ලයිට් එක පත්තු කළා

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අඩුම පෝස්ට් ගානෙන් උඹ වෙන්න ඇති කොටු ඔක්කොම ගත්තේ... එල එල
    මේ වගේ ත්‍රෙඩ් දිගටම දාලා උඩ එවුන් ඔක්කොම පාස් කරලා දාපන් :D
    ekane bakkare;):D
     

    crash45

    Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    එල එල සහොදරයා...අපගේ එලකිරිය සදහා ලයිට් එකක් වෙලා එලිය දෙන්න අනාගතයෙත්...තවත් ඉදිරියට එලකිරිය සමග ගත කරන්න කියල සුබ පතන්වා..!:):):):)
    මචන් වෙනද වගේම මේකත් ගොඩාක වටින ට්‍රෙඩ් එකක්...
    රෙප් දීල තියෙන්වලු කලින් සහෝ...සොරි වේවා...:(:(:(
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ලයිටි ගොඩට පැන්නට සුභ පැතුම්.....
    3d-ok2.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කො‍ටු 11 ක් ගැහුවා එල එල කොල්ලා...මගේ හද පිරි ස්තූතිය...පෝස්ට් එකත් වටිනවා A/L වලට Physics කල නිසා සිඟිති අවබෝධයක් තිබුනා..බල්බ් එක ගැන..ඒ දේවල් නැවත මතක් උනා..කියවද්දී මේ පෝස්ට් එක..
    ඇත්තට ඒ කාලේ අපිට තිබුන ප්‍රශ්නයක් තමයි මුන් මොන මඟුලකට මේ දේවල් හොයා ගත්තද කියන එක...අනික අපිට හොයා ගන්න කියලා කිසිම දෙයක් ඉතිරි කරල නැහැ නේ කියන එකයි
    ..
    හා බොරුද....

    REP + ADDED