ලයිට්බිල ආව 8648/= යි 😨

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මම නම් පැය 3කට සීමා කලා ලැප් එක පාවිච්චි කරන එකත්

    ලැපට එච්චර යන්නේ නෑ බන්.. වොට් 65 නේ... ඩෙක්ස් ටොප් pc තමා ලයිට්බිල් කන්නේ.. පිසි එකට 450 වොට්, මොනිටර් එකට 25 වොට් ද කොහෙද... මොනිටර් එකේ වොට් ගාන මතක නෑ.. ටෝටල් එක 500 වොට් කිට්ටුව නේ... ගෙමින් පිසි වල එහෙම ඔයිට් වැඩි ග්‍රැපික් කාඩ් එනකොට...

    උබ ඔන්ලයින් මනි මොනා හරි නෙමේ ද කරන්නේ ජොබ් එකක් විදියට , එහෙම නොවෙන කෙනෙක්ට් ඉතින් පැය 3-4 ඇති ඉතින් දවසට....
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උබ ඔන්ලයින් මනි මොනා හරි නෙමේ ද කරන්නේ ජොබ් එකක් විදියට , එහෙම නොවෙන කෙනෙක්ට් ඉතින් පැය 3-4 ඇති ඉතින් දවසට....
    කරන්න නම් අදහසක් තිබ්බා බිල වැඩි වෙන්න කලින්.දැන් ඒක අතහැරලා ඉන්නේ

    ඔව් 3ක් ඇති
     
    • Like
    Reactions: NRTG and allrights

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මම දවසම කම්පුටරේ දාලත් මගෙ යුනිට් 89යි උබ මොනාද කරන්නෙ මමනං ජොබ කරන්නෙ ඒකෙන්
    බවුත් එහෙම ගහං ඉන්නවද දවසම
    අඩේ එතකොට අපේ වැඩි ඇයි?
    Stand Fan දෙකක් තියෙනව දෙකම දවසට පැය 20 ක් විතර වැඩ
    තාත්තගෙයි මගෙ එකයි 😅

    ලැපට එච්චර යන්නේ නෑ බන්.. වොට් 65 නේ... ඩෙක්ස් ටොප් pc තමා ලයිට්බිල් කන්නේ.. පිසි එකට 450 වොට්, මොනිටර් එකට 25 වොට් ද කොහෙද... මොනිටර් එකේ වොට් ගාන මතක නෑ.. ටෝටල් එක 500 වොට් කිට්ටුව නේ... ගෙමින් පිසි වල එහෙම ඔයිට් වැඩි ග්‍රැපික් කාඩ් එනකොට...

    උබ ඔන්ලයින් මනි මොනා හරි නෙමේ ද කරන්නේ ජොබ් එකක් විදියට , එහෙම නොවෙන කෙනෙක්ට් ඉතින් පැය 3-4 ඇති ඉතින් දවසට....
    PC එකට 450ක් යන්නෙ නෑනෙ :baffled:
    ------ Post added on May 4, 2023 at 12:42 PM
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අඩේ එතකොට අපේ වැඩි ඇයි?
    Stand Fan දෙකක් තියෙනව දෙකම දවසට පැය 20 ක් විතර වැඩ
    තාත්තගෙයි මගෙ එකයි 😅

    ------ Post added on May 4, 2023 at 12:42 PM
    උඹ පලයන් තාත්තාගේ කාමරේට
     
    • Haha
    Reactions: allrights

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    r 600+ නැති, පරණ ගෑස් එක තියෙන ෆ්‍රිජ් එකක් ඇති උගේ ගෙදර සමහර විට....
    චූටි සුපිරි Samsung ෆ්‍රිජ් එකක් තියෙන්නෙ
    වොට් 60 යි 😅

    තාත්තයි මායි ෆෑන් එක දාගෙනමයි බං ඉන්නෙ. ෆෑන්වලට විතරක් දවසට යුනිට් 2 ක් විතර යනව ඇති

    https://www.inchcalculator.com/watts-to-kwh-calculator/
     
    • Like
    Reactions: NRTG

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අනුරාධගේ අවධානය පිණිස....

    මේ මාසේට එහෙනම් අමතර ආදයමක් ඕන වෙයි නේද ?
    343969085_182592171369703_2389049526069372822_n.jpg

    ඔබ Adobe InDesign සහ සිංහල ටයිප්සෙටින්ග් පිළිබඳ නිපුණයෙක්ද?
    එසේ නම් Muses Publishing House - Pvt Ltd ප්‍රකාශන සමාගම සමඟ අත්වැල් බැඳගැනීමට මෙන්න ඔබටත් අවස්ථාවක්.
    සිත්ගන්නාසුලු වැටුප් සමඟින් ස්ථිර පත්වීම් සහිත පූර්ණකාලීන රැකියාවකි.
    නියමිත කාලයකදී ඉහළ නිරවද්‍යතාවකින් යුතුව කැපවීමෙන්, මහන්සියෙන්, කාර්යාල වේලාවන් ගැන පමණක් නොසිතා වැඩකළ හැකි අය පමණක් [email protected] ලිපිනයට අයදුම්පත් යොමු කරන්න. විද්‍යුත් තැපෑලෙහි Subject කොටසේ job vacancy යනුවෙන් සඳහන් කරන්න.
    කිරිබත්ගොඩ, කැළණිය, කඩවත අවට විශේෂයෙන් සලකා බැලේ.
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    ලැපට එච්චර යන්නේ නෑ බන්.. වොට් 65 නේ... ඩෙක්ස් ටොප් pc තමා ලයිට්බිල් කන්නේ.. පිසි එකට 450 වොට්, මොනිටර් එකට 25 වොට් ද කොහෙද... මොනිටර් එකේ වොට් ගාන මතක නෑ.. ටෝටල් එක 500 වොට් කිට්ටුව නේ... ගෙමින් පිසි වල එහෙම ඔයිට් වැඩි ග්‍රැපික් කාඩ් එනකොට...

    උබ ඔන්ලයින් මනි මොනා හරි නෙමේ ද කරන්නේ ජොබ් එකක් විදියට , එහෙම නොවෙන කෙනෙක්ට් ඉතින් පැය 3-4 ඇති ඉතින් දවසට....
    pissuda oyi u dawasa tissema karanne meke thread dana ekane.. dala uge nathi wadama kiyana eka.
     
    • Like
    Reactions: NRTG and allrights

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,814
    113
    යුනිට් 321 ක්ම ගිහිල්ලා. යුනිට් 321ටම ගෙවලත් එක්ක. අමො අමො සුපිරි වැඩ්ඩෙක් සර් ඔයා නං. 🙏🙏😱😱🤣🤣
    Ai umba baagetada gewanne ponz?