ලයිට් කපනවාලු

ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    දැනට ලයිට් විතරයි.

    බලපං මේ මාසෙ අන්තිම වෙනකොට වතුරත් කපනවා. :lol:


    ආණ්ඩුව ඊයේ මදයම රාත්‍රියේ විසිරපු නිසා උබ දැන්ම වැඩ පටන් අරන් වගේ
    15.gif
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    දැනට ලයිට් විතරයි.

    බලපං මේ මාසෙ අන්තිම වෙනකොට වතුරත් කපනවා. :lol:

    කෝ බං.... තාම කපන්නෙ නෑනේ.....
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උඹ දාපු දෙවෙනි ත්‍රෙඩ් එක... හැබැයි නුවරට, කොළඹට තාම කපන්නේ නෑ ....

    කොහෙටද ලයිට් කපන්නේ????



    apita kapala thibuna 8am to 5pm

    call karala ahuwahama kiuwa anduwen kapanna kiyala thiyenne kiyala
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    34.gif


    සිරිකොතට කපනවලු... ආයිබෝං...

    අහ් වික්කාමසිංහ ස' විදුලි බල මණ්ඩලේට කියලාමයි සිරිකොතට රෑට ලයිට් කප්පවන්නේ. දන්නවනේ ඉතින් සිරිකොතේ කොල්ලෝ ටික හුරතල් කරන්නේ ලයිට් ගිය වෙලාවටනේ. ලයිට් කැපුවම ගල් කපෙන්වලු සිරි බිරි ගාල :yes:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    අහ් වික්කාමසිංහ ස' විදුලි බල මණ්ඩලේට කියලාමයි සිරිකොතට රෑට ලයිට් කප්පවන්නේ. දන්නවනේ ඉතින් සිරිකොතේ කොල්ලෝ ටික හුරතල් කරන්නේ ලයිට් ගිය වෙලාවටනේ. ලයිට් කැපුවම ගල් කපෙන්වලු සිරි බිරි ගාල :yes:

    :P:P:P:P
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    බලෙන් ලයිට් කපාගන්න ලොල්ලෙක් මගේ REP කපලා....

    ලයිට් කපනවාලු03-06-2020 08:15 AMC O R O N A - 103 * 4 of 1000 tho rathu karanawa api - TEAM RED
     
    Last edited:
    • Like
    Reactions: SuperX and ehseres