේද
පව් යකෝ ඔවා බලු වැඩ
-
-
-
-
-
පවු නේද බන් සත්තු. අපේ එහා ගෙදර බල්ලෙක් ඉන්නවා. උ හරි හොද බල්ලා. නැට්ට වනාගෙන එනවා මං එනකොටත්. මං කෑම එහෙම දුන්නා කාලයක්. පස්සේ අපේ ගෙදර අයගෙ බර බරේ නිසා නැවැත්තුවා (බර බරේ දැම්මේ උ අපේ ගෙදර පැලපදියම් වෙන්න සෙට් වෙයි කියල. එහෙම වුනොත් අවුලක් නෙ) ඒ ගුණේටද මන්දා උ් මාව දැක්කම දුවගෙන එනවා ඈත තියාම.. හැබැයි එහා ගෙදර වුන් බල්ලාව තියන්නෙ පාරේ. උන්ගෙ ගෙදර එහෙම ලොකු ඉඩක් නැ. ගේට්ටුව ඇරිය ගමන් දොර තියෙන්නේ. පොඩි ගෙයක්. ඒක නිසාද මන්දා බල්ලව තියෙන්නේ පාරේ. ඉතින් උ වැස්සට තෙමෙනවා. අවුවට වේලෙනවා. සමහර වෙලාවෙ අපේ ගෙදර පැත්තකිනුත් ඇවිල්ලා නිදාගෙන ඉන්නවා. අපේ වත්තේ දුවනවා එහෙ මෙහේ. ලගදි පේන්න හිටියෙ නැ. අපේ තාත්ත කිවුවා එහා ගෙදර කොල්ලා ගල් ඉන්නකින්ද කොහෙද බල්ලට ඇනලලු. වැඩි විස්තරයක් දන්නෙ නැ. මං හිතන්නේ මැරිල ඇති. උ මහ කාලකණ්ණි කොල්ලෙක්. පොඩි කොල්ලෙක්. ආතල් එකට වගේ බල්ලගෙ ඇග උඩින් ගල් ඉන්න තියල තද කලාද දන්නැ උට රිදෙනවද බලන්න. හම්ම්.. දැන් නම් දැක්කෙ නෑ උව දවස් ගානකින්. පව් සතා
paw ban, marunada dannaa




bump

TFS++




