ලප වහලෙක්ට රිදිලා මගේ රෙප් කපලා . වෙන මොකුන්ට චන්දේ දුන්නත් ලපයගේ පක්ෂෙට නම් චන්දයක් දෙන්නේ නෑ ලොවෙත් .ඔන්න හේතු ටික අහ ගනින් .
1. මුලින් දාන්නම් මගේ අත්දැකීම් ටිකක් . මගේ මල්ලි ඉපදුනේ 89. අපි හිටපු කුලී ගෙදර සෑහෙන්න රස්නෙයි . මල්ලි කිරි බොන්නේ ෆෑන් එක දාලා තිබ්බම . ලපයගේ එවුන් ඇවිල්ලා ඒ කාලේ තුණ්ඩු දාලා යනවා රෑට ලයිට් දාන්න එපා මරණවා කියලා . පොඩි එකා කිරි බොන්නේ නෑ මරලතෝනි ගහනවා .
අපි හිටපු ගෙදර ගාව බෝම්බයක් පිපුරුණා . රෑ මේ සිද්දිය උනේ . හැබැයි ගෙදර වහලේ උළු සෑහෙන්න කැඩිලා වැටුණා . තාත්තගේ බයිසිකලේ කණ්නාඩි එහෙමත් කැඩුනා . දන්න කිහිප දෙනෙක්ට තුවාලත් උනා . පාරක තොටක යන්න බෑ උන් ඉන්නවා කල්ලි ගැහිලා හැදුනුම්පත් ඉල්ලගන්න .අපි දන්න ගෙවල් කිහිපයකටම ඇවිල්ලා තිබ්බා සල්ලි ආයුද හොයාගෙන . fb එකේ ජෙප්පන්ට විරුද්දව ලුණු ඇඹුල් ඇතුව දාන කෙනෙක්ගේ තාත්තාව මැරුවේ නිරපරාදේ ඒ කාලේ . ඒ කතා කියවලා බලන්න .
2. LTTE එකට පස්සේ වැඩිම දේපල හානියක් කරේ ඔය කුණු ජෙප්පෝ
3. දෙමළ මිනිස්සුන්ටත් නිරපරාදේ ඕකුන් ගැහුවා .
4. 71 කැරැල්ලේදී සිරිමාවෝ යටත් කරගන්න බැලුවේ හැබැයි ලංකාවේ මිනිස්සුන්ගේ පූරුවේ පිනකට එහෙම උනේ නෑ . ඒ කුමන්ත්රණය වැරදුනේ ඒ වැඩේට ගිය සෙට් එක වැඩේට තව වෙලා තියෙන නිසා ෆිල්ම් එකක් බලන්න ගිහිල්ලා කනින් කොනින් ආරංචිය ගිය නිසා කියලත් අහලා තියෙනවා හැබැයි ඇත්ත බොරුව දන්නේ නෑ .
5. මුන්ගේ බොරු සමාජවාදේ නිසා අසරණ අහිංසක මිනිස්සු දහස් ගාණක් නිරපරාදේ මැරුණා . හරියට බැලුවොත් අපිට සිංහල කොල්ලෝ කෙල්ලෝ මීට වඩා ඉන්න ඕනේ. අනික් පක්ෂ දෙකටත් වහල්ලු වගේ කඩේ යන වයසක මිනිස්සු වැඩි වෙලා තියෙන්නෙත් ඒකයි . එහෙනං නාකි ලොඳ හැලිච්ච එවුන් වෙනුවට මැදි වයසේ මිනිස්සු කට්ටියක් පාර්ලිමේන්තුවේත් ඉන්නවා .
6.රටේ හිටපු සුපිරි බුද්ධිමත්තු රට දාලා යන්න පටන් ගන්නේ මුන්ගේ වැඩවලින් පස්සේ .
7.මුන්ගේ පදේට නැටුවේ නැහැ කියලා අහිංසක කලා කරුවන් කී දෙනෙක් මැරුවද ?
8. ඊට පස්සේ රටේ එක එක දේශපාලන පක්ෂවලට කඩේ ගියා වලිගේ වගේ .
9. ලපයා කවදාකවත් ඇස් ලොකු කර කර කියන්නේ නෑ දෙමල්ලු , තම්බි මොනවහරි කරොත් . විශේෂයෙන් පුරාවස්තු පන්සල් කැඩුවොත් . ඇයි උන්ගේ එවුන්ට ආගම අබිo නේ .
10. ඕකුන්ට කිසිම රටක් ජාතියක් ජන්මයක් නැති එවුන් .
11. උන්ගේ ළමයි පිටරටවල උපාධි ගන්නකොට පඩ කෑලි මෙහේ වතුර කනවා මහ මග . ඒවගේම නවක වදය කියලා කුහක සංකලපය ඇතුලේ තමුන්ගේ අමානුෂීය ආශාවල් ඉෂ්ට කරගන්නවා .
12. හම්බන්තොට වරාය ගැන ලපය කිව්වේ කොල්ලෝ මාළු බානවා කියලා . අවුරුදු දෙකකට පස්සේ කියනවා වරාය නියමයිලු . මුන් අමු කුහක හැත්තක් .
13. සමජවාදේ කියන සංකල්පේ වැඩක් නෑ කියලා හොඳටම පැහැදිලි වෙනවා නැගෙනහිර ජර්මනිය ,බටහිර ජර්මනිය සම්බන්ධව අරගෙන බැලුවම .
14. දැන් මුන් කතා කරන්නේ නෙළුම් මලෙන් ඇවිල්ලා වගේ . විමල් වීරවංශ ඉස්සර ජෙප්පෙක් වෙලා ඉන්නකොටත් උගේ කතා අහන්න මිනිස්සු දහස් ගාණක් ආවා . හැබැයි දැන් උ කියන කතා මෙලෝ එකෙක් ගණන් ගන්නේ නෑ . ලපය බැරි වෙලාවත් ප්රධාන පක්ෂ දෙකෙන් එකකට ආවොත් එච්චරයි . විසිල් විතරයි බල්ටි නෑ .
15. ප්රාදේශීය සබාවක් හැදුවයි කියලා රටක්ම හදන්න බෑ . තව සෑහෙන්න දේවල් තියෙනවා .
16. හැබැයි සංවිධානාත්මක ශක්තිය අතින් මුන් සෑහෙන්න ඉහළයි . ඒ වගේම දේශපාලනය කරන්නේ උගත් අය .
17.මුන් තමුන්ගේ වැටුප් ගන්නෙත් නැත්තම් අනික් වරප්රසාද ගන්නෙත් නැත්තම් කොහොමද ජීවත් වෙන්නේ ?
18. මුන් අනික් එවුන්ට වහල්ලු කිව්වට මුනුත් එච්චර තමයි . ජෙප්පෙක් ජීවිතේට වෙන පැත්තකට දෙන්නේ නෑ .
මම කිසිම දේශපාලන පක්ෂයකට කඩේ යන්නේ නෑ . ඒවගේම චන්දේ දෙන්නෙත් නෑ . මගේ අදහස නම් දැනට සුදුසු කිසිම අපේක්ෂකයෙක් නෑ .