congratz bro :) good thread
gayankuwait Well-known member Oct 13, 2010 56,347 4,726 113 Jun 18, 2012 #61 congratz bro good thread
gayankuwait Well-known member Oct 13, 2010 56,347 4,726 113 Jun 18, 2012 #64 migaramk said: අඩුම පෝස්ට් ගානෙන් උඹ වෙන්න ඇති කොටු ඔක්කොම ගත්තේ... එල එල මේ වගේ ත්‍රෙඩ් දිගටම දාලා උඩ එවුන් ඔක්කොම පාස් කරලා දාපන් Click to expand... ekane bakkare
migaramk said: අඩුම පෝස්ට් ගානෙන් උඹ වෙන්න ඇති කොටු ඔක්කොම ගත්තේ... එල එල මේ වගේ ත්‍රෙඩ් දිගටම දාලා උඩ එවුන් ඔක්කොම පාස් කරලා දාපන් Click to expand... ekane bakkare
crash45 Well-known member Oct 27, 2010 2,371 519 113 අනේ මන්ද... Jun 18, 2012 #67 එල එල සහොදරයා...අපගේ එලකිරිය සදහා ලයිට් එකක් වෙලා එලිය දෙන්න අනාගතයෙත්...තවත් ඉදිරියට එලකිරිය සමග ගත කරන්න කියල සුබ පතන්වා..! මචන් වෙනද වගේම මේකත් ගොඩාක වටින ට්‍රෙඩ් එකක්... රෙප් දීල තියෙන්වලු කලින් සහෝ...සොරි වේවා...
එල එල සහොදරයා...අපගේ එලකිරිය සදහා ලයිට් එකක් වෙලා එලිය දෙන්න අනාගතයෙත්...තවත් ඉදිරියට එලකිරිය සමග ගත කරන්න කියල සුබ පතන්වා..! මචන් වෙනද වගේම මේකත් ගොඩාක වටින ට්‍රෙඩ් එකක්... රෙප් දීල තියෙන්වලු කලින් සහෝ...සොරි වේවා...
ruwanjrc Well-known member Sep 22, 2010 22,327 1,133 113 කෙහෙල් ගහේ Jun 18, 2012 #70 Ela ela machn keep it up Rep3+
ncpasan Well-known member Mar 25, 2010 14,351 2,826 113 Battaramulla Jun 18, 2012 #71 ලයිටි ගොඩට පැන්නට සුභ පැතුම්.....
jds2012 Well-known member Mar 27, 2011 7,945 1,249 113 Everywhere... Jun 18, 2012 #73 Good Thread...... Congrtz ! ! ! ! !
dns creation Well-known member May 2, 2011 947 131 63 Athana Methana Jun 18, 2012 #74 එල මචෝ ,,,,+රෙප්.....2
sudu pusa Well-known member Oct 12, 2010 31,296 2,660 113 42 මහනුවර නගරය Jun 18, 2012 #75 සුපිරි පෝස්ට් එකක් සුභ පැතුම් මචන්....!!!
Randike Mendis Well-known member Oct 16, 2010 17,253 1,143 113 S.K Jun 18, 2012 #76 කොටු 11 ක් ගැහුවා එල එල කොල්ලා...මගේ හද පිරි ස්තූතිය...පෝස්ට් එකත් වටිනවා A/L වලට Physics කල නිසා සිඟිති අවබෝධයක් තිබුනා..බල්බ් එක ගැන..ඒ දේවල් නැවත මතක් උනා..කියවද්දී මේ පෝස්ට් එක.. ඇත්තට ඒ කාලේ අපිට තිබුන ප්‍රශ්නයක් තමයි මුන් මොන මඟුලකට මේ දේවල් හොයා ගත්තද කියන එක...අනික අපිට හොයා ගන්න කියලා කිසිම දෙයක් ඉතිරි කරල නැහැ නේ කියන එකයි.. හා බොරුද.... REP + ADDED
කොටු 11 ක් ගැහුවා එල එල කොල්ලා...මගේ හද පිරි ස්තූතිය...පෝස්ට් එකත් වටිනවා A/L වලට Physics කල නිසා සිඟිති අවබෝධයක් තිබුනා..බල්බ් එක ගැන..ඒ දේවල් නැවත මතක් උනා..කියවද්දී මේ පෝස්ට් එක.. ඇත්තට ඒ කාලේ අපිට තිබුන ප්‍රශ්නයක් තමයි මුන් මොන මඟුලකට මේ දේවල් හොයා ගත්තද කියන එක...අනික අපිට හොයා ගන්න කියලා කිසිම දෙයක් ඉතිරි කරල නැහැ නේ කියන එකයි.. හා බොරුද.... REP + ADDED
sudumalli2009 Well-known member Jul 10, 2010 12,058 3,777 113 මුහුද පැත්තේ.. Jun 18, 2012 #77 අපෙනුත් සුභ පැතුම් සහෝ.... ලයිට් ත්‍රෙඩ් එකත් එල.. ස්තුතියි...
Randir Well-known member Sep 5, 2006 17,944 2,471 113 Earth Jun 18, 2012 #78 congratulations, soon I will also be a light + R Reactions: Kosala_Wickramasinghe